ෆීල්ඩ් මාරු කරන්න හිතන් ඉන්න අයට පොඩි උපදෙස් කීපයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මේ දවස්වල ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා ෆීල්ඩ් මාරු කරන්න Opinion ඉල්ලලා. එ නිසා හිතුවා මගේ ideas ටිකක් ශෙයාර් කරන්න.

    මේක ගොඩක් අදාල වෙන්නේ වෙන ෆීල්ඩ් වල ඉන්දන් IT ෆීල්ඩ් එකට එන්න හදන අයට. මගේ මතය තමයි, ගොඩක් study/practice කරන්න ඔන ෆීල්ඩ් එකක් නම් කෙල වෙන්න තියෙන chance එක වැඩි කියලා.

    1. මොටිවේශන් එක මොකක්ද කියල හිතන්න. සල්ලි කියන දේ විතරක්ම නම් වෙලාවක එපා වෙන්න පුලුවන්. අකමැත්තෙන් කරන ජොබ් කෝමත් කාලෙකින් එපා වෙනවා.
    2. ඔයාගේ වයස මොකක්ද්? දැනට තියෙන commitments මොනාද? වයසට යන්න යන්න අපිට ඉගෙන ගන්න තියෙන ආසා අඩු වෙනවා, හැකියාව අඩු වෙනවා. company කැමති අඩු වයසේ අයව ගන්න. commitments කියන්නෙ වයිෆ් ලමයි ඉන්නවානම් ඉගෙන ගන්න තියෙන ටයිම් අඩු වෙනවා. ගෙදර ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්.
    3. එන්ටෙර් වෙන්න යන ෆීල්ඩ් එකේ demand එක කෝමද? competition වැඩි නම් ඔයාට චාන්ස් අඩුයි
    4. ඕනම ජොබ් එකක enter වෙන තැනක් තියෙනවා, එතන පඩිය සමහර වෙලාවට ඔයා දැන් ගන්න පඩියට වැඩිය අඩුවෙන්න පුලුවන්. ඔයා ඒකට ලෑස්තිද?
    5. ඉගෙන ගන්නවා කියන්නේ නිකන් පොතක් බලලා,video බලලා ගොඩ දාන එක නෙවී. practice කරන්න ඕනා. ඒකට ඔයාගේ plan එක මොකක්ද?
    6. ඔයාට ජොබ් එකක් දෙන්න ඔයාට ඔෆර් කරන්න පුලුවන් differentiation එක මොකක්ද?
    7. ඔයාට හොදට cඔන්cඑන්ට්‍රටෙ කරන්න පුලුවන් කෙනෙක්ද? එහෙම නැත්තන් අමාරු වෙන්න පුලුවන්
    8. ඔයාට ඔයා මරු වෙන ෆීල්ඩ් එකේ පොඩි හරි exposure එකක් තියෙනවද? eg: uni එකේ බේසික්ස් ටීච් කලාද? එහෙම නැත්තන් අමාරු වෙයි.
    9. ජොබ් නැති කාලේ, ජොබ් එකක් නැතිව ජීවත් වෙන්න fund එකක් (backup fund) තියෙනවද? - සිරි අය්යා @siri_ayya

    ඉතින් ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා බලන්න පුලුවන්. ඉතින් මේක ඇවිල්ලා ආවට ගියාට ගන්න පුලුවන් decision එකක් නෙවී. සමහර වෙලාවට ඉන්න තත්වෙට වඩා නරක තැනකට වැටෙන්න පුලුවන්.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ඕනම ෆීල්ඩ් එක්කට මාරු වෙලා පලයන් IT වලට එන්න එපා එක තමා දෙන උපදෙස . මොකද කලින් එන් නැතුව දැන් එන්නේ සල්ලි පෙරේතකමට . අනික ඉන්ටනෙට් නැති උනාම IT ජොබ් ලෙප්ට් වෙනවා 🥲

    මේක අලුතෙන් ඉගෙනගෙන කුලුදුල් පුතුලිට අදාල නෑ. මගමරුවන්ට පමණයි
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මේ දවස්වල ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා ෆීල්ඩ් මාරු කරන්න Opinion ඉල්ලලා. එ නිසා හිතුවා මගේ ideas ටිකක් ශෙයාර් කරන්න.

    1. මොටිවේශන් එක මොකක්ද කියල හිතන්න. සල්ලි කියන දේ විතරක්ම නම් වෙලාවක එපා වෙන්න පුලුවන්. අකමැත්තෙන් කරන ජොබ් කෝමත් කාලෙකින් එපා වෙනවා.
    2. ඔයාගේ වයස මොකක්ද්? දැනට තියෙන commitments මොනාද? වයසට යන්න යන්න අපිට ඉගෙන ගන්න තියෙන ආසා අඩු වෙනවා, හැකියාව අඩු වෙනවා. company කැමති අඩු වයසේ අයව ගන්න. commitments කියන්නෙ වයිෆ් ලමයි ඉන්නවානම් ඉගෙන ගන්න තියෙන ටයිම් අඩු වෙනවා. ගෙදර ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්.
    3. එන්ටෙර් වෙන්න යන ෆීල්ඩ් එකේ demand එක කෝමද? competition වැඩි නම් ඔයාට චාන්ස් අඩුයි
    4. ඕනම ජොබ් එකක enter වෙන තැනක් තියෙනවා, එතන පඩිය සමහර වෙලාවට ඔයා දැන් ගන්න පඩියට වැඩිය අඩුවෙන්න පුලුවන්. ඔයා ඒකට ලෑස්තිද?
    5. ඉගෙන ගන්නවා කියන්නේ නිකන් පොතක් බලලා,video බලලා ගොඩ දාන එක නෙවී. practice කරන්න ඕනා. ඒකට ඔයාගේ plan එක මොකක්ද?
    6. ඔයාට ජොබ් එකක් දෙන්න ඔයාට ඔෆර් කරන්න පුලුවන් differentiation එක මොකක්ද?

    ඉතින් ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා බලන්න පුලුවන්. ඉතින් මේක ඇවිල්ලා ආවට ගියාට ගන්න පුලුවන් decision එකක් නෙවී. සමහර වෙලාවට ඉන්න තත්වෙට වඩා නරක තැනකට වැටෙන්න පුලුවන්.
    thawa mekata backup fund ekak thiyaganna kiyala point ekakuth awa nm hodai :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඕනම ෆීල්ඩ් එක්කට මාරු වෙලා පලයන් IT වලට එන්න එපා එක තමා දෙන උපදෙස . මොකද කලින් එන් නැතුව දැන් එන්නේ සල්ලි පෙරේතකමට . අනික ඉන්ටනෙට් නැති උනාම IT ජොබ් ලෙප්ට් වෙනවා 🥲

    මේක අලුතෙන් ඉගෙනගෙන කුලුදුල් පුතුලිට අදාල නෑ. මගමරුවන්ට පාණයයි.
    එන උන්ට එන්න දීහන් යකෝ ඉතුරු වෙලා ඉන්න උන්ගෙන් වැඩක් කරගන්න ගියාම අපිට පිස්සු හැදෙනව. හොදට වැඩ කරගෙන හිටපු ගොඩක් අය දැන් ලෙප්ට් වෙලා ඉන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    mn elec engineering kre
    government uni ekak 4 yrs igena gtta

    dn freelancing krnne.. mn issara idan owata asai
    mara nidahasak.. job nm epama wela tibbe
    Math ube seen ekamai. 4 years materials engineer. Now full time freelancer
    Umbala dennatama tiyenne wena unta nathi factors tikak. example uni ekey programming kiyana ekata exposure ekak tiyenna athi, umbala ewa hobbies wage karanna athi. Anika opportunities kara kenawa wadi athi.

    But godak ayata ehema ne. Ekai kiyanne parisamin ganna ona decision ekak kiyala.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    එන උන්ට එන්න දීහන් යකෝ ඉතුරු වෙලා ඉන්න උන්ගෙන් වැඩක් කරගන්න ගියාම අපිට පිස්සු හැදෙනව. හොදට වැඩ කරගෙන හිටපු ගොඩක් අය දැන් ලෙප්ට් වෙලා ඉන්නෙ.
    ඔය වෙන ශේත්‍ර වල උන් ආවම වසන්තය එයි කියලා හිතනවද 🥲 බලමුකෝ . අපේ මොලවල් වලින් දුම් දමන්න අපිට පෝරියල් සෙට් කරනවා. කෙලින්ම ප්‍රඩක්ශන් එකේ ටෙස්ට් කරයි 😂😂
     
    Ahinsaka kolla

    Active member
  • Dec 18, 2021
    93
    158
    33
    මේ දවස්වල ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා ෆීල්ඩ් මාරු කරන්න Opinion ඉල්ලලා. එ නිසා හිතුවා මගේ ideas ටිකක් ශෙයාර් කරන්න.

    1. මොටිවේශන් එක මොකක්ද කියල හිතන්න. සල්ලි කියන දේ විතරක්ම නම් වෙලාවක එපා වෙන්න පුලුවන්. අකමැත්තෙන් කරන ජොබ් කෝමත් කාලෙකින් එපා වෙනවා.
    2. ඔයාගේ වයස මොකක්ද්? දැනට තියෙන commitments මොනාද? වයසට යන්න යන්න අපිට ඉගෙන ගන්න තියෙන ආසා අඩු වෙනවා, හැකියාව අඩු වෙනවා. company කැමති අඩු වයසේ අයව ගන්න. commitments කියන්නෙ වයිෆ් ලමයි ඉන්නවානම් ඉගෙන ගන්න තියෙන ටයිම් අඩු වෙනවා. ගෙදර ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්.
    3. එන්ටෙර් වෙන්න යන ෆීල්ඩ් එකේ demand එක කෝමද? competition වැඩි නම් ඔයාට චාන්ස් අඩුයි
    4. ඕනම ජොබ් එකක enter වෙන තැනක් තියෙනවා, එතන පඩිය සමහර වෙලාවට ඔයා දැන් ගන්න පඩියට වැඩිය අඩුවෙන්න පුලුවන්. ඔයා ඒකට ලෑස්තිද?
    5. ඉගෙන ගන්නවා කියන්නේ නිකන් පොතක් බලලා,video බලලා ගොඩ දාන එක නෙවී. practice කරන්න ඕනා. ඒකට ඔයාගේ plan එක මොකක්ද?
    6. ඔයාට ජොබ් එකක් දෙන්න ඔයාට ඔෆර් කරන්න පුලුවන් differentiation එක මොකක්ද?
    7. ඔයාට හොදට cඔන්cඑන්ට්‍රටෙ කරන්න පුලුවන් කෙනෙක්ද? එහෙම නැත්තන් අමාරු වෙන්න පුලුවන්
    8. ඔයාට ඔයා මරු වෙන ෆීල්ඩ් එකේ පොඩි හරි exposure එකක් තියෙනවද? eg: uni එකේ බේසික්ස් ටීච් කලාද? එහෙම නැත්තන් අමාරු වෙයි.
    9. ජොබ් නැති කාලේ, ජොබ් එකක් නැතිව ජීවත් වෙන්න fund එකක් (backup fund) තියෙනවද? - සිරි අය්යා @siri_ayya

    ඉතින් ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා බලන්න පුලුවන්. ඉතින් මේක ඇවිල්ලා ආවට ගියාට ගන්න පුලුවන් decision එකක් නෙවී. සමහර වෙලාවට ඉන්න තත්වෙට වඩා නරක තැනකට වැටෙන්න පුලුවන්.
    දැනට ඉන්න ෆීල්ඩ් එක පට්ටම චාටර් නම් හා එකෙන් කිසිම ප්‍රෝග්‍රෙස් එකක් නැත්තම් හා සොච්චමක සැලරි එකක් අරන් අන්ත දුප්පත් විදියට ඉන්නවට වඩා හොද නැද්ද මෙහෙම මාරු කරන එක. සැලරිය කියන්නෙත් මෝටිවේශන් එකක් නෙමෙයිද අඩු පඩියකට වෙන ෆීල්ඩ් එකක කට්ට කාපු එකෙක්ට. උබ ඒ ගැන මොකෝ හිතන්නේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඔය වෙන ශේත්‍ර වල උන් ආවම වසන්තය එයි කියලා හිතනවද 🥲 බලමුකෝ . අපේ මොලවල් වලින් දුම් දමන්න අපිට පෝරියල් සෙට් කරනවා. කෙලින්ම ප්‍රඩක්ශන් එකේ ටෙස්ට් කරයි 😂😂
    ඒක ඉතින් ඉන්ටන් එන කවුරුත් කරන දෙයක් නෙ.
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    994
    842
    93
    Math ube seen ekamai. 4 years materials engineer. Now full time freelancer
    :)
    Umbala dennatama tiyenne wena unta nathi factors tikak. example uni ekey programming kiyana ekata exposure ekak tiyenna athi, umbala ewa hobbies wage karanna athi. Anika opportunities kara kenawa wadi athi.

    But godak ayata ehema ne. Ekai kiyanne parisamin ganna ona decision ekak kiyala.
    mn 2016 idan fiverr ebay, seo kra.. podi touch ekak tibbe e gna

    marry krla ne, loan tibbe nethi nisa loku risk ekak tibbe ne
    dn aurudu 2k withra

    risk ekak tiyenawa freelancing wala,, export pattat oluwa dagnna bluwe..
    side 2k alln inna wenawa mona unat
     
    • Like
    Reactions: dilann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    :)

    mn 2016 idan fiverr ebay, seo kra.. podi touch ekak tibbe e gna

    marry krla ne, loan tibbe nethi nisa loku risk ekak tibbe ne
    dn aurudu 2k withra

    risk ekak tiyenawa freelancing wala,, export pattat oluwa dagnna bluwe..
    side 2k alln inna wenawa mona unat
    Eka tama machan kiwe total alien field ekak nam komath karanna amarui kiyala
     
    • Like
    Reactions: fernando93