ෆේස් බූක් මකටින්ග් ජොබ්
කටිය මගේ හිතවතෙකුගේ කොම්පැනියක් තියනවා. එකේ ෆේස්බූක් page එක හැඩල් කරන්න කෙනෙක් හොයනවා.
1) කස්ටම එක්ක කතා කරලා රෙකොඩ්ස් තියාගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනි.
2) කස්ටම් ෆලෝ කරන්න පුළුවන් වෙන්න ඕනි
3) සහ face book ගැන හසල දැනුමක් තියෙන්න ඕනි.
4) ෆොටෝෂොප් ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕනි ( පොස්ට් හදන්න වෙනම CG සෙට් එකක් ඉන්නවා එත් පොඩ්ඩක්දැනුම තියන එක හොදයි )
5) පිළියන්දල අවට නං වඩාත් හොදයි.
PM දාන්න - ජය