ෆෙස්බුක්~උදව්වක්..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    account settings, security, secure browsing->enable
    thawa privacy settings wala adu padu balala hada ganna.
    bump bump,...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    account settings, security, secure browsing->enable
    thawa privacy settings wala adu padu balala hada ganna.
    bump bump,...

    ඒවා ගාණට කරලා තියෙන්නේ මචන්..
    බලමු තව ටික කාලයක් මොනවා හරි වෙයි නේ.. වෙන එකක්...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් හිතන්නේ මචන් ඕක facebook app එකක් හින්දා වෙන case එකක්:yes::yes::yes:.නෑත්තම් හැමෝටම ඕවගේ seen එකක් එන්න ඕනෙනේ:rolleyes::rolleyes::rolleyes:.උබ ලගදි දාපු fb app අයින් කරලා බලපන් (මාසයක් ඇතුලත) හුගක් වෙලාවට වැඩේ හරියයි:cool::cool::cool:.

    ඒක නෙන්නම්..
    මේ වගේ ප්‍රශ්නයක් මීට කලින් කාටත් ම වේලා නෑ වගේ නේ..
    එකෙක් ගෙන් වත් හරි උත්තරයක් ලැබුනේ නෑ..
    මම මචන් තේරුමක් නැතිව ඇප්ලිකෙෂන් ඇක්සෙප්ට් කරන්න යන්නේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    බම්ප්

    magen bump ekak

    බම්ප්

    ස්තුතියි හැම දෙනාටම..
    ත්‍රේඩ් එකට උදව්වක් හැටියට ඉදිරියට අරන් සහයෝගයක් දුන්නාට...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඒක නෙන්නම්..
    මේ වගේ ප්‍රශ්නයක් මීට කලින් කාටත් ම වේලා නෑ වගේ නේ..
    එකෙක් ගෙන් වත් හරි උත්තරයක් ලැබුනේ නෑ..
    මම මචන් තේරුමක් නැතිව ඇප්ලිකෙෂන් ඇක්සෙප්ට් කරන්න යන්නේ නෑ..
    එහෙමද :(:(එහෙනම් මචන් උබ වෙන fb account එකකින් ලොග් වෙලා බලපන් ඔය computer එකෙන්ම:yes::yes:. පුලුවන් නම් අලුතෙන්ම එකක් හදපන්;);).මුකුත් app දාන්නේ නෑතිව:D:D.එහෙම හරි ගියොත් නම් මචෝ ඕක app සීන් එකක්මයි:yes::yes:.පුලුවන්නම් අදම reply කරපන් වැඩේ හරිගියාද කියලා:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙමද :(:(එහෙනම් මචන් උබ වෙන fb account එකකින් ලොග් වෙලා බලපන් ඔය computer එකෙන්ම:yes::yes:. පුලුවන් නම් අලුතෙන්ම එකක් හදපන්;);).මුකුත් app දාන්නේ නෑතිව:D:D.එහෙම හරි ගියොත් නම් මචෝ ඕක app සීන් එකක්මයි:yes::yes:.පුලුවන්නම් අදම reply කරපන් වැඩේ හරිගියාද කියලා:D

    හරි බලමු.. එහෙමවත් කරලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tama nedda banz

    තවම වෙනසක් නෑ..
    මට ටැග් කරලා තියෙන පින්තුර වලට මම දාන කමෙන්ට් මට පෙන්නේ නෑ..
    ඒත් ඒවාට ලයික් වැටෙනවා..
    අනික ඒ පින්තුරයට වෙනත් අයගෙන් කමෙන්ට්ස් ඕන තරම් ලැබෙනවා..
    ඒත්..
    මට පෙන්නේ ඒ පින්තුරයට කමෙන්ට් 5 ක් වගේ ලැබිලා කියලායි..
    ඉන්න මම ස්ක්‍රීන් ෂොට් එකක් අරන් පෙන්නන්නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මගේ වොල් එකේ ටැග් කරලා තියෙන මේ පින්තුරය බලන්න..

    fbcommenterror.jpg

    මේ පින්තුරයට මම කමෙන්ට් කලා ඒත් මට පෙන්නේ..
    මේ විදියට..
    හැබැයි මගේ යාළුවන්ට නම් මගේ කමෙන්ට් පෙනවා..
    මගේ ෆ්‍රින්ඩ් ලිස්ට් එකේ ඉන්න එළකිරි යාලුවන් ට පුලුවන් නම් මගේ වොල් එකේ ටැග් වේලා තියෙන මේ පින්තුරය බලලා වෙනස හදුනා ගන්න..