*****ෆොන්සේකා මහතා මරැට*****

Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මාතර කිඹුලා;10452999 said:
ඇත්තෙන්ම මචන් මේ ටිකම ඇති මේ බොරුව ලංකාවෙ පුරාම පැතිරෙන්න ලොකු ආන්දෝලනයක් ඇතිවේවි ට්‍රස්ටඩ් නැති මූලාශ්‍රවලින් එන නිවුස් මෙහේ දාන්න එපා උඹට පුළුවන්ද ඔය කියන ඒවයේ වගකීම බාරගන්න

අද රෑට Live @ 8 එකේ කියයි එලකිරියෙන් මෙහෙම බොරු ආරංචි පැතිරෙවුවා කියල.. :angry::angry: පස්සේ අධිකරණ තීන්දුවක් අරගන එලකිරිය තහනම් කලොත් එහෙම.. :shocked::shocked:
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අද රෑට Live @ 8 එකේ කියයි එලකිරියෙන් මෙහෙම බොරු ආරංචි පැතිරෙවුවා කියල.. :angry::angry: පස්සේ අධිකරණ තීන්දුවක් අරගන එලකිරිය තහනම් කලොත් එහෙම.. :shocked::shocked:
    :shocked::rofl::rofl: යකෝ මේකේ ඉන්න මෙම්බර් කෙනෙක් කියපු දෙයකට එළකිරිය තහනම් කරන්නේ කොහොමද?

    අනදර් ජෝක්:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::rofl::rofl: යකෝ මේකේ ඉන්න මෙම්බර් කෙනෙක් කියපු දෙයකට එළකිරිය තහනම් කරන්නේ කොහොමද?

    අනදර් ජෝක්:P

    යකෝ...ඒ මනුස්සයාව ජොක් එකකට ගත්තද???????? මචං අනේ කරුණා කරලා මේ වගේ ජෝක් දාන්න එපා යකෝ....මගේ සරුවාංගෙම නිකං පණ නැතුව ගියා.......!!!!!!:angry::angry::angry:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    මට පේන්නෙ මේ ත්‍රෙඩ් 1ක දාපු එකා දවල් හීනයක් දැකල බය වෙලා එහෙම්මම එලකිරියට දුවගෙන අවිල්ලා ත්‍රෙඩ් 1ක දාලද කොහෙද...
    :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :shocked::rofl::rofl: යකෝ මේකේ ඉන්න මෙම්බර් කෙනෙක් කියපු දෙයකට එළකිරිය තහනම් කරන්නේ කොහොමද?

    අනදර් ජෝක්:P

    ඇයි බං..කරන්න බැරි කමකුත් නෑ..මේකේ ඇඩ්මින්ලා කියල ජාතියක් ඉන්නේ..ඒ අයට මේවා පෙන්නේ නෑ නේ..එයාලට පුළුවන් නේ මේක අයින් කරන්න..එයාල වගකීම පහර හැරියා කියල නඩු දාන්න පුළුවන් නේ..:eek::eek:
    ඔය අගේට අපි අලුත් සින්දුවක ඩවුන් ලින්ක් එකක් එහෙම දාපු ගමන් අයින් කරන්නේ...:rolleyes::rolleyes:

    ඒක නිසා එයාල මේක දැක්කේ නෑ කියන්න බෑ...:no::no:
     

    Doomed

    Banned
    Mar 13, 2011
    62
    9
    0
    මේක අනිවාර්යෙන්ම කවදාහරි අපේ කන් වලට ඇහෙන්න ලැබෙනවා. . ආන්ඩුවට ඕනි ඒක තමයි.
     
    Last edited:

    Doomed

    Banned
    Mar 13, 2011
    62
    9
    0
    යුද්දේ දිනපු ජෙනරාල්ලා රොත්ත පිටින් ගෙදර යවලා - ෆොන්සේකා

    2011 ජූනි 23 වෙනි බ්‍රහස්පතින්දා, 12:38 Sri Lanka Mirror Editor



    sarath-11-01-25.gif


    යුද්දේ දිනපු ජෙනරාල්ලා රොත්ත පිටින් ගෙදර යවලා, එල්ටීටීඊයෙන් මාසකෙට රුපියල් 30,000ක් ගත්ත ජෙනරාල් කෙනෙක් යාපනයට යවලා තියනවා. මේ දූෂණය නතර කිරීමට නම් ආරක්‍ෂක ඇමති සහ ලේකම්වරයායි වහාම ගෙදර යැවිය යුතු යැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා සුදු කොඩි නඩුව නිම වී කොළඹ මහාධිකරණයෙන් පිටතට යන අවස්ථාවේදී අද (23) මාධ්‍යවේදීන් අමතා ප‍්‍රකාශ කළේය.


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට සුලු වේලාවකට ඉහත අතිගරැ ෆොන්සේකා මහතා ආහාර විශවී මරැමුවට පත්ව ඇති බව සිරගෙදර ආරන්චි මාර්ග පවසයි රජය විසින් තොරතුරැ සගවන බවද සිරගෙදර ආරක්ශාව දැඩිලෙස තරකර ඇති අතර විශේශ කාර්යය බලකායේ සෙබලුන් සේවයේ යොදවා ඇති බව දක්නට ඇත වැඩි තොරතුරැ ලැබූ සැනින් ඔබට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි..ජාතියේ මහා විරැවාණෙනි අප ඔබට ණය ගැතියි
    උඹට මැන්ටල්ද ඕයි මේ පනපිටින් ඉන්න මිස්සු මලා කියන්න ? :growl:
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මේක අනිවාර්යෙන්ම කවදාහරි අපේ කන් වලට ඇහෙන්න ලැබෙනවා. . ආන්ඩුවට ඕනි ඒක තමයි.

    තොට ඔනෙ කරන්නෙ ජෙනරාල් මහත්තයව මරලා හරි ආන්ඩුවට කෙලවන්න නේද..අනේ මෙහෙමත් මිනිස්සු
     
    Status
    Not open for further replies.