ෆුල්ටෑන්ක් ගහලා වැඩියෙන් ගෙවනවා
ෂෙඩ් එකක වාහනේ නවත්තලා වාහනේ තෙල් ටැංකියට තෙල් ගහද්දි තෙල් ගහන පොම්පෙන් සද්දයක් ඇවිත් තෙල් ගහන පොම්පෙ එකපාරටම නවතිනවා දැකලා ඇති.
එතැනදි තෙල්ගහන තැන කෙනා ආයෙත් පොම්පෙ ටිකක් උස්සලා අතින් අල්ලගෙන තෙල් ගහනවා. වාහනේ ටැංකියේ කට මට්ටමට තෙල් පිරුණම ස්වයංක්‍රියව තෙල් ටැංකියට පොම්පෙන් තෙල් යවන එක නවත්තන ස්විචයක් තියෙනවා දැන් ෂෙඩ් වල තියෙන පොම්ප වල. මේකට පේටන්ට් එකකුත් තියෙනවාලු http://www.google.com/patents/US4709735
ඉතින් අපි ෆුල් ටෑන්ක් ගහන්න කියලා හරි රුපියල් මෙච්චරක (2000 වගේ) ගහන්න කියලා ටැංකිය දිහා බලාන එකදිගටම තෙල් ගහද්දි වෙන්නෙ ටැංකියෙ කටමට්ටමට ආපු තෙල් ටැංකියෙ කටින් එලියට එන එක, නැතිනම් වාෂ්ප වෙන එක. (ඉන්ටනෙට් එකේ සයිට් කීපෙක තිබුනා මේ වෙලාවට පොම්පෙන් ෂෙඩ් එකේ ටැංකියට ආපහු තෙල්යන වෑල්ව් එකක් තියෙනවා කියලා.)
ඒ කොහොම වුනත් අපි ටැංකියේ පාවිච්චියට ගන්නෙ නැති තෙල් ප්‍රමාණෙකට සල්ලි දෙනවා ෂෙඩ් එකට.
ආයෙ තෙල් ගහද්දි පොඩ්ඩක් අවධානෙන් ඉදලා පොම්පෙන් සද්දයක් ඇවිත් පොම්පෙ නැවතුනාම දිගටම තෙල් නොගහ ඒ ගානට හරි ආසන්නම රුපියල් සීයට (ගෙවන්න ලේසි ගාණක් එනකම්) තෙල් ගහලා ඒ වටිනාකම ගෙවලා ඇවිත් බලන්න ටැංකියට සම්බන්ධ සෙන්සර් එකෙන් පෙන්වාවි ටැංකිය ෆුල් කියලා.
තව ලීටර් දෙකක් විතර ටැංකියට ගහන්න ඉඩ තියෙන බව පෙනුනත් ඒ ලීටර් කීපය වෙනුවෙන් අපතේ යන තෙල් ප්‍රමාණය එහෙම නැතිනම් ඒ වෙනුවෙන් අපි බොරුවට වියදම් කරන මුදල ඉතිරි වේවි එතකොට.
මොකද ෂෙඩ් වලදි වාහනේ තෙල්ටැංකියට තෙල් ගහන්නෙ මැෂින්එකෙන් ගහන්න පුලුවන් උපරිම වේගෙන්. මම දැකපු විදියට එහෙමත් ෂෙඩ් එකක තමයි සෙනග/වාහන අඩු වෙලාවටවත් සාමාන්‍ය වේගෙන් තෙල් ගහන්නෙ.

Last edited: