ෆීල්ස් අන්ඩග්‍වුන්ඩ් - Mr.Feel's Manifiest Pure Revultion

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ෆීල්ස් අන්ඩග්‍වුන්ඩ් - Mr.Feel's Manifiest Pure Revultion

    මේ ත්‍රෙඅඩ් එක ෆුල් ෆක් වෙච්ච...චැහෙම නැත්තම් වෑයම් දරණ අයටය්! මම දන්නෑ ඒලකිරියේ දැන් ඉන්න අයගේ මානසික තත්වය...ඒත් මගේ කලින් ත්‍රඩ් දාපු වාඉන් එලකිරියේ මිනිසු කොට්ටාසයක් මම මෝඩයෙක් කිව්වාඅ...ආනිත් උන් ඒක බලලා ආතල් ගත්තා...අනිත් උන් එක බලලා..උන්ගේ ජිවිත වෙනස් කරගත්තා....මගේ වෑයම පිරිසක් ගොඩ ගැනීමය්..ඒ නිසා මේ නූලේන් ජීවිත්යේ වෙන හැම මගුලක් ම සදහන් වෙය්.......

    අපාය සුන්දරය් කියලා හිතුනත් ...එය අපාය බව සිහියේ තබා ගන්න............

    නූල ලියන්න ඉන්නේ සින්හලෙන් ...ඒත් වැදුන වෙලාවට සින්ග්ලිශ් වලට ලියය්.එවා මට තවත් ආතල් වෙය්.......


    මේක නූලක් විදිහට ලියන එකේ මගේ ආතල් එක .......මට මම ගැනම හිතලා හිනා වෙන්න... මොකද මම මගේ කලින් නූල් කියෝලා ආතල් ගන්නවා...අනිත් එක මගේ දුක අඩු වෙනවා..


    ආදරයය් + ගොන් කමය් නිසා කරපු මේ දේවල් මේ වෙනකොට ......මම ඒ ගැන දුක් වෙන් නෑ ..........ආසය් මේ නූල එක්ක මගේ කලින් නූල් කියෝපු පිස්සුම යක්කු ටික සෙට් වෙනවා නම් ....එත් ඒ නුල් කියොපු ගොඩක් උන් ට දැන් කෙල වෙලා...හි හි හ්ම්ම්ම්......

    එහෙනම් අපි වැඩේ පටන් ගමු...............කොල්ලා නම් දැනුත් සිහියෙන් නෙමි ඉන්නේ ....තව ටිකකින් මේක ලස්සනට ලියන්න හිතනවා...පොඩක් සෙට් වෙලා......

    බඩු...බඩුවක් ගාවට යන හැටි........ලව්...ලව්ෆීලින්ග්ස් ............ නින්ද යන් නැති...,මියුසික් ..කෙල්ලොන් ගේ යාලුවො...සමජය ...සල්ලී.....සල්ලි හොයන හැටි....ඒවා වියදම් වෙන හැටි....නීතිය ...

    ගොඩක් දේවල් තියෙය්!

    මට ටිඋන් වෙනකන් මේකට තිත..




     

    waima

    Well-known member
  • 1.gif
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    mama adai hetai inne..taniyama machan laa ....ehe mehe yanawa 11 idan tamai eka tanakata podak hiea wenne .....me tike kare ........ biwwaa (mata asaneepai loku deyak nemi bade case ekak eth ekata bona hoda na kiyala thibba) eth biwwaa ...wadi un naa....... mal gahuwa.....wahane happa gattha eka paarak anith paara mala panala ............beelama tamai...policeyen alla gatha ...ewalinuth beruna ...me wenakota mama badala iye lawyer eka devorece wena katha karagatha ........baduwak gahuwa jeiteta badu 2k (prostitute ) gawata gihin thiyanawae but a denama ekama dawasse baduwa gawata giyeth wadey karan enna eth mage mood eka love feelings nisa eka karana bari wela mama nondi wela awa (wistara danagana tread kiyawana feela ge sure ubala mehema kathawak ahala na ) passe baduwak suranthaya dakwa (yana kan) gahuwe iyee...mage jeewitey special dawasak iye ,..amataka wen na.......

    me hama kathawak ekkama dekak waddan heta idan me tread eka patan ganam .....

    meken mama balaporthu wenne hama daama wage ma elakiri kolla ne kella ne nikan love karana epa boru mayawal passe yanna epa vinasa karaganna epa ...danata vinsa wea aya mewa nisa me mage journey eka balala enna maath ekka vinasa wenna kiyalath arayum karanawa .....ehenam tread eka karana katiya supportt dei kiyala hitenawa ...