ෆෙරාරි_අළුවෙයි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,653
    113
    ෆෙරාරි_අළුවෙයි

    අරන් පැයයි, ෆෙරාරි අළුවෙයි

    පවුම් ලක්ෂ දෙකක (රුපියල් මිලියන 40 ආසන්න) වටිනාකමින් යුත් අලුත්ම ෆෙරාරි මෝටර් රථයක් මිලදී ගෙන පැයක් ගත වෙත්ම අනතුරට ලක් වීමේ පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.
    අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ රථය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් පිටතට පැන අනතුරට ලක්ව තිබේ.

    බ්‍රහස්පතින්දා (ජුලි 27) සවස සවුත් යෝක්ෂයර් ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමත් සමග Ferrari 430 Scuderia වර්ගයේ රථය ගිනි ගෙන විනාශ විය.තෙත්වූ මාර්ගයේ මෝටර් රථය "පියාසර කර ඇති ආකාරය" පොලිසිය විසින් විස්තර කරනු ලැබීය.

    මාර්ගයෙන් පිටතට පැන ඉවුරකින් මීටර 50 පෙරළී අනතුරට පත් රථයේ ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයන් කැඳවා ඇත."මම මේක මිල දී ගත්ත විතරයි. පැයකට කළින් අරන් ආවේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.



    _97106511_mediaitem97106509.jpg


    _97106508_04c1cea8-7d84-4a3f-8aab-02ce981b3395.jpg



    BBC​
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    ."මම මේක මිල දී ගත්ත විතරයි. පැයකට කළින් අරන් ආවේ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

    කොහොමද අප්පා ඌ බේරුනේ????
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    කොහොමද සේෆ්ටිය:D කුයිඩ් කියල හිතුවද මේවත්.

    ගිනි ගන්න කලින් එලියට පැනගන්න ඇති :yes:

    speed යනකොට :baffled:
    ෆ්ලෑෂ් ඇවිත් ..අනිවා ෆ්ලෑෂ් තමා
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Almost every insurance company replace the car ( same model with same extras) within a year of purchase if there is a right off. So , no big drama.