Asadaranayata katha karanna jathake hoyannath ooneda?
jathake awashya nethi unath taman kata karanne kawrut wenawenda kiyalawath denagena hitiyanam hodai neda. nikan kata tiyana paliyata kiyawanne netuwa.

Asadaranayata katha karanna jathake hoyannath ooneda?

yudda karapu sarath fonseka gena apita prashnayak ne. e yudda karapu hamudapati gena aitiyak UNP yatath ne. UNP ayata tiyenne manasa wikurti karagena sudu kodi kata kiya kiya pissek wage hesiruna sarath fonsekawa. gena aitiyak pamanak. yuda jayagrahana kisi ekak gena wachanayak kata karanna be UNP kattiyata/ yudda karapu fonseka wirayek wagema ita pasuwa ratata drohi kata kiyapu fonseka drohiyek.ekata daduwama tama ada widinne.
SF gana hamotama aithiyak tiyenawa. hira gedara inna ona manussayek newei. dan ubata niwadu athi me elakiri eke pixxu kelinna. bye kiwwaමායන් මල්ලි මෙන්න මේකේ මොකක්හරි වෙරද්දක් තියනවද කියල කියන්නකෝ බලන්න ?
View attachment 34621
View attachment 34622
View attachment 34623
View attachment 34624
Mayan19 kiyanne ape pakse kenek(nidahas sandane) nonavabava karunaven salakanna.





finally u replied, ubata pissu ban. ubama kiyawala balapan ube reply eka. good night ayet ube thread welata man reply kerane naa![]()
SF gana hamotama aithiyak tiyenawa. hira gedara inna ona manussayek newei. dan ubata niwadu athi me elakiri eke pixxu kelinna. bye kiwwa

නිතිපතිගෙ උපදෙස් මතද ? මම දන්නෙ නැ ඔයා කියනදේ හරියටම මොකක්ද කියල, මට ඔයා කිය දේට මෙචිචරයි කියන්ඩ තියෙන්නෙ ෆොන්සේකට චෝදනා කිබිබ ඒකයි හිරේට නියම උනේ. ඒකට ඔයාල විරැද්ධ වෙන්ඩ පුලුවන් ඒක ඔයාලගෙ අයිතියක්,(හැබැයි නිතිය අබියෝගයට ලක්කරන්ඩ බැරිද කොහෙද) කමක් නැ පුලුවන් කියමුකෝ.ඔයාලට කරන්ඩ තියෙන්නෙ සංවිධානය වෙලා මේකට විරැද්ධව පාරට බහින්න.නැතුව වෙන දෙයක් නැනේ,ඔකට නායකත්වය විපක්ෂය නමි දෙන්නෙ නැ ඒක මම දන්නව.වෙන කවුරැ හරි අර විකමබාහු නමි එයි පොඩිඩක් හොයල බලන්න. නැතුව ඔකට වෙන විකල්පයක් මට ඔයාගෙ පැත්තෙන් බලද්දි පෙන්නෙ නැ අපි විස්වාස කරන විදිහට වැරැද්ධක් උනානනමි දනී කරන හැටි
![]()
මොකද වසර 30ක කුරිරු කොටියගෙන් රට බේරගත්තෙ ජෙනරාල් නෙමේ මහින්ද.මහින්දයි නායකත්වය දුන්නෙ.මහින්ද ෆොන්සේකව හමුදාපති නොකරන්ඩ අද ෆොන්සේක කෙනෙක් නැ. අනිත් අවලාද වලට තමයි කේපිල, කරැනල ඉන්නෙ ඒකට එයාල උත්තර දෙයි![]()
ඔක කියල කමන්ගෙ වගකිමි අතහරින්නමි එපා යාලුව.ඔක නෙමේ දේශපාලනය.ඔය දේශපාලන දැක්මක් නැති කම.ඔක ඔයාලගෙ පැත්තෙන බලද්දි හරිම දුක්කිත කවියක්, අපි නමි ඔක කියන්නෙ නැ කියුවොත් කියන්නෙ,
සප්පායමි වි ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා
පන්නන්නට සැරසෙවි පර ....... හොදට වදින එකක්,ඔයාල ඒ අතිනුත් දුර්වලයිවගේ![]()
oyata thumps up. eth fonseka wenuwen boruwata kegahana ayagen bahutarayakta fonseka gena oya wage denumakwat ne kiyala oyath piligannawa neda? so mata ona une slap on their face![]()
මට විතරක් පාරට බැහැලා ඒ වෙනුවෙන් කෑගහන්න ඕනේ නැහැ, මොකද මම දන්නවා අද නිතිය අනීතිය වෙලා ඉවරයි, බලය තියෙන අයට විතරයි නීතිය සධාරණ, අනිත් අයට අනීතිය, ඒක මහින්ද මහත්තයට විතරක් නෙමෙයි කව් රු ඔය තැනට ආවත් වෙන්නේ ඔය දේ තමයි, මම ඔතනට ආවත් නීතිය මගේ පැත්තට හරවගන්න මට පුළුවන්, ඔය ඔතනට ආවත් නීතිය ඔයාගේ පැත්තට හරවගන්න ඔයාට පුළුවන් ලැබිලා තියෙන බලතල පාවිච්චි කරලා, හැමොගෙම නරක දෙවල් එයාලට සගවගෙන ඉන්න පුළුවන් වෙන්නේ එයාල බලයේ ඉන්න කන් විතරයි, බල නැති උන දාට බලයේ ඉන්න අය ඒවා ඇදලා අරගෙන උණු කැවුම් වගේ ප්‍රසිද්ධ කරනවා,
ඕක තමයි අද රටේ තත්වේ, තමන්ගේ සුඛවිහරණය තකා ඔනේම දෙයක් වෙනස් කරන්න අද බලයේ ඉන්න අයට පුළුවන්, ජනරාල වැරදි කරන්න ඇති, ඒ දේශපාලන පැත්තේන්, එත් යුධ හමුදාවේ සාමාජිකයෙක් විදියට එයා උතුම් මිනිහෙක්, එකයි මම මෙච්චර වෙලා ඔයාලට කියන්නේ, අපි සලකන්න ඔනේ අන්න යුධ හමුදා සමාජිකයට මිසක් දේශපාලනයට සම්බන්ධ සාමජිකයෙක් හැටියට නෙමෙයි, ඇයි රජයට බැරි ඒ මහත්තයට පොදු සමාවක් දෙන්න, රටේ ඔනේ තරම් ගන්ජා කාරයෝ, මිනිමරුවෝ, වන්චාකාරයෝ ඔය ෂොක් එකට ඉන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව, අන්න එකයි මම කියන්නේ, ජනරාල්ට මම සලකන්නේ රට ජාතිය බේරගත්ත යුධ හමුදාපති කෙනෙක් හැටියට, මම ඔය දෙශපාලනයට එච්චර කැමැත්තක් නැහැ,




එත් මෙතන තියෙන ප්‍රශ්නේ එක නෙමෙයි, අපේ ජනධිපතිතුමාගේ නායකත්වයෙන් තමයි රට කොටියාගෙන් බේරගත්තේ එත් ජනාධිපතිතුමා සුදුසුකම් තිබුනා හෝ නැතා ෆොන්සේකා මහත්තයව හමුදාපති කලේ, එතුමා දැනගෙන හිටියා මේකට නියම බුලට් එක මේයා තමයි කියලා, එත් අපට කවදාවත් කියන්න බැහැ මේ යුද්ධය ජනධිපතිතුමා විතරක් කලා කියලා, මොකද හමුදාවේ කොල්ලන්ව පාලනය කලේ ෆොන්සේකා මහත්තයා, ඒ කොල්ලන්ට මොරාල් එක දුන්නේ ෆොන්සේකා මහත්තයා, එත් අන්තිමට නම යන්නේ ජනාධිපතිතුමාගේ විතරයි,
එත් දහස් ගනන් අතපය අහිමි වෙච්ච, ජීවිත නැතිවෙච්ච ත්‍රිවිද හමුදාවේ හා පොලීසියේ වීර සොල්දාදුවො ගැනැ කොහෙවත් කතා වෙන්නේ නැහැ, හසලක ගාමිණීලා, ඩෙන්සිල්කොබ්බෑකඩුව මහත්තයාලා වෙගේ තවත් කොච්චරනන් රණවිරුවෝ ජීවිත පුජා කලාද, සරත් ෆොන්සේකා මහත්තයට මේ වෙච්ච දේ ඒ මියගිය විරුවන්ටත් අවමානයක් නෙමෙයිද. මහින්ද රාජපක්ෂ මහත්තයට වඩා චුට්ටක් හරි වැඩියෙන් ෆොන්සෙකා මහත්තයා යුධබිමේ සටන් වැදුනා, මරුවා පෙනේ පෙනී සටන් කෙරුවා, ඒ වගේ අයට කලගුණ සලකන හැටිද මේ.
අගම් වල සස්තෘවරු හැර මේ ලොකේ කිසිම කෙනක් සර්ව සම්පූර්ණ නැහැ, කගෙ කගෙත් කිල්ලොට වල හුනු චුට්ට චුට්ට තියෙනවා, එත් අපි දකින්න ඔනේ ඒ වැරදි ටික නෙමෙයි, ඒ පුද්ගලයා අපි වෙනුවෙන් කරපු හොද ටික, මොකද ඒ හොද ටික හින්දා තමයි අද අපි බයක් හැකක් නැතුව පාරේ බැහැලා යන්නේ, එත් කවදා හරි වෙන්නේ මේ අපේ rajitha2009 සහොදරයා දාලා තිබුන මෙන්න මේ දේ තමයි.




මට මෙතන වැදගත් දේශපාලනය නෙමෙයි, මම ඔය දේශපාලනයට කැමතිම නැහැ, එත් රට ජාතිය වෙනුවෙන් කව් රු හරි දෙයක් කලාද ? කරනවද ? මම එයාට මගේ අයිතිය පාවිච්චි කරනවා, මේ යුද්ධය ඉවර කලාට සහ රට සංවර්ධනය කරනවට මම මහින්ද මහත්තයට පුළුවාන්තාක කල සලකනවා, මේ රටේ යුද්ධය ඉවර කරන්න ඇප කැපවුන දිවි හිමියෙන් රණබිමේ තම දස්කම් පෙන්නපු සරත් ෆොන්සෙකා මහත්තයට මම අනිවාරයෙන්ම ගෞරව කරනවා. මම කියන්නේ මුළුමහත් ශ්‍රී ලංකාවටම නිදහස උදා කරන්න මහන්සි උන වටිනා කෙනෙකුගේ නිදහස අද නැති කරන එක හරිද ?




ඒක තමයි ඔයාට විතරක් පාරට බහින්න බැ විපක්ෂය නායකත්වය දෙන්ඩ ඔනේ ඒක හරිහැබැයි එහෙම වෙන්නෙ නැ
ඇයි රජයට බැරි ඒ මහත්තයට පොදු සමාවක් දෙන්න? ඉල්ලුවොත් දෙනව ඒයා ඉල්ලනනේ නැ. ආණ්ඩුව මොකද කරන්නෙ? ඇත්තනමි මේකයි ආණ්ඩුව කියනව අපි ෆොන්සේකාගාව දෙකට නැමෙන්නෙ නැ කියල,ෆොන්සේකා කියනව මම ආණ්ඩුව ගාව දෙකට නැමෙන්නෙ නැ කියල . ඇත්ත ඔකනේ හරි හෝ වැරැද්ධ නිසා අගතියට පත්වෙචිච කෙනයි ඉල්ලන්ඩ ඔනේ සමාව ඉල්ලුවොත් දෙකක් නැ දෙනව.
නිතිය ගැන එචිචරම එකග නැ මොකද ෆොන්සෙකා සුදුකොඩි කතාව කියුවනේ ඒ හින්දයි නඩු වැටුනේ.කියුවෙ නැත්නමි ඔය මොකුත් නැ,ඔයා මේකෙම කියපු විදිහට ෆොන්සේකාව යොදාගත්ත බළලෙක් විදිහට කොස් ඇට බා ගන්න,ඒකෙදි ෆොන්සේකා අත පුචිච ගත්ත පවි,මොකද ජෙනරාල් අපේ හින්ද![]()
නැ ෆොන්සේක දේශපාලනයට ආපු හින්දයි යුධ ජයග්‍රහනය දෙකට කැඩුනේ ඇත්ත ඔකනේ මචන්. මම කියන්නෙ මේ එයා දේශපාලනයට ආව එක වැරදියි කියලනමි නෙමේ.ඔතනදි බෙදුනේ ෆොන්සේකා හා මහින්ද කියල මිසක් රණවිරැවා ඒකට අදාල නැ,අදාල කරගන්ඩ එපා.මේක දේශපලන ප්‍රශ්නයක්, එකකොට ඔයා කියපු භූමයේ යුධ වැදුනු රණවිරැව මේකට අදාල නැ.ඒයාල දිහා බලන්නෙ දේශපාලනයෙන් නෙමේ එහෙම බලද්දි භූමයේ යුධ වැදුනු රණවිරැවට ඇත්තටම මේ දෙන්නටම වැඩිය ගෞරවයක් තියෙනව,හමබවෙනව.මේකයි තියරිය ඔය තියරිය හරියට අවබෝධ කරගන්න වෙනව. මම මොරාල් කතාවටනමි එචිචරම එකග නැ මොරාල් එක ඔනෙම තැනදි එයා සටන අතඇරල ඇමරාකාවෙයි මංගලගෙයි ලණු කාල චිනෙට පැන්න,දේශපාලනයෙදි මහින්දයි දිනුමි තියරිය තියෙන්නෙ එහෙම.මොකද මහින්දයි එයාව හමුදාපති කරේ හොද බුලටි එකක්ද නැද්ද කියනදේත් දේශපාලනයට අනුරැපයි.එහෙනමි ඔයා කියන විදිහටම ජානක පෙරේරත් හොද බලටි එකක්,එහෙනමි කොහොමද චන්දිකා ඒ හොද බුලටි එකේ කැප් එක ගලොල තරැ පහ හමුදාසේවයේ ඉද්දි ගහගන්ඩ නොදි ගෙදර යැවුවේ ????? දේශපාලන නායකත්වයයි වැදගත් වෙන්නෙ නැතුව අනිත් සාධක නෙමේ මේක, තර්කයක් පුලුවන්නමි බිදින්න
![]()
දේශපාලනයට කැමති නැද්ද අදාල නැද්ද කියන දේ හරියන්නෙ නැ.යුද්ධය කියන්නෙ තනිකර දේශපාලන තත්වයක් කොටියගේ ඊලාමි වාදය නැමති දේශපාලනය මොට කරවපු අවිය තමයි යුද්ධය.සැම යුද්ධයක් සදහාම දේශපාලනය එනව,වෙන එකක් තියා අපේ විවසථාවට අනුව යුද්ධය හෝ සමාය ප්‍රකාශ කරන්ඩත් තියෙන්නෙ රටේ විධායක ජනාධිපතිට.ජනාධිපති අණ කරාම යුද්ධය කරන්ඩ සැම හමුදාපතිම රණබිමේ තම දස්කම් පෙන්න්ඩ එනේ ඒකයි දේශපාලනය.
දේශපාලනය පැත්තකින් තියල බැලුවෙත් හරි එයා සේවයක් කරා....... ඒත් බැනේ යාලුව මේ සුදු කොඩි කතාව කියපු එකනේ මචන් මෙතන පරහට තියෙන්නෙ. ඒක කියුවෙ නැත්නමි "අපේ හමුදාව තමයි ලෝකේ සිටිය හොදම හමුදාව, මමයි යුද්ධය කරේ,අල්පෙනිත්තක තරමකවත් යුධ අපරාදයක් උනෙත් නැ,මම එහෙම එකක් වෙන්ඩ ඉඩ තිබිබෙ නැ,කියල " කට අරල මුලු ලෝකෙටම ඇහෙන්ඩ කියුවනමි ඔය කිසිම ගැටලුවක් නැනේ මචන්.මහින්ද හා ගොඨාභය සමග තබුනු පුද්ගලික වෛරයට ඒ වගේ මුලු රටටම සමිබාධක වැටෙන,විදේශ මැදිත් විමක් කැදවන දෙයක් කියපුවාම අර කරපුව ඔක්කොම දිය වෙනව නේද?????? ඒකනේ මේ වෙලා තියෙන්නෙවෙන මොකක්ද?![]()
සමාව ඉල්ලන්න ඔනේ වැරැද්දක් කලා නම්, වැරැද්දක් නොකර සමාව ඉල්ලන එක නිවට ක්‍රියාවක් නෙමෙයිද, සමාව කියන දේ ඉල්ලනකන් ඉන්න ඕනේ නැහැ, ඒ කෙනාට සමාව දෙන්න ඇයි රජයට බැරි, ජෙනරාල් සමාව ඉල්ලුවොත් සුදුකොඩි කතාව කිව්වා කියලා පිලිගත්තා වෙනවා. ෆෙඩ්‍රිකා කිව්ව බොරු ඇත්ත වෙනවා, ඇයි රජයට බැරි ඔය එයාල රජ සැප දෙන කොටි නායකයින්ට කියලා ඔය චැනල් 4 කතාව එතකොට අර ඔස්ට්‍රෙලියන් කතාව බොරු කියලා ලොකෙටම කියන්න, ඇයි රජය ඒක නොකරන්නේ, අපි යුධ අපරාද කලේ නැහැ කියලා ඇයි එයාලව ඉස්සරහට දාන්න බැරි රජයට, චැනල් 4 එකේ ඒ හැහැණු කෙනා කියන්නේ බොරු කියලා ඇයි එයාල්ට මේ ලොකෙටම ඇහෙන්න කියන බැරි, කොටි සංවිධානයේ ප්‍රබලම සමාජිකයන් එහෙම කිව්වොත් ඉය බොරුවට කෑගහන මිඩියා කරයන්නට කතා නැති වෙනවා නේද,
එක තමයි මචන් මම උබට මෙච්චර වෙලා කිව්වේ, දේශපාලනය කරන අය කරන දෙවල් විතරයි හරි, අනිත් අය කරන හැම දෙයක්ම වැරදි දෙවල්, ඇත්ත බොරු කරන්නත්, බොරු ඇත්ත කරන්නත් දේශපාලනය කරන අයට පුළුවන්, එත් මෙතනදී සිද්ධවෙන්නේ එකිනෙකා කුලල්කාගැනිල්ලක් මිසක් රට ගැනවත් දැන් හිරෙට නියම වෙච්ච රණවිරුවා ගැනවත් කතා කිරිල්ල නෙමෙයි, උබ හිතට එකඟව හිතපන් ඒ රණවිරුවාට අත්වෙච්ච ඉරණම හරිද කියලා, උබ අන්තිම සටන්බිමේ හිටපු හමුදාවේ අයගෙන් අහලා බලපන් අන්තිම සටන් වලදී ජනරාල් කොච්චරනම් මොරාල් එකක් අපේ හමුදාවට දුන්නද කියලා,
උබ කියන විදියට එහෙනම් රටේ ජනාධිපතිත් යුද්ධය අවසාන උනාට පස්සෙ නේද ලංකාවට අවේ, ඇයි එතුමාටත් ලංකාවේ ඉන්න බැරි උනේ යුද්ධය අවසන් මොහොතේ,
යුද්ධයට අපී කීපාරක්නම් දේශපාලන විසදුම් දුන්නද කියලා උබට මතකද ? කො ඒ එකකින්වත් වැඩක් උනාද නැහැ, අන්තිමට තිබුන එකම විසදුම තමයි යුද්ධය, අපි එකෙන් දිනුවා, එත් යුද්ධය ජයග්‍රහණය සදහා මෙහෙයවපු අය අද හිරබත් කනවා, මේක සධාරණද ? අසාධාරණද ?
මේ ගෑණු කියන කතා ඇයි මෙච්චරටම මේ ලොකේ මිනිස්සු විස්වාස කරන්නේ, අර චැනල් 4 එක අර ඉස්ට්‍රෙලියන් කෙස් එක දැන් මෙහෙ පෙඩ්‍රිකා කියන කතා, ඔක්කොම ගෑනු, ගෑනු කට අරියොත් කියන්නේ බොරු, එහෙව් ගැහැනියෙකුගේ කතා වලට රටක් වටින කෙනෙක් අද හිරබත් කනවා, කො පෙඩ්‍රිකා ලග තියෙන කියන සාක්ෂි, කො සටහන් පොත, ඇයි එයාගේ සටහන් පොතේ තියෙන පිටු වල ඝනකම ජනරාල්ගේ සකච්චාව ගැන තියෙන ටිකේ විතරක් වෙනස්, ජනරාල්ට විරුද්ධව නඩු පැවරුවට පස්සෙත් ඔය කියන සටහන් පොත පෙඩ්‍රිකා ලග තිබුනා නේද, ඊට කොච්චර කාලෙකට පස්සෙද සටහන් පොතට සීල් තිබ්බේ, එයා සම්මුක සකච්චාවලට යනකොට ගෙනියන කැසට් රෙකොඩරය ඇයි මෙතරම් වැදගත් සාකච්චාවකට අරගෙන නොගියේ, මේවා ඇත්තද බොරුද මචන් මේවට උත්තර දීපන්කො මචන් අනිත් එක්කේනා අර දීපාලිද කව්ද කියන කෙනා, මේ හැම්මොම ගැහැනු, ඇයි මේ ගැහැණුන්ව මෙච්චර විස්වාස කරන්නේ, ලාබ ප්‍රයෝජන තකා ගැහැණු ඔනෑම දෙයක් කරන සත්ව කොට්ඨාසයක්,
හෙට අනිද්දාට කව්රු හරි පිස්සු ගැහැනියෙක් කිව්වොත් රටේ ප්‍රධානියා අතින් මාව දුෂණය උනා, මට කැමරා කරගන්න බැරි උනා කැමරාව අමතක උනා, දුෂණය කරපු වෙලාවට කලින් එයා මත් එක්ක ඉදලා කියපුවා මම ලියා ගත්තා, එයා කොන්ඩම් එකක් දාලා තමයි මාව දූෂණය කලේ, මේ තියෙන්නෙ ඒ කොන්ඩම් පැකට් එකේ කවරය කියලා, රටේ හැමොම එක පිලිගන්නවද ?
ගල්පාත මහත්තයා;11433392 said:දැන් දිපන්කෝ උත්තර මේවට![]()
ටොයිස් වැඩක්![]()

සමාව ඉල්ලන්න ඔනේ වැරැද්දක් කලා නම්, වැරැද්දක් නොකර සමාව ඉල්ලන එක නිවට ක්‍රියාවක් නෙමෙයිද, සමාව කියන දේ වැරැද්දක් නොකර ඉල්ලන්න ඕනේ නැහැ, ඒ කෙනාට සමාව දෙන්න ඇයි රජයට බැරි, ජෙනරාල් සමාව ඉල්ලුවොත් සුදුකොඩි කතාව කිව්වා කියලා පිලිගත්තා වෙනවා. ෆෙඩ්‍රිකා කිව්ව බොරු ඇත්ත වෙනවා, ඇයි රජයට බැරි ඔය එයාල රජ සැප දෙන කොටි නායකයින්ට කියලා ඔය චැනල් 4 කතාව එතකොට අර ඔස්ට්‍රෙලියන් කතාව බොරු කියලා ලොකෙටම කියන්න, ඇයි රජය ඒක නොකරන්නේ, අපි යුධ අපරාද කලේ නැහැ කියලා ඇයි එයාලව ඉස්සරහට දාන්න බැරි රජයට, චැනල් 4 එකේ ඒ හැහැණු කෙනා කියන්නේ බොරු කියලා ඇයි එයාල්ට මේ ලොකෙටම ඇහෙන්න කියන බැරි, කොටි සංවිධානයේ ප්‍රබලම සමාජිකයන් එහෙම කිව්වොත් ඉය බොරුවට කෑගහන මිඩියා කරයන්නට කතා නැති වෙනවා නේද,


ඒවගේ කතාවක් කියුව කියල දැන් ඔප්පුවෙනවනේ එහෙම කියුවත් අපි සමාව ගත්තොත් සමාව දෙන්ඩ ලැස්තියි.


එක තමයි මචන් මම උබට මෙච්චර වෙලා කිව්වේ, දේශපාලනය කරන අය කරන දෙවල් විතරයි හරි, අනිත් අය කරන හැම දෙයක්ම වැරදි දෙවල්, ඇත්ත බොරු කරන්නත්, බොරු ඇත්ත කරන්නත් දේශපාලනය කරන අයට පුළුවන්, එත් මෙතනදී සිද්ධවෙන්නේ එකිනෙකා කුලල්කාගැනිල්ලක් මිසක් රට ගැනවත් දැන් හිරෙට නියම වෙච්ච රණවිරුවා ගැනවත් කතා කිරිල්ල නෙමෙයි, උබ හිතට එකඟව හිතපන් ඒ රණවිරුවාට අත්වෙච්ච ඉරණම හරිද කියලා, උබ අන්තිම සටන්බිමේ හිටපු හමුදාවේ අයගෙන් අහලා බලපන් අන්තිම සටන් වලදී ජනරාල් කොච්චරනම් මොරාල් එකක් අපේ හමුදාවට දුන්නද කියලා,
උබ කියන විදියට එහෙනම් රටේ ජනාධිපතිත් යුද්ධය අවසාන උනාට පස්සෙ නේද ලංකාවට අවේ, ඇයි එතුමාටත් ලංකාවේ ඉන්න බැරි උනේ යුද්ධය අවසන් මොහොතේ,
(වැරදියට අල්ල ගන්න එපා මම ඔකම කියුවම එක්කෙනක් තඩි කුණුහරප වගයක් උත්තරයට හමිබුන ඒකයි
)යුද්ධයට අපී කීපාරක්නම් දේශපාලන විසදුම් දුන්නද කියලා උබට මතකද ? කො ඒ එකකින්වත් වැඩක් උනාද නැහැ, අන්තිමට තිබුන එකම විසදුම තමයි යුද්ධය, අපි එකෙන් දිනුවා, එත් යුද්ධය ජයග්‍රහණය සදහා මෙහෙයවපු අය අද හිරබත් කනවා, මේක සධාරණද ? අසාධාරණද ?
එහෙම ඔයාලට යුධ ජයග්‍රහණය ගැන කතා කරන්ඩ කිසිම අයිතියක් නැ. ෆොන්සේකා කොහෙද මෙහෙයවුයේ මහින්දයි මෙහෙය වුයේ.ඔයාට මම උඩදි බලටි කතාව කියුවනේ.කවුද යුද්ධය කරේ කියලත් කියුව.මේ ඔයා එකම තැටිය කරකවන්නේ,ඔකට උත්තර උඩ පොස්ටි එකේ දුන්න බොහෙම ලස්සනයට. 

මේ ගෑණු කියන කතා ඇයි මෙච්චරටම මේ ලොකේ මිනිස්සු විස්වාස කරන්නේ, අර චැනල් 4 එක අර ඉස්ට්‍රෙලියන් කෙස් එක දැන් මෙහෙ පෙඩ්‍රිකා කියන කතා, ඔක්කොම ගෑනු, ගෑනු කට අරියොත් කියන්නේ බොරු, එහෙව් ගැහැනියෙකුගේ කතා වලට රටක් වටින කෙනෙක් අද හිරබත් කනවා, කො පෙඩ්‍රිකා ලග තියෙන කියන සාක්ෂි, කො සටහන් පොත, ඇයි එයාගේ සටහන් පොතේ තියෙන පිටු වල ඝනකම ජනරාල්ගේ සකච්චාව ගැන තියෙන ටිකේ විතරක් වෙනස්, ජනරාල්ට විරුද්ධව නඩු පැවරුවට



මම කිසිම තැනක මේකේ කොලේ වහල ගහල නැ තනිකර ඇත්ත තියෙන්නෙ.පුලුවන්නමි මේක බිදින්න 

මචන් උබගේ කමේන්ට් එක දාපන්, හැබැයි මට උබගේ කමෙන්ට් එකට උත්තර දෙන්න වෙන්නේ හෙට තමයි, මොකද මම දැන් ඔෆ්,![]()


ok මචන්
හැබැයි ගලුපාතට පුලුවන් උත්තර දෙන්න![]()


