ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

@akash

Member
Nov 27, 2011
166
11
0
kauda ban ubaa me gon adahas dena haraka

netnam ubama hitala liyana ewada mewa :rolleyes:

gon tarakane ban mewa.. podi eketa taranwat molayak ne ban lajjay ban
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් මුන් හිතන් ඉන්නෙ රටපාවල දිල හරි කමක් නැ මහින්දව එළවන්ඩ පුලුවන් නමි කියල :P:Pඊට පස්සෙ තමන්ගෙ පක්ෂය රටකරවයි කියල:lol::lol:අනේ මුන්ගෙ දැනුම,මහින්දට එක නඩුවක් වැටෙද්දි මුලු ලංකාවම මහින්දට එකතුවෙනව අද තියෙනව වගේ දෙතුන් ගුනයක ජනතාවක් එදාට රැස්වෙනව මහින්දත් එක්ක :yes:මොකද ගොඩක් අය රට ගැන හිතනව සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු එවුන්ට එදාටත් ඉන්ඩ වෙන්නෙ බැන බැනා:lol::lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    danukapeiris ta salli kiyak hari dunnanam mr ponsekata banala unath banner tikak ada ganna puluwan. ranilgen salli aran meke awith post danne.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    ඒක දන්නේ නැහැ මචන් ඇත්තම කියන්නම් මම දැන් මාස අටක විතර ඉදලා නිවුස්වත් බලන්නෑ :no: ඇති වෙලා බං තියෙන්නේ ඔන්ලයින් ඉදලා හිටලා කියවන ඒවයි උඹලා මරාගන්න ඒවයි දකිනවා ඇරුනම ‍දේශපාලනය ගැන මගේ දැණුම දැන් යාවත්කාලීන වෙන්නේ නැහැ

    කියන්න තියෙන්නේ මෙච්චරයි බන් මහින්ද කරන ඒවට මහිනිදට විදවන්න ඉඩක් ලැබුනේ නැත්නම් මහින්දගේ ලමයින්ට හරි ඕවට ගෙවන්න වෙනවා :angry::angry: මේකේ මචන් ශක්තිමත් විපක්ෂයක් තිබුනානම් අමරිකන් කාරයොන්ව ගාවගන්න වෙන්නේ නැහැ කොහෙද ඒකේ ඉන්නේ වලන් පොලේ ගහන උද්ඝොෂණ කාරයොනෙ

    විපක්ෂෙත් ඉන්නේ බලේට් ඇවිත් උස්සන්න චාන්ස් එකක් ලැබෙනකම් බලන් ඉන්න හොරු ටිකක් මචන් තෝරාගැනීමක් නැහැ ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට අඩු හානිය කරන දේශපාලකයා තමා තෝරගන්න වෙලා තියෙන්නේ

    :yes: ඇත්ත
     
    @akash

    Member
    Nov 27, 2011
    166
    11
    0
    සිංහලෙන් අකුරක් ගහගන්න බැරි පොන්නය එනවා &#3515
    yako sinhalen akuru gahanna bari man ubala wage meke palawela hitapu ekek neme

    danna ekek innawanam kiyapanko sinhalen lesiyen akuru gahanna puluwan vidiyak..
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    එතකොට එදා මහින්ද හොරෙන් ජිනීවා ගිහින් කේලාම කියපුවා දේශප්‍රේමී වෙන්න ඇති නේද.අනේ හුකේ .අපිව මේ තත්වෙට ඇදල දැම්මේ කවුද.SF වහාම නිදහස් කරන් කල් අපේ සටන ගෙනියනවා.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    eke anith pettath hithapan...
    full credit eka katawath yanne ne.. eka share wenawa.. eka nisa SF hire inna eka molayak thiyana ekak anumatha karanne ne... :rolleyes::rolleyes:

    sf හිරේ ඉන්නේ එයා රට පාවල දුන්න හින්දා බන්.... උබ කියන කතාව ඇත්ත හරි නම් sf යුද්දේ දිනන්න උදව්කරපු හින්දා සද්චාරාත්මක ලෙස බැලුවොත් sf ව නිදහස් කරන්න ඕනේ... එත් එහෙම මහින්ද කරන්නේ නැත්තේ.. ජෙනරාල් මිත්‍රත්වයට, ස්වාමිත්වයට ද්‍රෝහී වුනු නිසා... මම ඔතන වෙලා තියෙන දේ පොඩි උදාහරණයකින් පෙන්නනම්... උබ කෙල්ලෙක්ට බැහැල try කරනවා..උබේ යාලුවත් එක හොදටම දන්නවා.. හැබැයි උබට හොර්න් යාළුවා උබ try කරන කෙල්ලව දාගන්නවා.. දැන් මට කියපන් උබ යාළුවා එක්ක අය යාළුකම පවත්වනවාද නැද්ද?.. අන්න ඒ වගේ තමයි.. ජෙනරාල්ට අයිතියක් තියෙනවා තමයි චන්දෙ ඉල්ලන්න .. හරියට නිකන් අර උබේ යාලුවට ඕන කෙල්ලෙක්ව දාගන්න අයිතියක් තියෙනවා වගේ... හැබැයි.. ජෙනරාල් මිත්‍රයට එරෙහිව බලයට තරග කරන්න ගිය නිසා ඔහුට මිත්‍රත්වය අහිමි උනා ... දැන් මහින්ද පන්න පන්න ජෙනරාල් ගෙන් පලි ගන්නවා.. අන්න එකට හොද අවස්ථාවක් ජෙනරාල් විසින්ම තමාගේ ප්‍රතිවාදියාට සුදු කොඩි කතාවක් කියලා ලබා දුන්නා...
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    gotaya hamudawen ain wela americawata digena data entry job karagena hitiye marenna baye. 2000 di general sarath fonseka saha janaka perera gihin jaffna wala kotu una hamudawe 40000 beraganna yudda kale. fonseka yudde issaratama giya:D:( eka itn rupavahini sirasa 3nama giya.:D:D e welawe gota americawe computer gahanawa mahindaya mehe malu banawa.

    mahindayata udda karanna th plan hadanna thiya liyala den budget 1ka kiyawaganna bari gon wassek. mehe colombo un manta kiyanne ruhunu meee kiri kiyla:lol::lol::lol::lol::P:P

    ඔයා නොම්බර 1 දේශද්‍රෝහියෙක් :lol:
     
    • Like
    Reactions: giggee

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔච්චර කුහක වෙන්න එපා බන්.උඹල අද නිදහසේ ඉන්නේ ඔය මනුස්සයා නිසා කියල පොඩ්ඩක් මතක් කර ගනින්.

    කතා කරල වැඩක් නැ මචන් . පො**ලා ටික කේ පී ට වුනත් පශ්චාත්භාගය පුජා කරයි ලොක්කා කිව්වනම්
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:
    :yes::yes::yes:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    ඔව් ඔව්..... නිදහස් කරලා ඇමරිකාවට පිටුවහල් කරන්න ඕන..... මොකද ඌ ඇමරිකාවට වැදගත් එකෙක් උනාට අපිට නම් එච්චර අවශ්‍යනෑ.....

    Tho wage Ponnayonta epa unata Apita ona h*ththo
     
    • Like
    Reactions: giggee

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    sf හිරේ ඉන්නේ එයා රට පාවල දුන්න හින්දා බන්.... උබ කියන කතාව ඇත්ත හරි නම් sf යුද්දේ දිනන්න උදව්කරපු හින්දා සද්චාරාත්මක ලෙස බැලුවොත් sf ව නිදහස් කරන්න ඕනේ... එත් එහෙම මහින්ද කරන්නේ නැත්තේ.. ජෙනරාල් මිත්‍රත්වයට, ස්වාමිත්වයට ද්‍රෝහී වුනු නිසා... මම ඔතන වෙලා තියෙන දේ පොඩි උදාහරණයකින් පෙන්නනම්... උබ කෙල්ලෙක්ට බැහැල try කරනවා..උබේ යාලුවත් එක හොදටම දන්නවා.. හැබැයි උබට හොර්න් යාළුවා උබ try කරන කෙල්ලව දාගන්නවා.. දැන් මට කියපන් උබ යාළුවා එක්ක අය යාළුකම පවත්වනවාද නැද්ද?.. අන්න ඒ වගේ තමයි.. ජෙනරාල්ට අයිතියක් තියෙනවා තමයි චන්දෙ ඉල්ලන්න .. හරියට නිකන් අර උබේ යාලුවට ඕන කෙල්ලෙක්ව දාගන්න අයිතියක් තියෙනවා වගේ... හැබැයි.. ජෙනරාල් මිත්‍රයට එරෙහිව බලයට තරග කරන්න ගිය නිසා ඔහුට මිත්‍රත්වය අහිමි උනා ... දැන් මහින්ද පන්න පන්න ජෙනරාල් ගෙන් පලි ගන්නවා.. අන්න එකට හොද අවස්ථාවක් ජෙනරාල් විසින්ම තමාගේ ප්‍රතිවාදියාට සුදු කොඩි කතාවක් කියලා ලබා දුන්නා...

    ඔබතුමා පොඩ්ඩක් කියනවද SF රට පාවා දුන්නේ කොහොමද කියල.සුදු කොඩි කතාව වගේ චොකා බයිල කියන්නේ නැතුව කියපන් කොහෙදීද SF රට පාවාල දුන්නේ.යකෝ ඒ මනුස්සයට රට පාවල දේනවා නම් ගේමක් නෑ බන්.මොකද පොරනෙ දන්නේ යුද්දේ කොහොමද කරේ කියල.ඉතින් මිනිහට ඕන නම් ඒ දේවල් එලියට දෙන්න තිබ්බා.අනිත් එක විහිලු කතා කියන්න එපා බන්.රටක් පාලනය කරන මිනිහෙකුට කොච්චර පරිණත බවක් තියෙන්න ඕනද.නිකන් දෙකයි පණහේ විදියට පලි ගන්නෙ.
     
    • Like
    Reactions: nathasri

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අපිට කියන්නෙ කාටද? උබට කෙළෙහි ගුණයක් නැති උනාට රටේ වැඩි පිරිසකට තියෙනවා යකෝ. උබලා නිකම් ගඟෙන් වතුර බීලා මුහුදට ආවඩන හරක් ටිකක් නෙ බන්! යුද්දෙ පටන් ගන්න කොට තුවක්කුව වෙලක් අස්සෙ ගහලා රට පැනපු ගෝඨාභය වගේ උන්ව යවපන් ඇමරිකාවට
    :yes::yes:

    Ek eke inna kawruwath army eke front eke hitiya kiyala mamanam hithanne na. Umbala hithanawata wada deyak SF karala thiyenawa ban. SF ta preseident wenna bari wenna puluwan. eth e manussayata gawrawayak thiyagena nidahase jeewath wennawath ida deepan.
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මේ කියන්නෙ සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු මෝඩයො සෙටි එකට,උබල හිතාගෙන ඉන්න විදිහට සුද්ද බැරි‍වෙලාවත් මොහාට බැස්සොත් තමයි වැඩේ පටන් ගන්නෙ.අන්න එදාට බලාගන්ඩ පුලුවන් සිංහල බෞද්ධ බලය මොන වගේද කියල.උබල වගේ තුප්පහියො එකෙක් දෙන්නෙක් නැතිඋනාට,සිංහල බෞද්ධයාගෙන් බහුතරයක් පාරට බහිනව. උබලයි උබලගෙ සුද්දයි හිතාගෙන ඉන්න විදිහට ඉන්ටනෙටි එකේ සුද්දට පක්ෂව ලියන හාල්පාරැවන්ට කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැතිවෙනව එදාට. සුද්දට දත නියවන්ඩ උබල බලාගෙන හිටියට අපි කැමති නැ,ඒක දැන ගනින්ල.සුද්ද ඇවිත් ෆොන්සේකට රට බාරදෙයි කියල හිතන් ඉන්නවනමි ඒකත් වැරදියි.මොකට අපි ඒකට ඉඩ දෙන්නෙ නැ ,උබලට පවතින රජයට විරැද්ධව මොකක්වත් කරන්ඩ කොන්ද පන නැති උනාට,අපිට හොදට කෙන්ද පන තියෙනව.අන්න එදාට බෙන්ගාසි පන්නයේ විමුක්ති අරගලයක් අපි පටන් ගන්නෙ.සුද්දට පක්ෂව පාලනය ගෙනියන්ඩ හදන ඔනෙම එකෙක්ගෙ කනට ගහල ගාලු‍මුවදොර පිටියෙ එල්ලල තමයි විමුක්ති අරගලය ඉවර කරන්නෙ.හොදට මතක තියාගනිල්ල ඒක.මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes::yes:

    Umbala wage internet eken H*kana un hitiyata wadak na. ponsekala wage minissu hitiyoth witharai wadak wenne, umba post digatama nil paatinma daapan..
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දළදා මාලිගාවට ගහන්ඩ අණ දිපු එකාගෙ ඔලුව ගලෝල අතට දුන්න.අපි ඒ වගේම සුද්දට ආවඩන උබල වගේ එවුන්ගෙ අරමුනුත් ඉටු කරන්ඩ ඉඩ දෙන්නෙ නැ.ඔය ලියල තියෙන අකුරක් පාසාම මේ ලංකාවෙ සිදුවෙනව සුද්දට බැරිවෙලාවත් බැස්සොත්,ආයේ අහන්ඩ දෙයක් නැ.අපි සුද්දට යටත් වෙලා අවුරැද්දක් යන්ඩත් කලින් විමුක්ති අරගලයක් පටන් ගත්ත ජාතියනට අයිති මිනිස්සුන්ගෙන් පැවත එනේනෙ.ඔය සමහරැන්ගෙ වගේ සුද්දට ආවඩන කලවන් කුණු ලේ අපිට නැ.අපි නියම සිංහල,රට රැක ගන්ඩ සටන් කරන්ඩ ඔනේ නමි ඒක කරනව.2005 ඒක කරා 2012 ඔනෙනමි එකත් කරනව,උබල වගේ කොන්ද පණ නැති කම අපිට නැ :no::no:මේක සිංහල රට,සිංහල පාලනයක් මිසක් සුද්දගෙ රෑකඩ පාලනයක් මෙහෙ අපි ඉන්නකන් කරන්ඩත් බැ,කරන්ඩ ඉඩ දෙන්නෙත් නැ.ලංකාවේ ඉන්නෙ බහුතරය උබලවගේ සුද්දගෙ පාන් රොඩු ගිලින මි හරක් නෙමේ.හොදට බත් කන මිනිස්සු, ඒක හොදට මතක තියා ගනිල්ලා.:yes:

    මේ කියන්නෙ කරුණා අම්මාන් ගැනද ???
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපි කමේන්ට්ස් දාන වෙලාවට ඉරොශාන් ල එහෙම මාරු වෙනවා.ඊට පස්සේ නැති වෙලාවේ ඇවිල්ලා පාලු ගේ වලං බිඳිනවා.:lol::lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Ochchara Ubala bayanam Ubalage Mahindata kiyapanko... Jenaral Fonsekava nidahas karanna kiyala....... K.P. / Karuna / Pillayan la lagata karagena inna eke ai rata beraganna nayakathvaya dunna Jenaralva nidahas karanna bari......Okunta hena gahannam one ban.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    KP ගේ ඇට දෙක ලොවලා කරුනා අම්මාන් ගේ පුක ලෙවකන කොට කොහෙද බන් උඹේ සිංහල කම තිබ්බෙ? උබලා කෑ ගැහුවෙ නැත්තෙ ඇයි සිංහල කොල්ලො මරපු වේ^ගේ පුත්තු ටික එල්ලමු කියලා?

    Ela point ekak.
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    උබලා මොනවද බ්න් දන්නෙ.....ෆොන්සෙකා තමයි අපෙ ආර්මි කොල්ලොන්ගෙන් ජරා විඩියට මරව මරව වැඩ ගත්තෙ...ඌ නෙමෙයි බන් යුද්ද කරෙ...අපෙ අහිංසක කොල්ලො ටික...කියක් මෙරුනද??දැන් ඒවා කටවත් මතක නැ.....යකො මෙවා මතක් කරන්න film ගහලා මදි....මන් කාගෙවත් පෙත්තක් අරගෙන නෙමේ කතා කරන්නෙ....මහින්ද නොහිටියනම් ලංකාව මෙ වෙනකොට සොරි.com වෙලා ඉවරයි..මදකට පොඩ්ඩක් හිතලා බලලා පොස්ට් එකක් ඩාන්න හොදෙ

    මේ ඔයා සෑහෙන්න දන්න හින්ද අහන්නෙ 53 සේනාංකයෙ (මගෙ මතකය හරිනම්) දේවෙනි ආරක්ෂක වලල්ලට පහරදීල අපෙ හමුදාවෙ කොල්ලො බර ගානක් මැරුනවෙලේ අපේ ලොක්කො පස්සට ආපුවෙලේ ඒක තමන්ගෙ අතට අරන් එක දිගට නිදි මරාගෙන ගොඩ දැම්මෙ උඹලගෙ තාත්තද???? දන්න මගුලක් කියහන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට එදා මහින්ද හොරෙන් ජිනීවා ගිහින් කේලාම කියපුවා දේශප්‍රේමී වෙන්න ඇති නේද.අනේ හුකේ .අපිව මේ තත්වෙට ඇදල දැම්මේ කවුද.SF වහාම නිදහස් කරන් කල් අපේ සටන ගෙනියනවා.

    ඔව් මමත් අහල තියනවා මහින්ද ජේවිපි කලබල කාළේ ජිනිවා ගියා අපේ රට පවලා දෙන්න . ගිහින් කිව්වා මෙරටේ මානව හිම්කම් නෑ . අධාර දෙන එක වහාම නවත්වන්න . සම්භාධක දාන්න ඔන්න ඔහොම කිව්වා. දැන් බොරුවට පළමුවත් මව් බිම , දෙවනුවත් මව්බිම කියලා හෙළුවෙන් තමයි. එදා රට පවලා දුන්නා ලොක්කා