කොටි මෙනවද කියන්නෙ නැත්තෙ එක කවුද ගනන් ගත්තෙ.මේකට දලුදැමිමෙ ෆොන්සේකගෙ කතාවෙන් ඇයි මචන් හිතල බලපන් කොටි කියන දේම රටේ හිටපු හමුදාපති කියද්දි මොකාද විස්වාස නොකරන්නෙ???? කොටි කියන දේම රටේ හිටපු හමුදාපති කියල හරියනවද? අපිනෙ දන්නෙ මොකද උනේ කියල.ඒත් බටහිර කොහොමත් බලන් හිටියෙ ඔය වගේ හිලක්,ඒක ලොකු කරේ ෆොන්සේකා අන්න සින් එක.සුදු කොඩි කතව නිර්මානය කරේ ෆොන්සේකා නැතුව වෙන කෙනෙක් නෙමේ.ෆොන්සේකාගෙ කතාව අල්ලගෙන තමයි දැන් විදේශ දෝහි බලවේග නටන්නෙ. පුලුවන්නමි නැ කියන්ඩ. ඔයා නැ කියනවනමි කියනුඩකෝ කවුද ඉස්සෙල්ලාම සුදු කොඩි කතාව කරලියට ගෙනාවෙ කියල ??????? ඔක තමයි නඩුවෙ මුලය.
karaliyata genawa anduwe mada madhya (ITN, Rupavahini etc) dan harida. hodata balapan oya video eke kiyanawa media personal la danan hitiya kiyala. wena kawda anduwe madya. koti kiyana eka ganan gane nattam channel4 eka kere mokakda, man ayet ahane asai uba lankawe da nattan wena kohe harida kiyala????? anduwa 2010 presidential election ekedi oka wasiyata use kerane gihin tamai kele une






