ෆිල්ම් එක අඳුර ගන්න පුලුවන්ද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    චැලේන්ජ් එක. ෆිල්ම් එකක ස්ක්‍රීන් ෂොට් එකකින් අදුරගන්න පුලුවන්ද?
    කට්ටිය දාන්න ඕනෙම ස්ක්‍රීන් ෂොට් එකක් දන්නා කට්ටිය කමෙන්ට් කරන්න
    හරි උත්තරේ ඉස්සල්ලම දෙන කෙනාට තමා ඊලග එක දාන්න පුළුවන්
    ට්‍රයි කරලා බලමු ෆන් එකක් ගන්න පුළුවන් වෙයි

    එහෙනම් මම පටන් ගන්නම්. මේක සුපිරි ෆිල්ම් එකක්. මෙතැනදී වෙන සින් එකෙන්
    මුට චු ටික විතරයි නොගිහින් තියෙන්නේ.

    1621626134158.png
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Uba dapan next eka. Aru danne na wage

    මේක සම්මාන ‍රැසක් ලබාගත්තු චිත්‍රපටියක්,මේකේ කොහෙන් Screen Shot එකක් දැම්මත් RSE එකට වැටෙනවා,එහෙම වැටෙන්නෙ නැති Shot එකක් හොයල මම දැම්මෙ පුලුවන් නම් හොයාගන්න :baffled:..

    BjRIDyr.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    කැරි වැඩ කරන්න එපා ඕයි
    ඉමේජ් සර්ච් කරන උන්ට බඩ පල
    නිකන් pinterest search එකක් දැම්ම ;)

    ටිකක් විස්තර දාපිය කෝ. බලන්න හොද ෆිලුම් නම් බාගෙන බලන්න.