ෆොටෝෂොප් සිංහළ

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ෆොටෝෂොප් සිංහළ

    මට ෆොටෝෂොප් වල සිංහළ යුනිකෝඩ් ගහන හැටි කියපල්ලකෝ..:oo::oo::oo::oo::oo:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගූග්ලේ සිංහල ඉන්පුට් එක සප්පොර්ට් නේ මචන්.නිකන්ම ටය්ප් කරන්න තියෙන්නේ