ෆොටෝ උප්ලෝඩ් කරන්න සයිට් එකක්

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ෆොටෝ උප්ලෝඩ් කරන්න සයිට් එකක්

    එලකිරියට දාන්න ෆොටෝ උප්ලෝඩ් කරන්න සයිට් එකක් කියන්ඩකෝ,

    හැබැයි ෆොටෝ හැමදාම තියෙන්න ඕන,

    photobucket.com මේ සයිට් එකේ ෆොටෝ දාන ගියාම මල වදේ, සයිට් එක ලෝඩ් වෙන්නේ පට්ට හෙමින්,

    imgur.com මේකේනම් ලේසි හැබැයි හැමදාම තියෙනවද දාපු ෆොටෝ,
    එහෙම නැත්නම් වෙන සයිට් එකක් කියන්ඩකෝ:D:D
     
    • Like
    Reactions: BINGU_PUTHA

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මාත් photobucket අතඇරිය බන්. ඒ රෙද්ද පට්ට ස්ලෝ දැන්. imgur.com තමයි දැන්
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    tinypic. hemadama thiyenawada kiyala danne na. awurudu 4kta withara kalin upload karapuwanam thama thiyenawa :)
     
    66803.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මාත් photobucket අතඇරිය බන්. ඒ රෙද්ද පට්ට ස්ලෝ දැන්. imgur.com තමයි දැන්

    personal photo ඇල්බම් පිටින් up කරල තියන්න නම් photobucket තමයි සුපිරිම..
    පොඩි පොඩි වැඩ වලට ඉතින් imgur තමයි..
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    personal photo ඇල්බම් පිටින් up කරල තියන්න නම් photobucket තමයි සුපිරිම..
    පොඩි පොඩි වැඩ වලට ඉතින් imgur තමයි..
    ewa okkoma google drive danawa. photobucket eke 2FA wath nane personal ewa danna. :dull: