ෆේස් book නැති අතරේ ෆේස් book නැති අතරේ අල්ලපු ගෙදරට අලුත් කට්ටියක් ඇවිල්ලා මාස 2 වෙනවලු . පට්ට කෙල්ලෙකුත් ඉන්නවා අම්මා කුස්සියේ බඩු ඔක්කොම වෙනස් කරලා ගෙදරට අලුත් washing machine ගෙනල්ලා මාසයක් ලු :oo::oo::oo: මොක්කද්ද බන් මේ ජීවිතය