ෆිනෑන්ස් සහ ලීසං

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,088
    1
    43,515
    113
    ෆිනෑන්ස් සහ ලීසං

    ෆිනෑන්ස් කරල වාහනයක් ගන්න එකද, ලීසිං කරල වාහනයක් ගන්න එකද වාසි.. :rolleyes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ෆිනෑන්ස් කියන්නෙ මචං, financial / finance කියන එක කෙටි කරල. මූල්‍ය පහසුකමක් ගන්න එකට ගොඩක් අය භාවිතා කරන්නෙ ෆිනෑන්ස් එකක් දානව කියලා.
    Finance කරන ක්රම / methods/ products තමයි ලීසිං සහ කුලී සින්නක්කර කියන්නෙ ( leasing & hire purchase)
    අදකාලෙ ලීසිං වගෙම වෙහිකල් ලෝන් තියෙනවා.
    ලෝන් වල වාසිය stamp duty nethi tharam ( facility eken 0.1 %)

    ජයවේවා!
     
    • Like
    Reactions: tclanki

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ෆිනැන්ස් කියන්නේ මිනිස්සු හදාගත්ත නම්. ඔකේ හරි එක ලීස්ඩ්/ලීසින් වගේ එකක්. කොම්පැනියේ නම අගට ෆිනැන්ස් තියන නිසා ඔක්කොම ඔය නම කියනවා. ෆයිනැන්ශල් සර්විස් දෙන ආයතන වෙනයි. කාර් මොට්ගේජ්, ලීසින්, හයර් පර්චසේ මේවා එක එක වර්ග.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    Kawuda ban bank ekata kiyanne wahanayak gannawa kiyala.. :rolleyes: Housing Loan ekak dala wede karaganna ekane ban.. :rofl::P

    housing loan ehema eka para denne na ban. kotas wahayen denne a dena ganata gedara wada iwara kaeala pennanna one un awith balala tamai ithiri salli denne :)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Kawuda ban bank ekata kiyanne wahanayak gannawa kiyala.. :rolleyes: Housing Loan ekak dala wede karaganna ekane ban.. :rofl::P
    මොන බැන්කුවෙද බන් හවුසින් ලොන් දෙන්නෙ ගොඩනැගිලි හදන්නේ නැතුව. අත්තිවරම කපන්න කොටසයි. බිත්ති බදින්න කොටයි, එහෙම දෙන්නේ හවුසින් ලොඩ්. ලොන් එක 20 මිලියන් නම් මුලින් හම්බ වෙන්නේ 1 මිලියන්. ඊට පස්සේ ටික ටික හම්බ වෙන්නේ.. ෆීල්ඩ් ඔෆිසර්ලා ඇවිත් බලනව ගේ හදනවද කියලා. එහෙම නිකන් නය දෙන්නේ නැ. අරූ වාහනේ අරන් උකාගත්තම බැන්කුව නැවත් අය කරගන්නේ ඇට දෙකද?
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    මොන බැන්කුවෙද බන් හවුසින් ලොන් දෙන්නෙ ගොඩනැගිලි හදන්නේ නැතුව. අත්තිවරම කපන්න කොටසයි. බිත්ති බදින්න කොටයි, එහෙම දෙන්නේ හවුසින් ලොඩ්. ලොන් එක 20 මිලියන් නම් මුලින් හම්බ වෙන්නේ 1 මිලියන්. ඊට පස්සේ ටික ටික හම්බ වෙන්නේ.. ෆීල්ඩ් ඔෆිසර්ලා ඇවිත් බලනව ගේ හදනවද කියලා. එහෙම නිකන් නය දෙන්නේ නැ. අරූ වාහනේ අරන් උකාගත්තම බැන්කුව නැවත් අය කරගන්නේ ඇට දෙකද?

    :yes::yes::yes:

    kawru hari kiyannako ai finance karala ganna epa kiyanne kiyala. ehema gannakota ganan wedi da?