ෆිනෑන්ස් ප්‍රශ්නයක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    Yaluwata kiyapan company ekata gihin details katha karanna kiyala.. Umba or Lawyer kenek ekka yanna kiyapan..

    Corona nisa Yaluwa ge rassawath nathi una kiyapan.. gewanna amarui kiyapan...

    ara ka**ya inne aluth gedara address eka deepan gihin bike eka ussanna kiyala...

    Un ussala vikunai.. paduwa piyawa gani.. ithuru mudalak thibboth arun dennagen ma salli illai.
    Dunne nethnam samahara vita nadu daai..

    Un Nadu daanne ara ka**yata.. but umbe yaluwath Lawyer kenek aran yanna wei (apa karu vidihata)...
    Aru usawiata baya wela gewuwoth hari... gewanna salli naa kiyala anduwoth samahara with muta tika tika gewann kiyai Judge..

    Danatama umbalge nam CRIB eke athi naya pollak thibba kiyala..
    Ado thanks. Ehenam ehema karanna kiyannam uta.
    godak wlwata wenna plwn hodama de giihin kata krala ahapn
    Ow ehema karanna kiyannam.
     
    • Like
    Reactions: hodakolla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ow nadu danwa aniwa ubalata gewanna wenwa itatath wada awla thama bn ubalage CRIB eka kudu wenwa plwn ikmanata oka gewala settle krpn plwn nm nathnm aye malakata loan ekak gana wenne na bn

    ඉතිං බං ලිස් එක ගත්ත එකාගේ වැරැද්දට ඇපයට අත්සන් කරපු එකාව ක්‍රිබ් දාන්නේ මොකටද
     
    • Sad
    Reactions: Heshan Daminda

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    ඉතිං බං ලිස් එක ගත්ත එකාගේ වැරැද්දට ඇපයට අත්සන් කරපු එකාව ක්‍රිබ් දාන්නේ මොකටද
    ithm ykoo balen athsan krgnne nha..:lol: athsan krnna klin agreement eka kywnna kynne ookai..:lol: apeta athsan krnne aruut gewnn bri unoth api gewnv kyn poronduwata thama... smhrwelaawt api gewnv/ aruta gewnna balapam krnv/ arut pnla ynna denne nha uuwa idiripath krnv etc. oya wge ewwa thma apa kondesi thiyennee....
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    තාම උස්සනවද? දැන් උස්සන්න තහනම් නේද?
    eeka nam danne ne bro
    saamaanyayen
    finance company wala karanne ussana eka
    bank walin thamai nadu daana seen thiyenne

    den aluthen wenas wela kiyala nam danne ne
    hebeyi giya december (2020 Dec) wala waahanayak ussanna yana
    kathaawak kohe hari dekka
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉතිං බං ලිස් එක ගත්ත එකාගේ වැරැද්දට ඇපයට අත්සන් කරපු එකාව ක්‍රිබ් දාන්නේ මොකටද

    mcn oya lankawe lease ekakta neme loan ekakta hri guranter wwdyt sign kra kymuko e sign krapu dwse idan oyawath CRIB eke pennawa eka lankawe law ekak nathnm mokatada nkn guranter knk wa ganne??? eka nsa athsan krnna kalin deparak hithanna
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,236
    1
    101,071
    113
    34
    Kalutara
    mcn oya lankawe lease ekakta neme loan ekakta hri guranter wwdyt sign kra kymuko e sign krapu dwse idan oyawath CRIB eke pennawa eka lankawe law ekak nathnm mokatada nkn guranter knk wa ganne??? eka nsa athsan krnna kalin deparak hithanna
    ඇයි බන් ඇපේට අත්සන් කරන උන්ගේ පෙ ශීට් ඕන නෑ කියන්නේ?
     
    • Like
    Reactions: hodakolla

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවා වාත කේස් බන්. දැනටත් සීසර්ලා ඕකට ඇහැ ගහගෙන ඇත්තේ. ඕක ඉස්සුවොත් උන්ගේ වියදම් වලට කියලා තව 30,40ක් වැඩිපුර ගෙවන්න වෙනවා. අනිත් පැත්තෙන් බයික් එකේ ටයර් බැටරි තව ගලවලා විකුනන්න, මාරු කරන්න පුලුවන් කෑලි ටික මිසින් වෙලා බයික් එකේ වටිනාකමත් අඩුවෙලා වෙන්දේසියේදි අඩුවට විකිනිලා තව හිඟ ගානත් ගෙවන්න වෙනවා

    ගෙවන්න බැරිනම් කොම්පැනියට ගිහින් බයික් එක බාර දීලා හරි විදියට යන එක තමයි හොඳම. ඇග්රිමන්ට් එකේ කොපියක් ලග තියනවනම් ගෙවන්න බැරි වෙන වෙලාවට මොකද්ද කරන්න ඕනෙ කියල ඒකෙ ලියල ඇති.
     
    • Sad
    Reactions: Ragna_SL