ෆූට් සයිකලයේ රයිඩ් එකක්

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Mama ada 44 km giya...👌
    22 kk yanna 22 kk enna.

    Hena fun... kadu ahu weddi mm tikk amrui
    but pallama set weddi 60 ta 60 enne 😍

    passa loku awlk na .. ma hight hadala thiyenns hodata ..

    udeyy hawasayy nisa awee prshnekuth thibbr na
     
    • Like
    Reactions: fallend

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    යාළුවනේ අද මම බයිසිකලයේ කිලෝමීටර් 32ක රයිඩ් එකක් ගියා. පට්ට ෆන්. ගමෙක් පාරක ගියේ. කුඹුරු මැදින් රබර්වතු මැදින් පාරවල් වල ගියේ. පට්ට ආතල්.

    ඔයාලගේ බයික් රයිඩ්ස් තියෙනවා නම් අදහස් බෙදා ගමු ද ?

    Strava දාගෙන රයිඩ් කරන අය ඉන්නවා නම් මම කැමතියි එයාලව අදුනගන්ඩ. පුලුවන් නම් ඔයාලගේ Strava ලින්ක් එක ශෙයාර් කරන්ඩ.
    yana gaman photos tikakuth aran demmanam maru..
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    IMG_20220718_233232.jpg
     
    • Like
    Reactions: pasansnoop

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    අවුරුදු 10කින් විතර එක දිගට කිලෝමීටරේට වඩා දුරක් ගිහින් නැතුව ඇති
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    මාත් ඔය ෆන් එක ගත්තා පොඩි කාළේ, දැන් ආයේ 2022.

    සීට් එක සැප මදි වගේ. ජෙල් සීට් ගන්න තැනක් නැද්ද?
     

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    40 km padinawa thel nathi nisa.. Puka tikak ridenawa.. wena awulak na.. kanda dakiddi gear maru kalama patta lesi.