ෆෙක්බුක්~හොරු

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
මට ඉස්සර ෆේස්බුක් තිබුනට දැන් නැහැ, මානසික ලෙඩ තියෙන කොල්ලො කෙල්ලො වගේ ප්‍රොෆයිල් හදන් රික්වෙස්ට් එවනව, ඊට පස්සෙ අපිත් මෝඩ කමට කෙල්ලෙක් කියල හිතල ඇක්සෙප්ට් කරනව, අන්තිමට සමලිංගිකයො තමයි මේ ප්‍රොෆයිල් හදන්නෙ, ඊට පස්සෙ කොල්ලන්ට මෙසේජ් එවල තමන්ගෙ ආශාවන් ඉශ්ටකරගන්න හදනව, නොදන්න අය රික්වෙස්ට් එවනව, වයිරස් එවනව, මට ෆේස් බුක් එක එපාමවෙලා වහල දැම්ම මේ කාලකන්නි හින්ද :baffled: රෙප්+
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට ඉස්සර ෆේස්බුක් තිබුනට දැන් නැහැ, මානසික ලෙඩ තියෙන කොල්ලො කෙල්ලො වගේ ප්‍රොෆයිල් හදන් රික්වෙස්ට් එවනව, ඊට පස්සෙ අපිත් මෝඩ කමට කෙල්ලෙක් කියල හිතල ඇක්සෙප්ට් කරනව, අන්තිමට සමලිංගිකයො තමයි මේ ප්‍රොෆයිල් හදන්නෙ, ඊට පස්සෙ කොල්ලන්ට මෙසේජ් එවල තමන්ගෙ ආශාවන් ඉශ්ටකරගන්න හදනව, නොදන්න අය රික්වෙස්ට් එවනව, වයිරස් එවනව, මට ෆේස් බුක් එක එපාමවෙලා වහල දැම්ම මේ කාලකන්නි හින්ද :baffled:

    ඔව්, ඉතින් හැමෝගෙම අදහස් එක සමාන නෑ නේ මචන්..
    ඒ අය එන්නේ කුමණ පරමාර්ථයකට ද කියලා තේරුම් යන්නේ ටික කාලයක් ඒ අයව ආශ්‍රය කලාම තමයි.. ඒත් අපි හරි හැටි ඒ අය ගැන තේරුම් අරන් ඇඩ් කර ගන්නවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ..
    ඒත් අපි හරියට ඒ අඩවියේ ඉන්නවා නම්.. අපිට කවදාවත් වැරදෙන්න විදියක් නෑ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සැහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ..:yes:
    දන්නේ නැති අයනම් ඇඩ් කරගන්නේ නැ..:yes:
    දැන් ගොඩක් කල් ඉදලා facebook වැඩිය use කරන්නේ නැ..:rolleyes:
    රෙප්+
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සැහෙන්න මහන්සි වෙලා තියෙනවා වගේ..:yes:
    දන්නේ නැති අයනම් ඇඩ් කරගන්නේ නැ..:yes:
    දැන් ගොඩක් කල් ඉදලා facebook වැඩිය use කරන්නේ නැ..:rolleyes:

    හ්ම්, ඔෆිස් එකෙන් ගෙදරට ආවාම නේ අපිට මේ දේවල් වලට අත තියන්න පුලුවන් වෙන්නේ.. ඊයේ මේ ත්‍රේඩ් එක ඉවර කරද්දි පාන්දර වුනා..
    බය වෙන්න දෙයක් නෑ මචන්.. එෆ්.බි. අඩවියේ ලොග් වෙන්න.. ඒත්..
    අපි දන්නවා නේ.. අපි වැරදි දේවල් වලට යන්නේ නෑ කියලා.. ඒ හින්දා අපිට කවදාවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙක් මේ ත්‍රේඩ් එක බලලා කිසිම වචනයකින් මේ ත්‍රේඩ් එකට සාධාරණයක් කලේ නැති වුනත්.. ඒ බලපු අයගෙන් බහුතරයක් මේ වගේ ෆෙක් ගිණුම් වලින් රැවටිම් වේලා ඇති..
    ඒත් ඒ අය ඒ ගැන අදහස් දක්වන්න මැලි වෙන්නේ.. මේ සමාජය විසින් කොන් කරයි කියන මතය හිතේ තියෙන හින්දායි..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බොහෝ දෙනෙක් මේ ත්‍රේඩ් එක බලලා කිසිම වචනයකින් මේ ත්‍රේඩ් එකට සාධාරණයක් කලේ නැති වුනත්.. ඒ බලපු අයගෙන් බහුතරයක් මේ වගේ ෆෙක් ගිණුම් වලින් රැවටිම් වේලා ඇති..
    ඒත් ඒ අය ඒ ගැන අදහස් දක්වන්න මැලි වෙන්නේ.. මේ සමාජය විසින් කොන් කරයි කියන මතය හිතේ තියෙන හින්දායි..

    ත්‍රෙඩ් එකට කරන සාධාරනය තමයි මචන් මේ වගේ කට්ටියව රවට්ටන අයව ලෝකයාට එලිකිරීම :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රෙඩ් එකට කරන සාධාරනය තමයි මචන් මේ වගේ කට්ටියව රවට්ටන අයව ලෝකයාට එලිකිරීම :yes:

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ අය රැවටිම් වලට ලක් නොවුනත් තමන් දන්න හදුනන අය මේ වගේ රැවටිම් වලට ලක් වේලා තිබ්බා නම්.. ඒ ගැන වුනත් කරුණු එළි දක්වන්න පුලුවන් නම්.. ඒ යාලුවාට වගේම.. අපේ අනෙකුත් සාමාජිකයන් වෙනුවෙන් කරන ලොකු මෙහෙවරක් වෙයි..
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒ අය රැවටිම් වලට ලක් නොවුනත් තමන් දන්න හදුනන අය මේ වගේ රැවටිම් වලට ලක් වේලා තිබ්බා නම්.. ඒ ගැන වුනත් කරුණු එළි දක්වන්න පුලුවන් නම්.. ඒ යාලුවාට වගේම.. අපේ අනෙකුත් සාමාජිකයන් වෙනුවෙන් කරන ලොකු මෙහෙවරක් වෙයි..

    දැන් ලංකාවෙ ෆේස් බුක් වන්චා ගැන පැමිනිලිකරන්නත් පුලුවන් නිසා ගෑනු වෙසින් තියෙන පිරිමි ෆේස්බුක් ප්‍රොෆයිල් රිපෝට් කරන්න කට්ටිය පොලබවන්න ඕන :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kathawa aththa yaluwa. thanks

    බොහෝ දෙනෙක් මේ ගැන ඒ තරම් අවධානයක් ලක් කරන්නේ නෑ..
    ඊට පස්සේ ප්‍රශ්නයකට මැදි වුනාම තේරුමක් නැතිව දුක් වෙන එකෙන් කිසිම ඵලක් වෙන්නේ නෑ..
    ඒ හින්දා අපි දැනගෙන ඉන්නවා නම් අපිට කවදාවත් වැරදෙන්න විදියක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් ලංකාවෙ ෆේස් බුක් වන්චා ගැන පැමිනිලිකරන්නත් පුලුවන් නිසා ගෑනු වෙසින් තියෙන පිරිමි ෆේස්බුක් ප්‍රොෆයිල් රිපෝට් කරන්න කට්ටිය පොලබවන්න ඕන :yes:

    ඒ වගේ ගිණුම් හදන අයගේ මානසිකත්වය අපිට තේරුම් ගන්න බැරි වුනත්..
    ඒ වගේ ගිණුම් ගැන අපි දැන් ඉදලාම දැනන් ඉන්නවා නම්.. ඒ ගිණුම් ලාභින්ට තව දුරටත් ඒ අය බලාපොරොත්තු වේලා ඉන්න දේවල් තරමක් දුරට හරි අපිට වලක්වන්න පුලුවන් කම ලැබෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.