ෆොටෝ උප්ලෝඩ් කරන්න සයිට් එකක්
එලකිරියට දාන්න ෆොටෝ උප්ලෝඩ් කරන්න සයිට් එකක් කියන්ඩකෝ,
හැබැයි ෆොටෝ හැමදාම තියෙන්න ඕන,
photobucket.com මේ සයිට් එකේ ෆොටෝ දාන ගියාම මල වදේ, සයිට් එක ලෝඩ් වෙන්නේ පට්ට හෙමින්,
imgur.com මේකේනම් ලේසි හැබැයි හැමදාම තියෙනවද දාපු ෆොටෝ,
එහෙම නැත්නම් වෙන සයිට් එකක් කියන්ඩකෝ