ෆේස් book නැති අතරේ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ෆේස් book නැති අතරේ

    ෆේස් book නැති අතරේ

    අල්ලපු ගෙදරට අලුත් කට්ටියක් ඇවිල්ලා මාස 2 වෙනවලු . පට්ට කෙල්ලෙකුත් ඉන්නවා
    අම්මා කුස්සියේ බඩු ඔක්කොම වෙනස් කරලා
    ගෙදරට අලුත් washing machine ගෙනල්ලා මාසයක් ලු :oo::oo::oo:

    මොක්කද්ද බන් මේ ජීවිතය

     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    29027811_794917364041304_618000323075637248_n.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    මගුලක් කතා කරනවා අන්න නල ලිඳක් ගහන්නත් ජල සම්පාදන එකෙන් අවසර අරගෙන උන් කියන විදියට වැඩේ කරන්න ඕන කියල ගැසට් කරලා .නල ලිං විදින උනුත් අවරුද්දකට 50000ක් ගෙවල ලය්සන් 1ක් ගන්න ඕනලු