Patta yako
Congratulations![]()
bump
ela machan congrts
ela machan.. good work . congratz. don't stop keep up the good work . jaya
මට තාම මතකයි බන් මමත් උබෙන් software එකක් ගැන උපදෙසක් අහපු දවස. මටත් වඩා උබට මාර උනන්දුවක් තිබ්බේ ඒක ගැන. උබට මතකද දන්නෙත් නෑ. එදා උබම මට කෝල් එකක් අරන් විස්තර ටිකක් කිව්වා. උබ මේවා ගැන තනියම හොයලා තනියම ඉගෙන ගත්තා කියලා කිව්වේ මට මතක විදියට. උබ මාර dial එකක් බන්. සුබ පැතුම්. ජය වේවා![]()
Congrats mchan
Congrats kollo. Keep up the good work.