ෆිල්ම් බලන උන් ජාති 3ක් ඉන්නවා මෙතන. උබලා මේ&#

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    ෆිල්ම් බලන උන් ජාති 3ක් ඉන්නවා මෙතන. උබලා මේ&a

    ෆිල්ම් බලන උන් ජාති 3ක් ඉන්නවා මෙතන. උබලා මේකෙන් මොන ජාතියෙද?


    • ෆිල්ම් එක ආපු ගමන් ෆිල්ම් හෝල් එකෙන්ම බලන උන්
    • ඉවසන්න බැරි කමට කැමරා කොපි බලන උන්
    • ඉවසලා ඉවසලා blu Ray Rip එකක්ම බලන උන්
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar22447_11.gif
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63

    1. ෆිල්ම් එක ආපු ගමන් ෆිල්ම් හෝල් එකෙන්ම බලන උන්
    2. ඉවසන්න බැරි කමට කැමරා කොපි බලන උන්
    3. ඉවසලා ඉවසලා blu Ray Rip එකක්ම බලන උන්
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    සිංහල
    හින්දි
    ඉංග්‍රීසි



    1. ෆිල්ම් එක ආපු ගමන් ෆිල්ම් හෝල් එකෙන්ම බලන උන්
    2. ඉවසන්න බැරි කමට කැමරා කොපි බලන උන්
    3. ඉවසලා ඉවසලා blu Ray Rip එකක්ම බලන උන්
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,001
    11,745
    113
    ඉවසලා ඉවසලා blu Ray Rip එකක්ම බලන

    or

    if possible ෆිල්ම් එක ආපු ගමන් ෆිල්ම් හෝල් එකෙන්ම
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    ඉවසලා ඉවසලා blu Ray Rip එකක්ම බලන

    or

    if possible ෆිල්ම් එක ආපු ගමන් ෆිල්ම් හෝල් එකෙන්ම

    Matanam Machan Film eke beluwama awula. Gedara idan Blu ray rip ekak baladdi mara feel:)
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    1. ෆිල්ම් එක ආපු ගමන් ෆිල්ම් හෝල් එකෙන්ම බලන උන්
    2. ඉවසන්න බැරි කමට කැමරා කොපි බලන උන්
    3. ඉවසලා ඉවසලා blu Ray Rip එකක්ම බලන උන්

    කට්ටිය සෙට් උනොත් හෝල් එකෙන් බලනවා.
    camrip බලන්නේ නෑ
    normal ෆිල්ම් එකක් නම් hdrip හරි screener ekaක් හරි අවොත් බලනවා
    සුපිරිම ෆිල්ම් එකක් නම් 1080p අවහම තමයි බලන්නේ