කරුමේ තමා ඉතින්mta gedarin koyi paththata giyath dadara kadu dekak paganna set wenawa..
aduma gear ekata dala padapananiwama bahala thallu karann oni.
yana gaman photos tikakuth aran demmanam maru..යාළුවනේ අද මම බයිසිකලයේ කිලෝමීටර් 32ක රයිඩ් එකක් ගියා. පට්ට ෆන්. ගමෙක් පාරක ගියේ. කුඹුරු මැදින් රබර්වතු මැදින් පාරවල් වල ගියේ. පට්ට ආතල්.
ඔයාලගේ බයික් රයිඩ්ස් තියෙනවා නම් අදහස් බෙදා ගමු ද ?
Strava දාගෙන රයිඩ් කරන අය ඉන්නවා නම් මම කැමතියි එයාලව අදුනගන්ඩ. පුලුවන් නම් ඔයාලගේ Strava ලින්ක් එක ශෙයාර් කරන්ඩ.
අද මම බයිසිකලයේ කිලෝමීටර් 32ක රයිඩ් එකක් ගියා
marila watei yako.@niranga1989 මෙන්න මූ තමයි බීල ඇවිත් ඒලකිරි කොල්ලලන්ව දූෂණය කරන්න හදන්නෙ.

positive hithapan. dadara pallam 2kuth athinemta gedarin koyi paththata giyath dadara kadu dekak paganna set wenawa..
mokakda me app ekaඅද පැද්දා 8.7ක්
![]()