ෆේස් බුක් එක NIC යැව්වට දුන්නේ නැහැ කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38

    මගේ ෆේස් බුක් Account එකක් තිබුණා. ස්පෑම් කරේ නැහැ Like , Share මොනවත් නැහැ දකින දකින අය Add කරෙත් නැහැ යාලුවෝ 50 හිටියේ උන් එක්ක චැට් කරේ අඩුවෙන්. කිසිම දෙයක් නැතුව ෆේස් බුක් Account එක ලොග් වෙනකොට උන් Photo එකක් ඉල්ලුවා. ඒක යවලා දවසකින් Account එක disabled කරලා තිබුණා. පස්සේ මම NIC එකේ ස්කෑන් එකක් අරන් කොමිනිකේෂන් එකකින්. එක Upload කරලා අර විස්තරයක් ලියන්න තියෙන තැනට මෙහෙම ලිව්වා.

    My Sri Lanka Government issued id card is attached please accept and verify my id and Please Active my facebook Account

    thank you facebook teem

    ඊට පස්සේ මම ඒක උන්ට යැව්වා. එත් කිසිම Reply එකක් නැහැ 11 වෙනිදා යැව්වේ. මේ ලගදි අයෙත් යැව්වා කිසිම Reply එකක් නැහැ බැරිම තැන මම වෙන Account හැදුවා හදලා විනාඩියක් ගියේ නැහැ අර විදියටම ලොක් කරා. මේකට මොකද කොල්ල නේ කරන්නේ මුන් මගේ නමින් හදන ඒවා ලොක් වෙන්න හදලා ද ?

    දවසක් මගේ ෆේක් ෆේස් බුක් ගිණුමට ලොග් වෙද්දී Malware නැහැ කියලා ඔප්පු කරන්න එකක් ආවා උන් Software කෑල්ලක් Download කරලා Install කරන්න දුන්නා. ඒක Open කරපු ගමන් ඒක නැති උනා. නමුත් Account එක ඇරුනා. මට හෙන සැකයි ඕකෙන් උන් මාව අදුර ගන්නවද කියලා. උබලා මොකද හිතන්නේ ?

    ෆේස් බුක් එකට E-mail එකක් හරි යවන්න විදියක් තියෙනවද ?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    Please please ane kiyala adanna epa ban.. mona reddak da?

    ahapan mona kehel malakata da disable kare kiyala.. hethu kiyanna beri nam nikan inna kiyapan oya FB eka oya tharam ma important da?

    oita wada prashna nedda ban..

    edit:

    anika oya foreign ewage verification walata national ID eka use karanna epa.. driving license wage ewa use karanna..
     
    මන් ෆේස් බුක් භාවිතා කරන්නේ එකේ ගිහිල්ලා එක එකා එක්ක චැට් කරන්න නෙමේ බන්
    මන් ඒකට යන්නේ මගේ බ්ලොග් වල ලිපි Share කරන්න. ඒවා Share කරගන්න බැරි උනොත් මේ මාසේ E-monny හොයලා ඉවරයි.
     
    මේකේ ම එවුන් තමයි කිව්වේ ID එක යැව්වා ම දුන්නා කියලා. එකයි යැව්වේ බලන් ගියාම උන් බොරු කියලා තියෙන්නේ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මන් ෆේස් බුක් භාවිතා කරන්නේ එකේ ගිහිල්ලා එක එකා එක්ක චැට් කරන්න නෙමේ බන්
    මන් ඒකට යන්නේ මගේ බ්ලොග් වල ලිපි Share කරන්න. ඒවා Share කරගන්න බැරි උනොත් මේ මාසේ E-monny හොයලා ඉවරයි.

    ah me thiyenne reason eka block karanna
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    eka depend wenne fb use karana purpose eka anuwa ban.. :P uuta fb ona athi unge online weda walata.. fb ad campaign karana ekek gen ahala balapanko watinaakama ..:rofl::rofl:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මමත් ඔය වයිරස් ස්කෑනර් ඒක දාල රන් කළා, අවුලක් වුනේ නැහැ, ඒක මයික්‍රොසොෆ්ට් මැල්වෙයා ටූල් ඒක වගේ ඩවුන්ලෝඩ් කලාම ස්කෑන් කරලා ඔටෝ අයින් වෙලා යන ටූල් එකක්. එකෙන් ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේකේ ම එවුන් තමයි කිව්වේ ID එක යැව්වා ම දුන්නා කියලා. එකයි යැව්වේ බලන් ගියාම උන් බොරු කියලා තියෙන්නේ.

    ubage acc mattu wenne CC cleaner ekak use karanne nethi nisa yako.. thota keeparak kiwwada ? gmail ekak log karaddi fb log karanna epa.. gmail address wenas nam.. google eken cookies haraha siyalla track eke thiyan inne.. warakata ekai.. IP change karanna ma ona wena ekakata log weddi..

    mam dawasata mail adress 5-10 kata log wenawa .. each time cc clearn use karanawa.. Ip change karanwa.. ewa karanna kam meli nam hema daama oka wei ithin. anika thama dan fresh phone number ekak use karapan...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    මේකේ ම එවුන් තමයි කිව්වේ ID එක යැව්වා ම දුන්නා කියලා. එකයි යැව්වේ බලන් ගියාම උන් බොරු කියලා තියෙන්නේ.

    mama fb verify karala na..ban anik ewa verify kare driving license walin.. unta sinhala therenne na ne.. nama english walin newe ne tiyenne.. anik un kiyapu ewa boru kiyana eka newe man kiwwe uda kiwwa hethuwa nisa..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ee wagema thama cc cleaner eken update ekak awoth parakku nowi install kara gannath ona.. eka godak watinawa ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඔය ෆේස් බොක් ලබ්බ ටිකකට නවත්තල මේ දවස්වල ටිකක් එලියට බැහැල ඔය වත්තවටේ ටිකක් සිද්දකරල දාපන් ඩෙංගු හැමතැනම
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ah me thiyenne reason eka block karanna

    ෆේක් ඒවගෙන් බන් ඒක කරන්නේ. Origanl Account එක ඒවාගේ ඇඩ්මින් කරලා තිබ්බා විතරයි ලොග් උනේ අඩුවෙන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මමත් ඔය වයිරස් ස්කෑනර් ඒක දාල රන් කළා, අවුලක් වුනේ නැහැ, ඒක මයික්‍රොසොෆ්ට් මැල්වෙයා ටූල් ඒක වගේ ඩවුන්ලෝඩ් කලාම ස්කෑන් කරලා ඔටෝ අයින් වෙලා යන ටූල් එකක්. එකෙන් ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.

    ela මචෝ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    මන් ෆේස් බුක් භාවිතා කරන්නේ එකේ ගිහිල්ලා එක එකා එක්ක චැට් කරන්න නෙමේ බන්
    මන් ඒකට යන්නේ මගේ බ්ලොග් වල ලිපි Share කරන්න. ඒවා Share කරගන්න බැරි උනොත් මේ මාසේ E-monny හොයලා ඉවරයි.

    eka para group tikei pages walai shere karanna script mukuth use karada?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ubage acc mattu wenne CC cleaner ekak use karanne nethi nisa yako.. thota keeparak kiwwada ? gmail ekak log karaddi fb log karanna epa.. gmail address wenas nam.. google eken cookies haraha siyalla track eke thiyan inne.. warakata ekai.. IP change karanna ma ona wena ekakata log weddi..

    mam dawasata mail adress 5-10 kata log wenawa .. each time cc clearn use karanawa.. Ip change karanwa.. ewa karanna kam meli nam hema daama oka wei ithin. anika thama dan fresh phone number ekak use karapan...

    එල මම CC cleaner එකක් දාලා බලන්නම් thanks macho

    mama fb verify karala na..ban anik ewa verify kare driving license walin.. unta sinhala therenne na ne.. nama english walin newe ne tiyenne.. anik un kiyapu ewa boru kiyana eka newe man kiwwe uda kiwwa hethuwa nisa..

    ow maath kalin hithuwa ehamai thmai english walin nathi nisa elakiri ye aya thmai kivve un laga sinhala Puluvn aya innawa kiyalla.

    ee wagema thama cc cleaner eken update ekak awoth parakku nowi install kara gannath ona.. eka godak watinawa ..

    ela macho hoda ekaka Link ekk denna Puluvnda

    eka nam ehema thama ban..

    mata nam mage fb ekak na developer account one nisa ekata ekak tiyenawa, fake lol.. ekatat oy melo case ekak na..

    :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ඔය ෆේස් බොක් ලබ්බ ටිකකට නවත්තල මේ දවස්වල ටිකක් එලියට බැහැල ඔය වත්තවටේ ටිකක් සිද්දකරල දාපන් ඩෙංගු හැමතැනම

    ඒවා සුද්ද කරලා තියෙන්නේ කලින් ම