ෆෙක්බුක්~හොරු

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mamanam fb nehe ,mage 1st love eka aya humba une fb ekata pinsidda wenna asampurna kathawa sampurna une eken eth ekama nisa eyage passe idapu bf awith eyawa awissuwa ,mawa eyagen ain kala,,, eyath wenas una oka nisama ,eda idan mama fb nehe, aya yanneth nehe

    හ්ම්, ඔයාට විතරක් නෙවෙයි යාලුවා..
    බොහෝ දෙනෙකුට එෆ්.බි. අඩවියේන් කෙල්ලෝ සෙට් වේලා ඉන්නවා..
    බොහෝ දෙනෙකුට ඒ කෙල්ලෝ අත හැරදාලා ගිහිල්ලා තියෙනවා..
    ඒත් එක්කනෙක් දෙන්නෙක්
    තමයි ඒ සම්බන්ධතාවය සාර්ථක කරගෙන තියෙන්නේ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඒ ඇයි.. ?
    හේතුව දැන ගන්න පුලුවන් ද ?
    :rolleyes:
    ඒකේ බොරු සෝභන විතරයිනේ. හුඟක් කාලෙකින් හම්බුවුනේ නැති යාලුවොත් එක්ක ළඟින් ඉන්න නම් හොඳයි. ඒත් දැන් ඒක ඕනාවට වැඩියෙන් ගිහිල්ලා. බැරි වෙලාවත් යාලුවෙක් එනකොටම අපි ලොග් අවුට් උනොත් එයා හිතන්නේ එයාට අකමැත්තේ ගියා කියලා. කෙල්ලෙක්නම් එයාලා දාන දාන හැම කෙහෙල්මලකටම ලයික් එක දාන්න ඕනේ. තවත් සමහරු ඉන්නවා තමන් මොනවා ගත්තත් මේකේ දානවා. එයාලා බලාපොරොත්තු වෙනවා ෂා මේක නියමයිනේ වගේ දේවල් එයාලට කමෙන්ට් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ දැන් මේකේ මිතු දම සැබෑ මිතු දමින් පොඩ්ඩක් අගාදයට ගිය මිතු දමක් කියලා. ඒකයි එහෙම කිව්වේ
     
    හ්ම්, ඒක නම් එහෙම තමයි..
    ඒත් අලුත් නිර්මාණ ඉදිරිපත් කරන අයට මේ එෆ්.බි. අඩවිය බොහෝ ලෙස උපකාරි වෙනවා නේ..
    ඒ අයට තමන්ගේ නිර්මාණ මුළු ලෝකයටම එකම මොහොතක බේදා හදා ගන්න පුලුවන් කම ලැබෙනවා..
    කොහොම වුනත් මචන් ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හ්ම්, ඒක නම් එහෙම තමයි..
    ඒත් අලුත් නිර්මාණ ඉදිරිපත් කරන අයට මේ එෆ්.බි. අඩවිය බොහෝ ලෙස උපකාරි වෙනවා නේ..
    ඒ අයට තමන්ගේ නිර්මාණ මුළු ලෝකයටම එකම මොහොතක බේදා හදා ගන්න පුලුවන් කම ලැබෙනවා..
    කොහොම වුනත් මචන් ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
    ඔව් හැම දේකම හොඳ වගේම නරකත් තියනවානේ. මම කලින් කිව්ව අවුල නිසා මට ඒක දැන් එපා වෙලා. වැඩිය යන්නේ නෑ. ඕනම දෙයකට ඇරෙන්න
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් හැම දේකම හොඳ වගේම නරකත් තියනවානේ. මම කලින් කිව්ව අවුල නිසා මට ඒක දැන් එපා වෙලා. වැඩිය යන්නේ නෑ. ඕනම දෙයකට ඇරෙන්න

    හ්ම්, මම නම් ඉතින් කෙල්ලොත් එක්ක චැට් කරන්න නෙවෙයි යන්නේ..
    එළකිරි එකට.. එක එකාගේ නිර්මාණ දැක්කාම ඒවාට මගේ අදහස් දක්වන්නයි..
    ඒ අතරේ කෙල්ලෝ චැට් එකට " හායි " කියාගෙන ආවානම් විතරයි මම චැට් කරන්න යන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Mama ekak haduwa a mokatawath nemei pool game eka gahala G points ganna eak awlak naane eaki ubalata kiwwwe

    නෑ, අවුලක් නෑ..
    ෆෙක් ගිණුම් හදා ගන්න එකේ වැරද්දක් නෑ..
    ඒත් ඒ ගිණුමෙන් අපි වැරද්දක් කරන්න උත්සහ කරනවා නම් තමයි මචන්
    වැරද්ද..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    හ්ම්, මම නම් ඉතින් කෙල්ලොත් එක්ක චැට් කරන්න නෙවෙයි යන්නේ..
    එළකිරි එකට.. එක එකාගේ නිර්මාණ දැක්කාම ඒවාට මගේ අදහස් දක්වන්නයි..
    ඒ අතරේ කෙල්ලෝ චැට් එකට " හායි " කියාගෙන ආවානම් විතරයි මම චැට් කරන්න යන්නේ..
    මගේ එකෙත් කෙල්ලෝ ඉන්නේ මම අදූරන අය විතරයි. ක්ලාස් වල අය, ගමේ අය වගේ මම කිව්වේ කෙල්ලෝ ගැන විතරක් නෙමෙයි. පොදුවේ සමස්තයක් විදිහට වෙන දේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ එකෙත් කෙල්ලෝ ඉන්නේ මම අදූරන අය විතරයි. ක්ලාස් වල අය, ගමේ අය වගේ මම කිව්වේ කෙල්ලෝ ගැන විතරක් නෙමෙයි. පොදුවේ සමස්තයක් විදිහට වෙන දේ

    හ්ම්, එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස් නේ මචන්..
    අපිට එළකිරි අඩවිය ලොකුයි වගේ දැනුනාට.. තවත් අයට එෆ්.බි අඩවිය ලොකුයි කියලා දැනෙනවා..
    අපිට එළකිරි අඩවිය නැතුව බැරි හැටියට ඒ අයට ඒ අයගේ අඩවිය දැනෙනවා වෙන්න ඇති..
    මම වුනත් එෆ්.බි අඩවියට මෑතකදි තමයි වැඩිපුර එකතු වෙන්න උත්සහ කලේ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හ්ම්, එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස් නේ මචන්..
    අපිට එළකිරි අඩවිය ලොකුයි වගේ දැනුනාට.. තවත් අයට එෆ්.බි අඩවිය ලොකුයි කියලා දැනෙනවා..
    අපිට එළකිරි අඩවිය නැතුව බැරි හැටියට ඒ අයට ඒ අයගේ අඩවිය දැනෙනවා වෙන්න ඇති..
    මම වුනත් එෆ්.බි අඩවියට මෑතකදි තමයි වැඩිපුර එකතු වෙන්න උත්සහ කලේ..
    එළකිරියට එන්න ඉස්සෙල්ලා මම fb එකේ තමයි හිටියේ.. මට හරියට කාලය නම් මතක නෑ. හැබැයි සෑහෙන්න කාලෙකට ඉස්සර ඉඳන්. ඒක ඒකාකරී වෙනකොට මට එපා වෙලයි මේකට ආවේ
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම නම් ගොඩක් වෙලාවට ඔය කියල තියෙන දේවල් සෑහෙන්න බලලා තියෙනවා.. photo comments, tagged photos, ඉන්න friends ල ගාන වගේ දේවල් වලින් සෑහෙන අදහසක් ගන්න පුලුවන් :yes:
    හැබැයි actress කෙනෙක්ගෙ photo එකක් තිබ්බත් add කරගෙන "අනේ මේ ඔයාමද" කියල අහ අහා පස්සෙන් යන මෝඩයොත් ඉන්නවා සෑහෙන්න :lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළකිරියට එන්න ඉස්සෙල්ලා මම fb එකේ තමයි හිටියේ.. මට හරියට කාලය නම් මතක නෑ. හැබැයි සෑහෙන්න කාලෙකට ඉස්සර ඉඳන්. ඒක ඒකාකරී වෙනකොට මට එපා වෙලයි මේකට ආවේ

    මට එෆ්.බි අඩවියේ ගිණුමක් තිබ්බාත් මුල් කාලයේදි ඉදලා එළකිරි අඩවියත් එක්ක තමයි වැඩි හරියක් ම හිටියේ..
    බොහෝ දෙනෙක් එෆ්.බි අඩවිය නැතුව බෑ කියන හේතුව හොයලා බලන්න ඕනෑවටයි මමත් ඒ පැත්තේ රවුමක් ගහලා බලමු කියලා ගියේ..
    බලාගෙන යද්දි කියලා තියෙන කතාව තේරුම් ගියා ඇත්තක් කියලා..
    ඒ අඩවියට ඇබ්බැහි වුන අයට නම් ඒ අඩවිය නැත්නම් හරියට හුස්ම ගන්න බැරි තත්වයක් උදාවෙයි.
    මට නම් එහෙම වෙන්නේ එළකිරි අඩවිය නැති වුන දවසකට විතරයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් ගොඩක් වෙලාවට නොදන්න කෙනෙක් add/accept කරද්දි ඔය කියල තියෙන දේවල් සෑහෙන්න බලනවා.. photo comments, tagged photos, ඉන්න friends ල ගාන වගේ දේවල් වලින් සෑහෙන අදහසක් ගන්න පුලුවන් :yes:
    හැබැයි actress කෙනෙක්ගෙ photo එකක් තිබ්බත් add කරගෙන "අනේ මේ ඔයාමද" කියල අහ අහා පස්සෙන් යන මෝඩයොත් ඉන්නවා සෑහෙන්න :lol:

    ඔව්, අනිවාර්යෙන් ම..
    නිකමට හරි ඒ කෙල්ල හෝ කොල්ලා බොරුවට හරි ඔව් කිව්වා නම්..
    තමන් කොහෙද ඉන්නේ කියලා බලන්නේ නැතිව මැරිගෙන ඒ කෙල්ලව නම්මා ගන්න උත්සහ කරන අයත් ඕන තරම් ඉන්නවා..
    හි.. හි..
    ඒ වගේ දේවල් වලට වැඩිපුරම නැබුරු වෙන්නේ..
    ගෙදරටම වේලා ඉන්න වැඩි සමාජයක් ආශ්‍රය කරන්නේ නැති අය තමයි..
    ඒ වගේම කෙල්ලොත් එක්ක වැඩි ආශ්‍රයක් නැති අය..
    බොහෝ දෙනෙක් එෆ්.බි. අඩවියේ කාඩ් බොඩ් විරත්වයක් පෙන්නුම් කරන්න උත්සහ කරනවා..
    ඒත් ඒ අයගේ සෑබැ ජිවිතය ගැන හැරිලා බැලුවා නම්.. කිසිම දෙයකට නැති ජිවතයක් තමයි ගත කරන්නේ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මට එෆ්.බි අඩවියේ ගිණුමක් තිබ්බාත් මුල් කාලයේදි ඉදලා එළකිරි අඩවියත් එක්ක තමයි වැඩි හරියක් ම හිටියේ..
    බොහෝ දෙනෙක් එෆ්.බි අඩවිය නැතුව බෑ කියන හේතුව හොයලා බලන්න ඕනෑවටයි මමත් ඒ පැත්තේ රවුමක් ගහලා බලමු කියලා ගියේ..
    බලාගෙන යද්දි කියලා තියෙන කතාව තේරුම් ගියා ඇත්තක් කියලා..
    ඒ අඩවියට ඇබ්බැහි වුන අයට නම් ඒ අඩවිය නැත්නම් හරියට හුස්ම ගන්න බැරි තත්වයක් උදාවෙයි.
    මට නම් එහෙම වෙන්නේ එළකිරි අඩවිය නැති වුන දවසකට විතරයි..
    අනිවා. ඕක මුල් කාලේ මටත් තිබ්බා. දැන් මම එළකිරියටත් එන එක පාලනය කරනවා.
    මොකද අපි ඕනාවට වැඩිය තවත් දෙයකින් යැපෙන්න නරකයි. ඒක නැති උනදාට අපිට කෙලින් හිටගන්න බැරි වෙනවා;)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා. ඕක මුල් කාලේ මටත් තිබ්බා. දැන් මම එළකිරියටත් එන එක පාලනය කරනවා.
    මොකද අපි ඕනාවට වැඩිය තවත් දෙයකින් යැපෙන්න නරකයි. ඒක නැති උනදාට අපිට කෙලින් හිටගන්න බැරි වෙනවා;)

    හි. හි.. ඔව්..
    ඒක නම් එහෙම තමයි.. දැන් මෙහෙම ඉන්නවා..
    කෙල්ලෙක් එක්ක ජිවිතයක් අලුතින් ගත කරද්දි..
    එළකිරි අඩවියට රිංගාගෙන ඉන්න පුලුවන් වෙයි ද කියලා කියන්න බෑ නේ..
    ඒ හින්දා අපි මේවා සීමාවෙන් බේදාගෙන ජිවිතය ගත කල දවසක අපිට දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හි. හි.. ඔව්..
    ඒක නම් එහෙම තමයි.. දැන් මෙහෙම ඉන්නවා..
    කෙල්ලෙක් එක්ක ජිවිතයක් අලුතින් ගත කරද්දි..
    එළකිරි අඩවියට රිංගාගෙන ඉන්න පුලුවන් වෙයි ද කියලා කියන්න බෑ නේ..
    ඒ හින්දා අපි මේවා සීමාවෙන් බේදාගෙන ජිවිතය ගත කල දවසක අපිට දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
    :yes::yes: බුදු හාමුදුරුවොත් මැදුම් පිළීවෙතේ ගිහිල්ලයි බුදු උනේ;)