ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

TOPPI-WELENDA

Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    ෆී ඇඩ්වටයිස් කරන්න සයිට් එකක්

    මචං මම ගොඩ කාලෙක ඉදන් මේකට එන්නේ නිවාඩු වෙලාවට :P එත් අද එකවුන් එකක් හැදුවා මට තියන ප්‍රස්න වගයක් අහන්න අනේ දන්න අය උදවු කරන්න මම පොඩි කඩයක් කරන්නේ ඒකේ කාඩ් රිලෝඩ් එහෙමත් කරනවා ඒත් එකෙ එන ආදායම මදි (ජිවත් වෙන්න ඇති එත් සැමදාම එකම තැන ඉන්නත් බෑනේ බැදපු දවසක ජිවත් වෙන්න මේ ආදායම හොදටම මදි) මම මේ බැළුවේ කොලඔ දන්න කියන යාළුවෙක් ඉන්නවා මට ඉලෙක්ට්‍ර්කල් අයිටම් එහෙම ගන්න පුළුවන් මම බැළුවේ එවා වික්නන්න තියනවා කියලා ඉක්මන් එකේ ඇඩ් දාන්න එත් දැන් එකේ සල්ලි ගන්නවා නේද ඒ මදිවට ඇඩ් එක පට ගාලා දවසින් හොයාගන්න බැරි තරමට පස්සට යනවා ඒක බම්ප් කරන්නත් සල්ලි ගන්නවා වැඩේ හරි යයිද කියලා මටත් සුවර් නෑ මට මිනිස්සු වැඩියෙන් බලන ෆී ඇඩ් දාන්න පුළුවන් සයිට් ටිකක් කියන්න පුළුවන්ද? බොහොම පින් ඔයාලට:yes:

    පලි : මම මිනී ඩිටෙක්ටර් / ෆෙඩස්ටල් ෆෑන්/ වොල් ෆෑන් රයිස් කුකර් / ඉලෙක්ට්‍ර්ක් කෙටල් වගේ දේවල්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තොප්පි උබ සයිට් එකක් හදාගෙන අයිටම් add කරලා පොඩි ප්‍රමොටේ පාරක් දාපන්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචං තොප්පි..:rolleyes: මොනව කරත් ගස් යට නම් නිදා ගන්න ලෑස්ති වෙන්න එපා..:angry:
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    තොප්පි උබ සයිට් එකක් හදාගෙන අයිටම් add කරලා පොඩි ප්‍රමොටේ පාරක් දාපන්

    එහෙම හරියයිද මගේ සයිට් එකක් හැදුවට මිනිස්සු ඒකට එයිද ඊට වඩා මිනිස්සු ගැවසෙන තැනක ඇඩ් දැමිමොත් හොදයි නේද අනේ මන්දා තෑන්කස් ලොට් මචං!
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    එහෙම හරියයිද මගේ සයිට් එකක් හැදුවට මිනිස්සු ඒකට එයිද ඊට වඩා මිනිස්සු ගැවසෙන තැනක ඇඩ් දැමිමොත් හොදයි නේද අනේ මන්දා තෑන්කස් ලොට් මචං!
    නිකම් එන්නේ නෑ ටිකක් පිළිවෙලට හදාගනින් ලොකු වියදමක් යන්නේ නැනේ fb එකේ එහෙම share කරපන් එළකිරි එකෙත් ඉදලා හිටලා අලුත් අයිටම් add කරාම පොඩි දැනුවත් කිරීමක් කරපන්
    උබ ඉක්මන් එකට දෙන සල්ලි ඉතුරුයි උබට කැමති නම් ad දාන්න තියෙන සල්ලි වලින් fb promote පාරකුත් ගහපන්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් ඉලෙක්ට්‍රික් අයිටම් වික්නලා ගොඩ යන්න බෑ පුතී දාපන් එල-වළු කඩයක් සිරාවට කියන්නේ:P
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    නිකම් එන්නේ නෑ ටිකක් පිළිවෙලට හදාගනින් ලොකු වියදමක් යන්නේ නැනේ fb එකේ එහෙම share කරපන් එළකිරි එකෙත් ඉදලා හිටලා අලුත් අයිටම් add කරාම පොඩි දැනුවත් කිරීමක් කරපන්
    උබ ඉක්මන් එකට දෙන සල්ලි ඉතුරුයි උබට කැමති නම් ad දාන්න තියෙන සල්ලි වලින් fb promote පාරකුත් ගහපන්

    බලමු මම ෆේස් බුක් ගැන වැඩි පැහැදීමක් නෑ දැම් අව්රුදු 5කින් ෆේස් බුක් ගිහින් නෑ ස්තූතියි උපදෙසට:yes:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    Do the advertising the OLD way mate.

    Since you are catering to a local crowd ... i would say in a 3-4 km radius of your shop.. why not do some posters or handbills ???

    Break down your target demographic and concentrate on how to achieve the maximum advertising penetration towards them. Carefully rate your products on what sort of an age parameter you are looking to touch upon and identify which is the best medium locally and through analog means you can get trough to them around your area..

    wait.. bro.. do you understand what I am saying or am I just wasting my time here?
     
    Feb 1, 2012
    45
    13
    0
    colombo
    facebook page එකක් හදලා එකෙන් දවසකට රුපියල් 120-150ක් වියදම් කරලා බුස්ට් කරලා දාපන් උබේ ටාගට් ක්‍රවුඩ් එක ටාගට් කරලා.
     
    i already doing that in my shop bro ! but i wanna Expand my business ඔයා කියන දේවල් ඇත්ත නමුත් මට සොප් එකෙන් නිදහස් වෙලා දුවලා පැනලා වැඩ කරන්න ටයිම් නෑ බං ඇත්තට එත් නෙට් එකෙන් පෝමොට් පාරක් දාගන්න බැළුවේ ඒකයි මේ අයිටම් එක පාරට එක්කෙනෙක් ගත්තම ගොඩක් වෙලාවට තව අව්රුදු 5ක් 10ක් යනකම් එයාට තවත් එකක් ඔනේ වෙන්නේ නෑ ඒකයි බිස්නස් එක ලොකු කරන්න උවමනා වෙන්නේ ලොකුවට හෑන්ඩ් බිල් පොස්ටර් වැඩේ සාර්තක වෙයිද දන්නෑ මම ඇනට අත්පිට පොඩ් ලාබයක් විතරක් තියන් වික්නන්නේ ගෙවිමේ ක්‍රමයට දුන්නොත් නම් පට පට ගාලා විකිනෙයි එත් මට ඔය සල්ලි එකතු කරන වැඩ මහ අව්ල් අන්තිමට මට සල්ලිත් නෑ බඩුත් නෑ සුවර් තැන්ක්ස් මචං උපදෙසට
     
    TOPPI-WELENDA

    Junior member
  • Feb 26, 2018
    68
    8
    8
    කඩේ
    දේව් ගේ අඩවිය;22910165 said:
    facebook page එකක් හදලා එකෙන් දවසකට රුපියල් 120-150ක් වියදම් කරලා බුස්ට් කරලා දාපන් උබේ ටාගට් ක්‍රවුඩ් එක ටාගට් කරලා.

    එක ගැන මම දන්නෑ දන්න කෙනෙක් විස්තර කරන්නකෝ තෑන්ක්ස් යාළු
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    i already doing that in my shop bro ! but i wanna Expand my business ඔයා කියන දේවල් ඇත්ත නමුත් මට සොප් එකෙන් නිදහස් වෙලා දුවලා පැනලා වැඩ කරන්න ටයිම් නෑ බං ඇත්තට එත් නෙට් එකෙන් පෝමොට් පාරක් දාගන්න බැළුවේ ඒකයි මේ අයිටම් එක පාරට එක්කෙනෙක් ගත්තම ගොඩක් වෙලාවට තව අව්රුදු 5ක් 10ක් යනකම් එයාට තවත් එකක් ඔනේ වෙන්නේ නෑ ඒකයි බිස්නස් එක ලොකු කරන්න උවමනා වෙන්නේ ලොකුවට හෑන්ඩ් බිල් පොස්ටර් වැඩේ සාර්තක වෙයිද දන්නෑ මම ඇනට අත්පිට පොඩ් ලාබයක් විතරක් තියන් වික්නන්නේ ගෙවිමේ ක්‍රමයට දුන්නොත් නම් පට පට ගාලා විකිනෙයි එත් මට ඔය සල්ලි එකතු කරන වැඩ මහ අව්ල් අන්තිමට මට සල්ලිත් නෑ බඩුත් නෑ සුවර් තැන්ක්ස් මචං උපදෙසට

    How about approaching government institute like Schools, banks and corporations.

    Go meet their union leader or appointed people like teachers representatives in schools.. and offer them the products to be on easy payment schemes but the APPOINTED person have to collect the money each month and for you to collect it on a certain set date.

    As a compensation, you give 2%-3%or a maximum of 5% of each months collection for that certain person. This % of course has to be calculated on a way that you would make profit at the end of the day.

    Item cost + 20% or 35% = selling price... and giving 5% margin for the collector would leave you with 15% or 30% profit after 6 months?

    What do you think of that??