ෆේස් බුක් හිගන්නෝ ඉන්න එකම තැන

optimize

Member
Feb 26, 2018
60
3
0
ෆේස් බුක් හිගන්නෝ ඉන්න එකම තැන

ෆේස් බුක් හිගන්නෝ ඉන්න එකම තැන https://www.facebook.com/groups/oecsl/

ඔතන ඉන්න එකෙක්ටවත් සල්ලි නෑ බොරුව ගගහා ගෙවල් වලින් කකා ඉන්න හැත්ත.

වැඩි කතා ඕනේ නෑ ගිහින් ඉදලා බලලා තෙරුන් ගන්න. E-monny කරන විදිය ඇහුවා ම එකෙක්වත් දන්නේ නෑ

වෙබ් සයිට් හදලා දෙනවා කියලා පොස්ට් එකක් දැම්මා ඔකොම කතා කරේ සල්ලි නැති එවුන් 5000 කරලා දෙන එකත් අඩු කරන්න කිව්වා හිගන්නෝ
 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අහ උබද අර රුපියල් 5000ට වෙබ්සයිට් හදනවා කියලා පොස්ට් එකක් දාල තිබ්බේ.
    5000ට මොකද්ද බන් හදන්නේ? වෙබ්සයිට් එකක්?
    :oo:
     

    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    අහ උබද අර රුපියල් 5000ට වෙබ්සයිට් හදනවා කියලා පොස්ට් එකක් දාල තිබ්බේ.
    5000ට මොකද්ද බන් හදන්නේ? වෙබ්සයිට් එකක්?
    :oo:

    Wordpress වලින් ඕනේ දෙයක්

    .com 1800/=
    Hosting Rs 1000 1year
    2200 මට
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    images
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Wordpress වලින් ඕනේ දෙයක්

    .com 1800/=
    Hosting Rs 1000 1year
    2200 මට

    අනේ මන්දා උඹලත් නං. ඩිමාන්ඩ් එක තියාගන වැඩ කරපංකො.තුට්ටු දෙකට නොකර
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Rs 2000-3000 ta websites wikunanna yana umba mokekda ban? :D Umbata hariyata site 1 hadagena traffic ganna puluwan nan ara Lasa la wage laksha ganan hoyanna puluwan ne
     

    iplusblog

    Member
    May 4, 2016
    17
    6
    0
    Iplusblog
    oya ethana gihin byte wela awith adanna ai fren ? ridila neda inne :D
    yako wedak karanawanam field eke inna anith un genath hithapan. :rolleyes: tawa tika kalekin domain/hosting athin salli deela ubalata site hadanna wenne ohoma giyoth.

    product eke quality eka wagema demand eka genath hithapan machan, ganna eka kiya unath gannawa, nethi eka ganne ne. e nisa nikan kunu kolleta owa deela, me field eke inna anith unwa nethi karla danna epa.

    anika tamai machan, club eke inna unge salli gena katha karanna epa machan 5000 ta website hadala :dull:

    :baffled: :P
     

    iplusblog

    Member
    May 4, 2016
    17
    6
    0
    Iplusblog
    ෆේස් බුක් හිගන්නෝ ඉන්න එකම තැන https://www.facebook.com/groups/oecsl/

    ඔතන ඉන්න එකෙක්ටවත් සල්ලි නෑ බොරුව ගගහා ගෙවල් වලින් කකා ඉන්න හැත්ත.

    වැඩි කතා ඕනේ නෑ ගිහින් ඉදලා බලලා තෙරුන් ගන්න. E-monny කරන විදිය ඇහුවා ම එකෙක්වත් දන්නේ නෑ

    වෙබ් සයිට් හදලා දෙනවා කියලා පොස්ට් එකක් දැම්මා ඔකොම කතා කරේ සල්ලි නැති එවුන් 5000 කරලා දෙන එකත් අඩු කරන්න කිව්වා හිගන්නෝ

    අනික බං club එකේ ඉන්න උන් ඇයි උබෙන් site හදාගන්න සල්ලි දීල ? එකේ ඉන්නේ freelance කරන උන්නේ, ඉතින් උන්ට බැරිනම් තමන්ටම site එකක් හදාගන්න ( උබ 5000 දෙන ජාතියේ :baffled:) උන් එකේ ඉදල වැඩක් නෑ, මොකද එකේ ඉන්නේ බන් දවසින් දවස update වෙන, google/youtube use කරන්න දන්නා කොල්ලෝ ටිකක් :P උබේ ඔය 5000 site එක උන් 10-20 min වලින් හදාගනියි, ඉතින් මොකද උන් උබෙන් ගන්නේ :lol: :lol: :lol:
     
    Last edited:
    • Like
    Reactions: reddit

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    අනික බං club එකේ ඉන්න උන් ඇයි උබෙන් site හදාගන්න සල්ලි දීල ? එකේ ඉන්නේ freelance කරන උන්නේ, ඉතින් උන්ට බැරිනම් තමන්ටම site එකක් හදාගන්න ( උබ 5000 දෙන ජාතියේ :baffled:) උන් එකේ ඉදල වැඩක් නෑ, මොකද එකේ ඉන්නේ බන් දවසින් දවස update වෙන, google/youtube use කරන්න දන්නා කොල්ලෝ ටිකක් :P උබේ ඔය 5000 site එක උන් 10-20 min වලින් හදාගනියි, ඉතින්
    මොකද උන් උබෙන් ගන්නේ :lol: :lol: :lol:

    Et oke eka eka field wala ewn innawane bn. mat oke hitiyata website hadanna ba. website ekak hadagannai site ekakata article tika dagannai puluwn una nm patta salli thamai.
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Et oke eka eka field wala ewn innawane bn. mat oke hitiyata website hadanna ba. website ekak hadagannai site ekakata article tika dagannai puluwn una nm patta salli thamai.

    මට ඔය දෙකම හොඳට පුළුවන් ඒත් කම්මැලිකම/වෙලාව නැති කම (මේක නම් මම මටම කියන බොරු හේතුවක් - වෙලාව ඕනේ තරම් හොයාගන්න පුළුවන්) නිසා කරන්නේ නැහැ (කරන්න කීප සැරයක් උත්සාහ කරා, කෙරෙන්නෙම නැහැ ) :sorry:

    උඹ අදහස කරේ AdSense/Amazon වෙන්න ඇති නේ?
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඊ-මනි කරන විදිය ඇහුවම මොකෙක්වත් කියලා දෙන්න ඉස්සෙල්ල උබ මහන්සි වෙයක් මෙතන
    බොරුවට කියවන්නේ නැතුව. මොකෙක්වත් නැහැ A-Z උබට කියලා දෙන්න. උබ 80% ක් මහන්සි
    වුනොත් 20% උදව් ගන්න පුළුවන්. ඉස්සෙල්ල හොයපන් පටන්ගනින්. පස්සේ ප්‍රශ්න අහපන්. එහෙම
    එහෙම හදන් වරෙන් ටික ටික. ඔතන ඉන්න එකෙක්වත් එක රැයින් ගොඩ ගිය උන් නෙවෙයි. උබේ
    උනන්දුවක් නැතුව මොනා කරත් ගොඩ යන්න බැහැ

    අනිත් එක උබ හිතන් ඉන්නවා නම් cheapest is the best කියලා. උබට තාම අත්දැකීම් නැහැ.
    පොඩ්ඩක් හොයලා බලපන් price psychology ගැන වැඩියෙන්ම විකිනෙන්නේ ගාන අඩුම product/service එකද නැද්ද කියලා. අනික ඊ-මනි කරනකොට එකම දෙයක් දැනගෙන හැමදාම පවතින්න බැහැ. දවසින් දවස අප්ඩේට් වෙන්න ඕනි.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    5000ට සයිට් හදලා දෙනවා කිය කිය හිගා කන උබත් මොන බැල්ලිගේ පුතෙක්ද බන්!!! උබේ අම්මට කියපන්, ඒ වේසි පුක දීලා ඔයිට වඩා හොයයි .

    :rofl:
     
    Last edited: