magetha ohoma nithara wenawa ban...umba profile eka nitharama deactivate karanawada?
account settings, security, secure browsing->enable
thawa privacy settings wala adu padu balala hada ganna.
bump bump,...
මම නම් හිතන්නේ මචන් ඕක facebook app එකක් හින්දා වෙන case එකක්.නෑත්තම් හැමෝටම ඕවගේ seen එකක් එන්න ඕනෙනේ
.උබ ලගදි දාපු fb app අයින් කරලා බලපන් (මාසයක් ඇතුලත) හුගක් වෙලාවට වැඩේ හරියයි
.
bump
bump
bump
බම්ප්
bump
magen bump ekak
FB BUMP
බම්ප්
Bump
එහෙමද
ඒක නෙන්නම්..
මේ වගේ ප්රශ්නයක් මීට කලින් කාටත් ම වේලා නෑ වගේ නේ..
එකෙක් ගෙන් වත් හරි උත්තරයක් ලැබුනේ නෑ..
මම මචන් තේරුමක් නැතිව ඇප්ලිකෙෂන් ඇක්සෙප්ට් කරන්න යන්නේ නෑ..

එහෙනම් මචන් උබ වෙන fb account එකකින් ලොග් වෙලා බලපන් ඔය computer එකෙන්ම
. පුලුවන් නම් අලුතෙන්ම එකක් හදපන්
.මුකුත් app දාන්නේ නෑතිව
.එහෙම හරි ගියොත් නම් මචෝ ඕක app සීන් එකක්මයි
.පුලුවන්නම් අදම reply කරපන් වැඩේ හරිගියාද කියලා
එහෙමදඑහෙනම් මචන් උබ වෙන fb account එකකින් ලොග් වෙලා බලපන් ඔය computer එකෙන්ම
. පුලුවන් නම් අලුතෙන්ම එකක් හදපන්
.මුකුත් app දාන්නේ නෑතිව
.එහෙම හරි ගියොත් නම් මචෝ ඕක app සීන් එකක්මයි
.පුලුවන්නම් අදම reply කරපන් වැඩේ හරිගියාද කියලා
![]()
tama nedda banz
oka bug ekak , mageth wenawa randomly![]()