ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්
මචං මම ගොඩ කාලෙක ඉදන් මේකට එන්නේ නිවාඩු වෙලාවට
එත් අද එකවුන් එකක් හැදුවා මට තියන ප්රස්න වගයක් අහන්න අනේ දන්න අය උදවු කරන්න මම පොඩි කඩයක් කරන්නේ ඒකේ කාඩ් රිලෝඩ් එහෙමත් කරනවා ඒත් එකෙ එන ආදායම මදි (ජිවත් වෙන්න ඇති එත් සැමදාම එකම තැන ඉන්නත් බෑනේ බැදපු දවසක ජිවත් වෙන්න මේ ආදායම හොදටම මදි) මම මේ බැළුවේ කොලඔ දන්න කියන යාළුවෙක් ඉන්නවා මට ඉලෙක්ට්ර්කල් අයිටම් එහෙම ගන්න පුළුවන් මම බැළුවේ එවා වික්නන්න තියනවා කියලා ඉක්මන් එකේ ඇඩ් දාන්න එත් දැන් එකේ සල්ලි ගන්නවා නේද ඒ මදිවට ඇඩ් එක පට ගාලා දවසින් හොයාගන්න බැරි තරමට පස්සට යනවා ඒක බම්ප් කරන්නත් සල්ලි ගන්නවා වැඩේ හරි යයිද කියලා මටත් සුවර් නෑ මට මිනිස්සු වැඩියෙන් බලන ෆී ඇඩ් දාන්න පුළුවන් සයිට් ටිකක් කියන්න පුළුවන්ද? බොහොම පින් ඔයාලට
පලි : මම මිනී ඩිටෙක්ටර් / ෆෙඩස්ටල් ෆෑන්/ වොල් ෆෑන් රයිස් කුකර් / ඉලෙක්ට්ර්ක් කෙටල් වගේ දේවල්

මොනව කරත් ගස් යට නම් නිදා ගන්න ලෑස්ති වෙන්න එපා..