ෆෙන්ෂුයි_Must see (Fengshui)

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගොඩක් වටිනවා මිත්‍රයා... :yes:
    අද සමාජයේ පිලිලයක් වෙලා තියෙන මේ විකාර දේවල් වලට රැවටෙන අපේ බෞද්ධයන් දැනුවත් කිරීම.. ලොකු පිනක්...:) ස්තුතියි මිත්‍රයා

    :yes::yes::yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    very good....

    menna magenuth bump ekak

    මාත් මේක කලින් කියෙව්වා. එලකිරියට දාපු එක වටිනවා.
    රෙප් දෙන්න බෑ කියන්නේ
    ඒ උනාට ඔය දීලා තියෙන්නේ... :confused: :D

    aththaaaaaaa kthawaaaaaaaaa

    print out ekakma gaththa machan ape gameth innawa oka wishwasa karana set ekakma
    එළ මචං... අපේ රට අපේ ආගම අපි රැකගන්න ඕන..
    11.gif

    Good post

    කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    මම ෆෙංෂුයි වලින් ඔය කරනවයි කියන මැජික් වැඩ, යන්ත්‍ර, පිළිම එහෙමනම් පිලිගන්නෙ නෑ.... ෆෙංෂුයි කරන්නෙත් නෑ.ඒත් මම එහෙම කරන උදවිය ඕන තරම් දැකල තියෙනව. බෞද්ධ, අබෞද්ධ දෙගොල්ලම. :yes::yes::yes::yes:

    ඒත් මම ඒවගේ සමහර පුංචි පුංචි හොඳ දේවල් දැකලත් තියෙනව. :nerd::nerd::nerd::nerd: උදාහරණෙකට ෆෙංෂුයි වල එයාල කියනවනෙ ගෙදර අහුමුළු වල, ඇඳවල් වගේ බඩුභාණ්ඩ යට කුණු ඉතිරි කරන්න එපා, ගෙවල් වලට හොඳ නෑ. ඒක ඉතින් පිරිසිදුකමට ඇත්තටම පහරක් නෙව. තව කියල තියෙන්නෙ අඳුරු මුළු එහෙම තියෙනවනම් මොකක්ද ක්‍රිස්ටල් එකක් එල්ලන්න කියල.එතකොට ඒ අඳුරු තැන් එළිය වෙනව කියල. අඳුරු තැන් වල විෂබීජ හැදීමේ ප්‍රවණතාවක් තියෙනවනෙ ඉතින්. හැබැයි ඕව ඉතින් අපේ බෞද්ධ දර්ශනයෙත් කියවිල තියෙනව. :D:D:D අපි නොදන්න කොච්චර දැනුම් සම්භාරයක් බෞද්ධ දර්ශනයෙ කැටි වෙලා තියෙනවද.

    මම ඔය ඔයා කියල තියෙන ප්‍රථිමා කතාවටනම් සම්පූර්ණයෙන්ම එකඟයි නෙබූ, අපේ බුදු රජාණන්වහන්සේ කොච්චර පින්වන්ත පාටද, නිවුන නිස්කලංක පාටද. ඔය ප්‍රතිමාවෙ ඉන්න කෙනා එහෙමද. සම කරන්නෙ කෝමද නමින්වත් අපේ බුදුපියාණන්ට.
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ගොඩක් වටිනවා මිත්‍රයා... :yes:
    අද සමාජයේ පිලිලයක් වෙලා තියෙන මේ විකාර දේවල් වලට රැවටෙන අපේ බෞද්ධයන් දැනුවත් කිරීම.. ලොකු පිනක්...:) ස්තුතියි මිත්‍රයා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මටත් මේ දේ ගැන ඇත්ත තත්වය හොයා ගන්න බැරුව ඉන්නේ. මොකද ලංකාවේ ඉන්න සමහර මිනිස්සු මහ ඉහලින් ෆෙන්ෂුයි විශ්වාස කරනවා. ටීවී වල හිටන් ලොකුවට කතාකරනවා. දැනිවත් කිරීමට ගොඩක් පින්.

    :):):):):)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    Elazzzzzzzzzzzzzzz +5

    සුදු රෝස;11550255 said:
    මම ෆෙංෂුයි වලින් ඔය කරනවයි කියන මැජික් වැඩ, යන්ත්‍ර, පිළිම එහෙමනම් පිලිගන්නෙ නෑ.... ෆෙංෂුයි කරන්නෙත් නෑ.ඒත් මම එහෙම කරන උදවිය ඕන තරම් දැකල තියෙනව. බෞද්ධ, අබෞද්ධ දෙගොල්ලම. :yes::yes::yes::yes:

    ඒත් මම ඒවගේ සමහර පුංචි පුංචි හොඳ දේවල් දැකලත් තියෙනව. :nerd::nerd::nerd::nerd: උදාහරණෙකට ෆෙංෂුයි වල එයාල කියනවනෙ ගෙදර අහුමුළු වල, ඇඳවල් වගේ බඩුභාණ්ඩ යට කුණු ඉතිරි කරන්න එපා, ගෙවල් වලට හොඳ නෑ. ඒක ඉතින් පිරිසිදුකමට ඇත්තටම පහරක් නෙව. තව කියල තියෙන්නෙ අඳුරු මුළු එහෙම තියෙනවනම් මොකක්ද ක්‍රිස්ටල් එකක් එල්ලන්න කියල.එතකොට ඒ අඳුරු තැන් එළිය වෙනව කියල. අඳුරු තැන් වල විෂබීජ හැදීමේ ප්‍රවණතාවක් තියෙනවනෙ ඉතින්. හැබැයි ඕව ඉතින් අපේ බෞද්ධ දර්ශනයෙත් කියවිල තියෙනව. :D:D:D අපි නොදන්න කොච්චර දැනුම් සම්භාරයක් බෞද්ධ දර්ශනයෙ කැටි වෙලා තියෙනවද.

    මම ඔය ඔයා කියල තියෙන ප්‍රථිමා කතාවටනම් සම්පූර්ණයෙන්ම එකඟයි නෙබූ, අපේ බුදු රජාණන්වහන්සේ කොච්චර පින්වන්ත පාටද, නිවුන නිස්කලංක පාටද. ඔය ප්‍රතිමාවෙ ඉන්න කෙනා එහෙමද. සම කරන්නෙ කෝමද නමින්වත් අපේ බුදුපියාණන්ට.
    මේක මම ලියපු එකක් නෙමෙයි රෝසි නගා... යටින්ම දාලා තියෙන්නේ Source E-mail කියලා...:)

    ස්තුතියි යාලුවා!!! මුල ඉඳල අගටම කියෙව්වා...
    රෙප්+
    තෑන්ක්ස් මචං.. මම රෙප් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි මේක දැම්මේ..
    අපේ රට, අපේ ජාතිය රැක ගන්න ඕන නිසා...
    මම කතෝලිකයෙක්...
    නමුත් මගේ ආගමට වගේම බෞද්ධ ධර්මයටත් ගොඩාක් ගෞරව කරනවා...

    man fb eketh mea lipiya damma! kamak na neda?

    nice post bro........
    thanx 4 d info......

    ŦĦĔ ƦȆƉǾӾ;11550621 said:
    bump
    good post rep+

    honda post 1k

    මටත් මේ දේ ගැන ඇත්ත තත්වය හොයා ගන්න බැරුව ඉන්නේ. මොකද ලංකාවේ ඉන්න සමහර මිනිස්සු මහ ඉහලින් ෆෙන්ෂුයි විශ්වාස කරනවා. ටීවී වල හිටන් ලොකුවට කතාකරනවා. දැනිවත් කිරීමට ගොඩක් පින්.
    :)

    :):):):):)

    lankawe audhdayata tiyena saba tarjanaya menna !
    :yes::yes:
     
    00gayan00

    Well-known member
  • තෑන්ක්ස් මචං.. මම රෙප් බලාපොරොත්තුවෙන් නම් නෙමෙයි මේක දැම්මේ..
    අපේ රට, අපේ ජාතිය රැක ගන්න ඕන නිසා...
    මම කතෝලිකයෙක්...
    නමුත් මගේ ආගමට වගේම බෞද්ධ ධර්මයටත් ගොඩාක් ගෞරව කරනවා...

    wiswaasa karannath amaarui!!!:baffled::confused:
    oyaage aakalpayata mama garu karanawa...:yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    wiswaasa karannath amaarui!!!:baffled::confused:
    oyaage aakalpayata mama garu karanawa...:yes:

    මගේ තාත්තා බෞද්ධ උනාට අම්මට ආදරේට අපිව කතෝලික කරලා...
    අම්මා කතෝලික..
    ඒත් කවදාවත් අපිට තහංචි දාලා නෑ..
    අම්මා කතෝලික උනාට පෝයට රේඩියෝ එකේ ටීවී එකේ යන බණ අහනවා..
    තාත්තා බෞද්ධ උනාට අපිට වඩා හොදට බයිබලය අධ්‍යනය කරලා තියෙනවා...
    අපි පෝයට යාළුවො එක්ක පන්සල් යනවා..
    ඉරිදට පල්ලි යනවා...
    ආගම් දෙකේම තියෙන්නේ අපේ ජීවිතය හරි මග ගෙනියන හැටි..