ෆොන්ස්ව්කාගෙ පලුවක් ගැලවෙ...
කැටගොඩ ආණ්ඩුවට..
පෙදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහායල පල
කිරීමට සරත් ප්රජාතන්ත්රවාදී පජස නායක සරත්
ෆොන්සේකා මහතා ගත් තීරණය නිසා එම පක්ෂ නියෝජ්‍ය
නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කලකිරී
සිටින බව වාර්තා වෙයි. විශ්වාස කටයුතු ආරංචා මාර්ග
පවසන්නේ කැටගොඩ මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතාට සහාය පළකිරීමට තීරණය කර ඇති බවයි.
දැනටමත් කැටගොඩ මහතා ආණ්ඩුවේ බලධාරියෙකු සමග
සාකච්ඡා පවත්වා ඇති අතර ඔහු සමඟ බස්නාහිර, දකුණ
හා මධ්‍යම පළාත් සභා නියෝජනය කරන පළාත්
සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුද පක්ෂයෙන් ඉවත්වීමට තීරණය
කර ඇතැයි දැනගන්නට ඇත.-lankacnews-
කොහොමත් ඉතින් මහින්ද දිනනවා එකයි මුන් පනින්නෙ. ෆොනිට තනියම තම ඉන්න වෙන්නෙ.සිරාට චපොට් unp විතරනෙ.

පීපල්ස් ලීසින්.... 