ෆේස්බුක්_ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාද&

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol::lol::lol:උබ තමා බූරුවා.බොරුවට රැඩිකල් ටෝක්ස් දෙනවා උබ හරි අමුතුයි කියලා ලෝකෙට පෙන්නනන.ඕක ලෙඩක්.:lol:..FB ban කරන්න ඕනලු,elakiri ban කරන්න ඕනලු..ඒ උනාට දවසින් බාගයක්ම එළකිරියේ.උබට වයර් බන්..:lol::lol::lol::lol::lol:
    Uba pora hari danuwath una :lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමාජ මාධ්‍ය unblock කර ජාතියට පණදුන් ජාතියේ පින්පියාට ජයවේවා ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK

    Ridila™:lol::lol::lol:

    5v05x1J.jpg
     
    waligamaya

    Well-known member
  • සමාජ ජාල වෙබ් වලට යන්න බැරිනම්, නහයෙන් අඩන්නේ නැතිව පොදක් වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන හොයල බලපන්. පිටනියට ගිට්ටනියට ගිහින් යාළුවොත් එකක් ක්‍රිකට් අතක් වොලිබෝල අතක් ගහපන්. අලුත් නවකත්වක් හොයන් කියවලල්ලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සමාජ ජාල වෙබ් වලට යන්න බැරිනම්, නහයෙන් අඩන්නේ නැතිව පොදක් වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන හොයල බලපන්. පිටනියට ගිට්ටනියට ගිහින් යාළුවොත් එකක් ක්‍රිකට් අතක් වොලිබෝල අතක් ගහපන්. අලුත් නවකත්වක් හොයන් කියවලල්ලා

    Ehema barilu. :D Yannama onelu. :lol: Ban karapu eka hodai kiwwama Radical lu. :lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    සමාජ ජාල වෙබ් වලට යන්න බැරිනම්, නහයෙන් අඩන්නේ නැතිව පොදක් වටේ පිටේ ඉන්න මිනිස්සු ගැන හොයල බලපන්. පිටනියට ගිට්ටනියට ගිහින් යාළුවොත් එකක් ක්‍රිකට් අතක් වොලිබෝල අතක් ගහපන්. අලුත් නවකත්වක් හොයන් කියවලල්ලා

    Ehema barilu. :D Yannama onelu. :lol: Ban karapu eka hodai kiwwama Radical lu. :lol:

    :lol::lol::lol::lol::lol:අවවාදයට වඩා ආදර්ශය උතුම්ලු.FB නැතුවට ලොරි ටෝක්ස් දිදී දෙන්නෙක් කිරියේ...:lol::lol::lol::P
     
    waligamaya

    Well-known member
  • Ehema barilu. :D Yannama onelu. :lol: Ban karapu eka hodai kiwwama Radical lu. :lol:

    තක්ශ්නෙට ඇබ්බැහිවෙලා එකේ වහල්ලු වෙච්ච මිනිස්සු. යාලු මිත්ත්ර්කම්, පිදහම්, සමාජ කටයුතු, සේරම කරන්නේ එකෙන් විතරයි. තාක්ෂනය මින්සුන්ගේ මිනිස් කම හොරකන් කරලා.:(:(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    තක්ශ්නෙට ඇබ්බැහිවෙලා එකේ වහල්ලු වෙච්ච මිනිස්සු. යාලු මිත්ත්ර්කම්, පිදහම්, සමාජ කටයුතු, සේරම කරන්නේ එකෙන් විතරයි. තාක්ෂනය මින්සුන්ගේ මිනිස් කම හොරකන් කරලා.:(:(

    උබත් එහෙමනෙ..:lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    ඕක unblock කලත් නොකලත් ආයි ඉතින් UNPයෙන් ඉර දෙන්නන් හද දෙන්නන් කිව්වත් UNPයට ඡන්දේ නොදේ :no:
     
    Similar threads