mamanam fb nehe ,mage 1st love eka aya humba une fb ekata pinsidda wenna asampurna kathawa sampurna une eken eth ekama nisa eyage passe idapu bf awith eyawa awissuwa ,mawa eyagen ain kala,,, eyath wenas una oka nisama ,eda idan mama fb nehe, aya yanneth nehe
fb නම් යන්නේම නැති තරමට හොඳයි

ඒකේ බොරු සෝභන විතරයිනේ. හුඟක් කාලෙකින් හම්බුවුනේ නැති යාලුවොත් එක්ක ළඟින් ඉන්න නම් හොඳයි. ඒත් දැන් ඒක ඕනාවට වැඩියෙන් ගිහිල්ලා. බැරි වෙලාවත් යාලුවෙක් එනකොටම අපි ලොග් අවුට් උනොත් එයා හිතන්නේ එයාට අකමැත්තේ ගියා කියලා. කෙල්ලෙක්නම් එයාලා දාන දාන හැම කෙහෙල්මලකටම ලයික් එක දාන්න ඕනේ. තවත් සමහරු ඉන්නවා තමන් මොනවා ගත්තත් මේකේ දානවා. එයාලා බලාපොරොත්තු වෙනවා ෂා මේක නියමයිනේ වගේ දේවල් එයාලට කමෙන්ට් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ දැන් මේකේ මිතු දම සැබෑ මිතු දමින් පොඩ්ඩක් අගාදයට ගිය මිතු දමක් කියලා. ඒකයි එහෙම කිව්වේඒ ඇයි.. ?
හේතුව දැන ගන්න පුලුවන් ද ?![]()
ඒකේ බොරු සෝභන විතරයිනේ. හුඟක් කාලෙකින් හම්බුවුනේ නැති යාලුවොත් එක්ක ළඟින් ඉන්න නම් හොඳයි. ඒත් දැන් ඒක ඕනාවට වැඩියෙන් ගිහිල්ලා. බැරි වෙලාවත් යාලුවෙක් එනකොටම අපි ලොග් අවුට් උනොත් එයා හිතන්නේ එයාට අකමැත්තේ ගියා කියලා. කෙල්ලෙක්නම් එයාලා දාන දාන හැම කෙහෙල්මලකටම ලයික් එක දාන්න ඕනේ. තවත් සමහරු ඉන්නවා තමන් මොනවා ගත්තත් මේකේ දානවා. එයාලා බලාපොරොත්තු වෙනවා ෂා මේක නියමයිනේ වගේ දේවල් එයාලට කමෙන්ට් කරන්න ඕනේ කියලා. මම හිතන්නේ දැන් මේකේ මිතු දම සැබෑ මිතු දමින් පොඩ්ඩක් අගාදයට ගිය මිතු දමක් කියලා. ඒකයි එහෙම කිව්වේ
ඔව් හැම දේකම හොඳ වගේම නරකත් තියනවානේ. මම කලින් කිව්ව අවුල නිසා මට ඒක දැන් එපා වෙලා. වැඩිය යන්නේ නෑ. ඕනම දෙයකට ඇරෙන්නහ්ම්, ඒක නම් එහෙම තමයි..
ඒත් අලුත් නිර්මාණ ඉදිරිපත් කරන අයට මේ එෆ්.බි. අඩවිය බොහෝ ලෙස උපකාරි වෙනවා නේ..
ඒ අයට තමන්ගේ නිර්මාණ මුළු ලෝකයටම එකම මොහොතක බේදා හදා ගන්න පුලුවන් කම ලැබෙනවා..
කොහොම වුනත් මචන් ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
ඔව් හැම දේකම හොඳ වගේම නරකත් තියනවානේ. මම කලින් කිව්ව අවුල නිසා මට ඒක දැන් එපා වෙලා. වැඩිය යන්නේ නෑ. ඕනම දෙයකට ඇරෙන්න
Mama ekak haduwa a mokatawath nemei pool game eka gahala G points ganna eak awlak naane eaki ubalata kiwwwe
මගේ එකෙත් කෙල්ලෝ ඉන්නේ මම අදූරන අය විතරයි. ක්ලාස් වල අය, ගමේ අය වගේ මම කිව්වේ කෙල්ලෝ ගැන විතරක් නෙමෙයි. පොදුවේ සමස්තයක් විදිහට වෙන දේ
හ්ම්, මම නම් ඉතින් කෙල්ලොත් එක්ක චැට් කරන්න නෙවෙයි යන්නේ..
එළකිරි එකට.. එක එකාගේ නිර්මාණ දැක්කාම ඒවාට මගේ අදහස් දක්වන්නයි..
ඒ අතරේ කෙල්ලෝ චැට් එකට " හායි " කියාගෙන ආවානම් විතරයි මම චැට් කරන්න යන්නේ..
මගේ එකෙත් කෙල්ලෝ ඉන්නේ මම අදූරන අය විතරයි. ක්ලාස් වල අය, ගමේ අය වගේ මම කිව්වේ කෙල්ලෝ ගැන විතරක් නෙමෙයි. පොදුවේ සමස්තයක් විදිහට වෙන දේ
එළකිරියට එන්න ඉස්සෙල්ලා මම fb එකේ තමයි හිටියේ.. මට හරියට කාලය නම් මතක නෑ. හැබැයි සෑහෙන්න කාලෙකට ඉස්සර ඉඳන්. ඒක ඒකාකරී වෙනකොට මට එපා වෙලයි මේකට ආවේහ්ම්, එක එක්කනාගේ සිතුම් පැතුම් වෙනස් නේ මචන්..
අපිට එළකිරි අඩවිය ලොකුයි වගේ දැනුනාට.. තවත් අයට එෆ්.බි අඩවිය ලොකුයි කියලා දැනෙනවා..
අපිට එළකිරි අඩවිය නැතුව බැරි හැටියට ඒ අයට ඒ අයගේ අඩවිය දැනෙනවා වෙන්න ඇති..
මම වුනත් එෆ්.බි අඩවියට මෑතකදි තමයි වැඩිපුර එකතු වෙන්න උත්සහ කලේ..


එළකිරියට එන්න ඉස්සෙල්ලා මම fb එකේ තමයි හිටියේ.. මට හරියට කාලය නම් මතක නෑ. හැබැයි සෑහෙන්න කාලෙකට ඉස්සර ඉඳන්. ඒක ඒකාකරී වෙනකොට මට එපා වෙලයි මේකට ආවේ
මම නම් ගොඩක් වෙලාවට නොදන්න කෙනෙක් add/accept කරද්දි ඔය කියල තියෙන දේවල් සෑහෙන්න බලනවා.. photo comments, tagged photos, ඉන්න friends ල ගාන වගේ දේවල් වලින් සෑහෙන අදහසක් ගන්න පුලුවන්
හැබැයි actress කෙනෙක්ගෙ photo එකක් තිබ්බත් add කරගෙන "අනේ මේ ඔයාමද" කියල අහ අහා පස්සෙන් යන මෝඩයොත් ඉන්නවා සෑහෙන්න![]()
අනිවා. ඕක මුල් කාලේ මටත් තිබ්බා. දැන් මම එළකිරියටත් එන එක පාලනය කරනවා.
මට එෆ්.බි අඩවියේ ගිණුමක් තිබ්බාත් මුල් කාලයේදි ඉදලා එළකිරි අඩවියත් එක්ක තමයි වැඩි හරියක් ම හිටියේ..
බොහෝ දෙනෙක් එෆ්.බි අඩවිය නැතුව බෑ කියන හේතුව හොයලා බලන්න ඕනෑවටයි මමත් ඒ පැත්තේ රවුමක් ගහලා බලමු කියලා ගියේ..
බලාගෙන යද්දි කියලා තියෙන කතාව තේරුම් ගියා ඇත්තක් කියලා..
ඒ අඩවියට ඇබ්බැහි වුන අයට නම් ඒ අඩවිය නැත්නම් හරියට හුස්ම ගන්න බැරි තත්වයක් උදාවෙයි.
මට නම් එහෙම වෙන්නේ එළකිරි අඩවිය නැති වුන දවසකට විතරයි..

අනිවා. ඕක මුල් කාලේ මටත් තිබ්බා. දැන් මම එළකිරියටත් එන එක පාලනය කරනවා.
මොකද අපි ඕනාවට වැඩිය තවත් දෙයකින් යැපෙන්න නරකයි. ඒක නැති උනදාට අපිට කෙලින් හිටගන්න බැරි වෙනවා![]()
හි. හි.. ඔව්..
ඒක නම් එහෙම තමයි.. දැන් මෙහෙම ඉන්නවා..
කෙල්ලෙක් එක්ක ජිවිතයක් අලුතින් ගත කරද්දි..
එළකිරි අඩවියට රිංගාගෙන ඉන්න පුලුවන් වෙයි ද කියලා කියන්න බෑ නේ..
ඒ හින්දා අපි මේවා සීමාවෙන් බේදාගෙන ජිවිතය ගත කල දවසක අපිට දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..

බුදු හාමුදුරුවොත් මැදුම් පිළීවෙතේ ගිහිල්ලයි බුදු උනේ