ෆේස්බුක් බිඳවැටුන හේතුව මෙන්න ..!

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ෆේස්බුක් බිඳවැටුන හේතුව මෙන්න ..!

    1:18 ෆේස්බුක් බිඳ වැටුනේ හැකර් ප්‍රහාරයක් නිසා
    ෆේස්බුක් ලොව පුරා බිඳ වැටීමකට ලක්වුයේ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් නිසා බව මේවනවිට හෙළිවී තිබේ. හැකර් ක්‍රියාවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන "Lizard Squad" නම් කණ්ඩායම විසින් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටින්ඩර් යන වෙබ් අඩවි වලට එල්ලවූ හැකර් ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. මෙම හැකර්වරු කණ්ඩායම පසුගියදා මැලේසියන් ගුවන් සමාගමේ වෙබ් අඩවියටද හැකර් ප්‍රහාරයක් එල්ලකළ අතර ඔවුන්ගේ දත්ත මකාදමන බවටද තර්ජනයකොට තිබුණි
    .
    :shocked::shocked:

    download-1.png



    FaceBook වෙබ් අඩවියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය මේවනවිට ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ. එම නිසාවෙන් ෆේස්බුක් භාවිතා කරන්නන් අපහසුතාවයට පත්ව ඇති අතර ෆේස්බුක් සමාගම පවසා ඇත්තේ එම දෝෂය නිරාකරණය කිරීමට ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්න බවයි. ෆේස්බුක් වෙබ් අඩවිය බිඳ වැටීමත් සමග ෆේස්බුක් සමාගමේ තවත් ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවියක් වන Instagram වෙබ් අඩවියද බිඳ වැටි තිබේ.

    Instagram බිඳවැටීම සම්බන්ධව එම සමාගම tweet කර තිබුනේ මෙසේය .
    We're aware of an outage affecting Instagram and are working on a fix. Thank you for your patience.

    fb-1.jpg



    fb-2.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාර්ක් අයියට වඩා වැඩ්ඩොත් ඉන්නවා නේ සයිබර් ලෝකේ :sorry:
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    "Lizard Squad" is a Group that partner of APIIT Sri Lanka ......Join with Us and enjoy you life by downing the servers all over the world.....There is February Intake too....;)