ෆේස්බුක් ෆොටෝ හයිඩ් කරලෝ...

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ෆේස්බුක් ෆොටෝ හයිඩ් කරලෝ...

    මචංලා මම මේක දැක්කේ බුකියේ හලාලයෙක්ගේ ෆොපයිලයක. :growl::growl::growl:
    මේකේ තියෙන්නේ කොල්ලෙක් මිනියක් :growl::growl::growl:බදාගෙන ඉන්න පික් එකක්.:shocked::shocked::shocked: මේකා කොහොමද මේ විදියට මේ පික් එක හයිඩ් කලේ කියලයි මට දැනගන්න ඕනේ..
    :no::no::no:

    දන්න කවුරු හරි හෙල්පියක් දෙන්ටෝ......:rofl::rofl:


    attachment.php
     

    Attachments

    • z.JPG
      z.JPG
      63.5 KB · Views: 305

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    මේක fb එකෙන්ම කරන්නෙ. අපි ෂෙයා කරන දේක වුනත් මොනවා හරි shocking දේවල් තිබුනොත් ඒ කියන්නෙ මළමිණී හරි මරණ විදියක් හරි මේ විදියට මැසේජ් එකක් දාලා වහනවා. එතකොට එකපාරම කවුරුහරි ඒක දැකලා ෂොක් වෙනඑක අඩුනිසා. මේක දැන් මාස කීපෙක ඉදලා තියෙන feature එකක්.