මට ඉස්සර ෆේස්බුක් තිබුනට දැන් නැහැ, මානසික ලෙඩ තියෙන කොල්ලො කෙල්ලො වගේ ප්‍රොෆයිල් හදන් රික්වෙස්ට් එවනව, ඊට පස්සෙ අපිත් මෝඩ කමට කෙල්ලෙක් කියල හිතල ඇක්සෙප්ට් කරනව, අන්තිමට සමලිංගිකයො තමයි මේ ප්‍රොෆයිල් හදන්නෙ, ඊට පස්සෙ කොල්ලන්ට මෙසේජ් එවල තමන්ගෙ ආශාවන් ඉශ්ටකරගන්න හදනව, නොදන්න අය රික්වෙස්ට් එවනව, වයිරස් එවනව, මට ෆේස් බුක් එක එපාමවෙලා වහල දැම්ම මේ කාලකන්නි හින්ද
රෙප්+
රෙප්+
++8

