ෆොන්සේකා නිදහස් නොකලොත් යුධ අපරාධ චෝදනා &#3484

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මහින්දව එලවන්න ඇමරිකාව එනවනම් අපි ඉඹලා ඒ අය පිලි ගන්නේ.මමත් ඇමරිකන් හමුදාව එක්ක මහින්දට එරෙහිව සටන් කරනවා. හරියට ගඩාපිට එරෙහිව ලිබියාවේ ජනතාව සටන් කරා වගේ.
    :yes::yes::yes::D:D

    ඇත්තට ඕව හීන යකෝ , නිදාගෙන බලපන් , ඒ බැලුවත්, ඇමරිකාවට දහස් ගානක් එක්ක එන්න වෙයි , සිවිල්වැසියන් කෝටි දෙක හමාරක් විතර මරන්නත්වෙයි ලංකාව ඇතුලේ යුද්ධ්යක් කරන්න ආවොත්
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0

    ඇත්තට ඕව හීන යකෝ , නිදාගෙන බලපන් , ඒ බැලුවත්, ඇමරිකාවට දහස් ගානක් එක්ක එන්න වෙයි , සිවිල්වැසියන් කෝටි දෙක හමාරක් විතර මරන්නත්වෙයි ලංකාව ඇතුලේ යුද්ධ්යක් කරන්න ආවොත්
    machan americava lankaawath ekka udda karanna anne neha..arthika sambaadakayak damma gamak lankaawa ewarai....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ow bans :( ගොන් ටෝල්ක් එකක් දීලා පොර කියලා හිතන් ඉන්න උන් ගැන දුකයි ... ඊටත් වඩා දුකයි එකාම ගොන් ටෝල්ක් එක ත්‍රෙඩ් 5-6 කම පොස්ට් කරන උන් ගැන

    එහෙනං මම කියපු දේවල් හොඳට හිතට වැදිලා. සන්තෝසයි සන්තෝසයි.:lol:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    දැන් ජෙනරාල්ව බේරගන්න වලිකන්නේ කොටින්ට කඩේ යන හැත්ත...
    ඇරත් ජෙනරාල්තුමත් පිල් ගැහුනේ එයාව ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති...තුවක්කුවක් ගත්තොත් ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු පිරිසක් එක්ක.....ඒ නිසා දැන හෝ නොදැන ජෙනරාල්තුමත් එක් වෙන්නේ පරගැති කොටි ගැති පිරිස් එක්ක....ඒ නිසා එයා කොයිතරම් සාර්ථක විදියට දේශපාලනය කරයිද කියල විශ්වාස කරන්න අමාරුයි...

    ....
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇමරිකාවේ දක්ෂතාවය තියෙන්නේ ඒ අය නිපදවලා තියෙන නවීන ආයුධ නිසයි.නමුත් ජපන්නුන්ට ආයුධ නිපදවන්න තහනම්.ඒ අය ආයුධ හදන්න පටන් ගත්තම චීනය,ඇමරිකාව කැලේ.
    අනිත් රටවල් තාක්ෂනයේ දියුනුවත් එක්ක මේ දැනුම අත් කර ගන්නවා. ඒක නිසා තව ටික කාලෙකින් හැම රටක්ම ආයුධ අතින් ඉහලට යනවා.අපේ රටෙත් න්‍යෂ්ඨික තාක්ෂනය ,අවි ආයුධ තාක්ෂනය පිලිබඳ වෙනම විශ්ව විද්‍යාලයක් පටන් ගන්න කාලේ හරි.ලෝකේ හැම රටක්ම ඒ රටවල තරුනයට අවි ආයුධ පිලිබඳ උපාධි පාඨමාලා තියෙන විශ්ව විද්‍යාල පටන් ගන්න ඕනී.අලුත් සටන් ක්‍රම ගැන දැනුවත් වෙන්න ඕනී. න්‍යෂ්ඨික තාක්ෂනය පිලිබඳ පඨමාලා පටන් ගන්න ඕනී.සටන් ගුවන් යානා තාක්ෂනය කියන්නේ හුඟක් අයට සංවර්ධනය කරන්න පුලුවන් දෙයක්.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113

    ඇත්තට ඕව හීන යකෝ , නිදාගෙන බලපන් , ඒ බැලුවත්, ඇමරිකාවට දහස් ගානක් එක්ක එන්න වෙයි , සිවිල්වැසියන් කෝටි දෙක හමාරක් විතර මරන්නත්වෙයි ලංකාව ඇතුලේ යුද්ධ්යක් කරන්න ආවොත්

    :rofl::rofl: anna hari enu satanata ganu kaduwa..
    ( bayawenna epa un ape ratata gahanne ne. ekath mahinda ge goni billek)
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇත්තට ඕව හීන යකෝ , නිදාගෙන බලපන් , ඒ බැලුවත්, ඇමරිකාවට දහස් ගානක් එක්ක එන්න වෙයි , සිවිල්වැසියන් කෝටි දෙක හමාරක් විතර මරන්නත්වෙයි ලංකාව ඇතුලේ යුද්ධ්යක් කරන්න ආවොත්

    මහින්ද වෙනුවෙන් මැරෙන්න මොකෙක්වත් ලංකාවේ නෑ බන්.මහින්දට බලය නැති වෙනකොට ඉතිරි වෙන්නේ සාටකයයි,සරමයි විතරයි.ඔය එක්සත් ජාතික පක්සෙන්, ජේවීපි එකෙන් ආපු හෙංචයියෝ ටික ගිය අතක් හොයා ගන්න හම්බ වෙන්නේ නෑ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මහින්ද වෙනුවෙන් මැරෙන්න මොකෙක්වත් ලංකාවේ නෑ බන්.මහින්දට බලය නැති වෙනකොට ඉතිරි වෙන්නේ සාටකයයි,සරමයි විතරයි.ඔය එක්සත් ජාතික පක්සෙන්, ජේවීපි එකෙන් ආපු හෙංචයියෝ ටික ගිය අතක් හොයා ගන්න හම්බ වෙන්නේ නෑ.

    :yes::yes::yes::yes:
     
    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    මහින්ද වෙනුවෙන් මැරෙන්න මොකෙක්වත් ලංකාවේ නෑ බන්.මහින්දට බලය නැති වෙනකොට ඉතිරි වෙන්නේ සාටකයයි,සරමයි විතරයි.ඔය එක්සත් ජාතික පක්සෙන්, ජේවීපි එකෙන් ආපු හෙංචයියෝ ටික ගිය අතක් හොයා ගන්න හම්බ වෙන්නේ නෑ.
    Ela Talk eka...
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    දැන් ජෙනරාල්ව බේරගන්න වලිකන්නේ කොටින්ට කඩේ යන හැත්ත...
    ඇරත් ජෙනරාල්තුමත් පිල් ගැහුනේ එයාව ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති...තුවක්කුවක් ගත්තොත් ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු පිරිසක් එක්ක.....ඒ නිසා දැන හෝ නොදැන ජෙනරාල්තුමත් එක් වෙන්නේ පරගැති කොටි ගැති පිරිස් එක්ක....ඒ නිසා එයා කොයිතරම් සාර්ථක විදියට දේශපාලනය කරයිද කියල විශ්වාස කරන්න අමාරුයි...

    ....

    oya oya ITN Rupavahini wala giya statement ne ganne.. un danne statement eketh tikai...

    thuwakkuwak thiyanawanam ona goneta war eka karanna puluwan.. karanna witharai.. war ekak win karan dakwa enna nam niweradi leader kenek command kranna one.. :yes::yes:

    den hithapan methana inna deshaprimi kiyanawa neda USA meheata attack kaloth ( un dannawa kawada wath eka wenne ne kiyala ekai kiyanne :rofl: ) api satan karanawa kiyala... anna eka thama ona goneta war eka karanna puluwan kiyanne... api kathamatath kiyanawane meeharak relatath nayakayek inna one nettam un ayale yanawa kiyala... (den kiyaida danne army ekata meeharak kiwwa kiyala :P )

    me harak rela hithan inne lankawa develop wenawa kiyala. but un danne ne naya ugulaka bellenma hira wela inne kiyala...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි කමේන්ට්ස් දාන වෙලාවට ඉරොශාන් ල එහෙම මාරු වෙනවා.ඊට පස්සේ නැති වෙලාවේ ඇවිල්ලා පාලු ගේ වලං බිඳිනවා.:lol::lol::lol:

    :lol::lol::lol: කවද මනුස්සයො පාලු ගෙයි බලන් බිදල තියෙන්නෙ උබද මමද :lol::lol::lol: මම කිසිම තැනක ඔයාගෙ නම කියුවෙ නැ.මම ඒ පොස්ටි දැමිමෙ ඒ වෙලාවේ ඔන්ලයින් ඉන්න අයට බලාගන්ඩ,ඔයාගෙ නම කියුවෙ නැනේ.ඔයා මොකටද තොප්පිය හරියටම දාගන්නෙ :lol::lol: මම ඔන්ලයින් නැ කියල දැනගෙනම පාලු ගෙයි වලන් බිදල තියෙන්නෙ කවුද? :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම දැක්ක සමහරැ සුද්දගෙ ** ඉබිනව කියල පොස්ටි දාල තියෙනව :lol::lol::lol: අනේ මේ වගේ මිනිස්සු :confused::confused: මුන් රෙදි ඇදගෙන තමත් ඉන්නවනේ මේකට වෙලා :lol: :lol::lol: සුද්දටම වැදගෙන හිටපල්ල හරියයි,අනික තිබිබ සුද්දගෙ බලකායට බැදෙනව කියලත් :lol::lol::lol: බැදෙන්ඩ දෙයක් නැ ලංකාවේ මරන වරෙන්තුවට අත්සන් කරා කියන්නෙ ඉමහත් කැපවිමෙන් බැදිල ඉන්නෙ :confused::confused: මුන් සිංහල කතා කරනවනේ එකයි දුක :yes:
     
    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    දැන් ජෙනරාල්ව බේරගන්න වලිකන්නේ කොටින්ට කඩේ යන හැත්ත...
    ඇරත් ජෙනරාල්තුමත් පිල් ගැහුනේ එයාව ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති...තුවක්කුවක් ගත්තොත් ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු පිරිසක් එක්ක.....ඒ නිසා දැන හෝ නොදැන ජෙනරාල්තුමත් එක් වෙන්නේ පරගැති කොටි ගැති පිරිස් එක්ක....ඒ නිසා එයා කොයිතරම් සාර්ථක විදියට දේශපාලනය කරයිද කියල විශ්වාස කරන්න අමාරුයි...

    ....

    :yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව මටත් කියාන්න තියන්න අපි ලංකාවට ආදරේ නම අපේ යුධ විරුවා සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්න ඕන .

    මහින්ද රාජපක්ෂ ට යුතුකමක් තියන්න ඕන අපේ ලංකාව ගැන හිතන්න. මොකද එයා ලංකාවේ 1 පුරවැසිය.

    කවද හරි වෙන්න මහින්දටත් ගඩාෆි ට උන දේ තමයි.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔව මටත් කියාන්න තියන්න අපි ලංකාවට ආදරේ නම අපේ යුධ විරුවා සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්න ඕන .

    මහින්ද රාජපක්ෂ ට යුතුකමක් තියන්න ඕන අපේ ලංකාව ගැන හිටන්න. මොකද එක ලංකාවේ 1 පුරවැසිය.

    වැරදියිනේ හිතමුකො ෆෙෘන්සේකව සුද්දට බයවෙලා නිදහස් කරා කියල,එතකොට අපිට යුධ අපරාධ චෝදනා එන්නෙ නැද්ද???????????

    යුධ අපරාධ නඩුවක් දාන්ඩ සුද්දගාව දේවල් ඇති හින්ද කියල හිතන හින්දනේ යුධ අපරාධ නඩු දාන්නෙ.ෆොක්සේකා හින්ද බොරැ ගොතල දානව කියල හිතනවනමි ඒක විහිලුවක් :yes::yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් වලිග පගගන නිකන් දගලන්න ඕන නැහැ. සුද්දට ඕන නැහැ ලංකාව ආක්‍රමණය කරන්න. ලංකාව ආක්‍රමණය කරන්න ඕන නම් සුද්දෝ එක පැයකින් ලංකාව ආක්‍රමණය කරයි. ලිබියාව ආක්‍රමණය කලේ කොහොමද ? දවසෙන් දෙකෙන්.

    මේක ට දේශපාලනය ගව ගන්න ඕන නැහැ. කවුරු කොහොම කිවත් ෆොන්සේකා කියන්න ලංකාවේ ඉන්න හොදම වීරයෙක්. කවදාවත් යුද්දෙන් ගසාගන කාවේ නැහැ අනෙක් දේශපාලුවෝ වගේ.

    එක උබලගේ හර්ද සාක්ෂියෙන් පිළිගන්න ඕන. යුධ අපරාද චෝදනා අවොත් එකට ඉස්සලම යන්න වෙන්න අපේ ෆොන්සේකා ට. ආණ්ඩුව මේ කරන වැඩ වලින් ටමි යුධ අපරද චෝදනා එන්න. යුද අපරාද චෝදනාවලට හරියට පිළිතුරු දුන්නනම් ඕක වෙන්න නැහැ.

    අද ලංකාවේ බලගන ඉඳිද්දී මානව හිමිකම් උල්ලංගනය වෙනවා. මාද්‍ය නිදහසක් නැහැ. වෙබ් අඩවි අවහිර කරලා රජයට විරුද්දව කත කරන.

    මේවා දකින කොට සුද්ද කගහුවත් කමක් නැහැ කියල හිතෙනවා. මේක උබ උබේ හිතට එකගව කල්පනා කරලා බලපන් මචන්.

    සැලකිය යුතුයි : මම කාටවත් කඩේ යන කෙනෙක් නොවෙයි. මම ආණ්ඩුව වත් ෆොන්සේකා ගේ වත් රනිල් වික්‍රමසිංහ ටවත් කඩේ යන කෙනෙක් නොවෙඉ. මම කත කරන්න ඇත්ත.

    වැරදියිනේ හිකමුකො ෆෙෘන්සේකව සුද්දට බයවෙලා නිදහස් කරා කියල,එතකොට අපිට යුධ අපරාධ චෝදනා එන්නෙ නැද්ද???????????

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: ඇත්තටම මම නෙමේ වලිගෙ පාගගෙන ඉන්නෙ :no: සුද්දට ලංකාව ආක්‍රමණය කරන්න ඔනේ නැත්නමි මේ තරන් සල්ලි නාස්ති කරගෙන නඩු දාන්ඩ හදන්නෙ මොකටද? ෆොන්සේක හින්දද :lol::lol: නැනේ ඔය නඩුව දාන්ඩ හැදුවෙ යුද්ධය ඉවර කරන්ඩත් කලින්නෙ.මතක නැද්ද කොටියට ගහන්ඩ එපා අපි නඩු දානව කියුව.ඇයි එහෙම කියුවෙ ලංකාව ඒකිය රටක් වෙනවට සුද්ද කැමති නැ,කැමති බෙදෙනවට.ඔයාලට ඔව තේරෙන්නෙ නැ :confused::confused: දැන් කොහෙද යුධ අපරාද චොදනා ඇවිත තියෙන්නෙ අර වැනල් 4 ද :lol::lol::lol:දැන් සුද්ද විකිලික්ස් තහනමි කරන්ඩ විනාශ කරන්ඩ හදන්නෙ නැද්ද මේක බලන්න http://lankacnews.com/sinhala/foreign-news/36844/ ඔය සුද්ගෙ රටේ නිදහස තියෙනවද? :lol::lol::lol: මොනවද බන් මේ කියන්නෙ මම කියන්නෙ සුද්දට මේකට අතදාන්ඩ කිසිම අයිතියක් නැ කියන දේ.අපේ අය මේකට අතදාන්ඩ කියල මරන වරෙන්තුවට අත්සන් කරල ආරාධනා කරා,ඒක ඉතින් උන්ගෙ තියෙන අවලමිකමනේ :P:baffled:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අපි සුද්දට කඩේ යන්න ඕන නැහැ. විකිලීක්ස් America වේ අවහිර කරලා නැහැ . මම එක හොදට දන්නවා. මොකද මම ඉන්නෙත් ෆ්ලොරිඩා වල. අනෙක විකිලීක්ස් හිරේ දැම්ම නැහැ. දැන් ඒ මනුස්සය එළියේ ඉන්නවා.

    නිකන් අන්තවදී වෙන්න එපා. අන්තවාදී මිනිස්සුන්ට මේ ලෝකේ තැනක් නැහැ. හොදම උදාහරණ ගඩාෆි සදාම් හුසෙන් බින්ලාඩන් , සිරියාවේ ජනාදිපති, එජීප්තුවේ පොර.

    ඔකොම ලෝකෙට පිළිලයක්. අපේ රටත් ඊ තත්වෙට පත කරගන්න ඕන නැහැ. අනෙක බන උබ මේ දොඩවන්නේ සමහර විට උබේ ටත අම්ම කියන දේවල් වෙන්න ඇති. තමන් හිතට එකගව කල්පනා කරලා බලපන්.

    :lol::lol::lol: ඒක තමයි එහෙනමි මේ :lol:කමක් නැ ඇමරිකාවෙ ඉන්න එක බොහොම හොදයි :yes::) මම අවහිර කරා කියුවෙ නැනේ මම කියුවෙ නිවුස් එක බලන්ඩ කියල.එකේ තියෙන දේ ඔයාට බොරැයි කියන්ඩ බැ :no: මොකක්ද අන්තවාදි ???????????? මට තේරෙන්නෙ නැ ???

    ගඩාෆි ඇර සදාම් හුසෙන්,බින්ලාඩන්,සිරියාවේ ජනාදිපති, එජීප්තුවේ පොර. ඔක්කොම ඇමරිකාවෙම නිර්මානනේ බන් :lol::lol::lol: අපිද බින්ලාඩන්ට ආයුධ දුන්නෙ? ඇමරිකාව.කවුද අනිත් අය බලයට ගෙනාවේ ඇමරිකා‍ව.සුද්දට ඔනේ ඔනේ විදිහට නටනකමි හොදයි,නැතිඋනාම ගහනව ‍පුලුවන් නම් බොරැයි කියමු :yes:

    අන්තිම හරියටනමි කියන්ඩ තියෙන්නෙ නොහැදිච්ච කම කියල විතරයි අමිමව අල්ල ගන්ඩ එපා :no::no: