මම මෙච්චර කල් පාවිච්චි කලේ ෆොටෝ ෂොප්.
එකෙන් බොහෝ වෙලාවට කලේ කලර් බැලන්ස්, ශාර්ප්නස් වෙනස් කිරේම, සයිස් වෙනස් කිරීම් DPI, size, ක්රොප්. වගේ දේවල්. ලේයර් වල වැඩ කෙළේ නැතිම තරම්.
row image (canon කැමරාවෙන්) ඔය කියන වෙනස් කම් වලට හරෝගන්න වගේ තමා.
ප්රශ්නේ. adobe නොවන ෆ්රී මේ වැඩ ටික කරගන්න පුළුවන් ලයිට් වෙයිට් සොෆ්ට්වයර් කෑල්ලක් කියන්න පුළුවන් ද ? උබලා පාවිච්චි කරන.