මාතර කිඹුලා;10452999 said:ඇත්තෙන්ම මචන් මේ ටිකම ඇති මේ බොරුව ලංකාවෙ පුරාම පැතිරෙන්න ලොකු ආන්දෝලනයක් ඇතිවේවි ට්රස්ටඩ් නැති මූලාශ්රවලින් එන නිවුස් මෙහේ දාන්න එපා උඹට පුළුවන්ද ඔය කියන ඒවයේ වගකීම බාරගන්න
අද රෑට Live @ 8 එකේ කියයි එලකිරියෙන් මෙහෙම බොරු ආරංචි පැතිරෙවුවා කියල..

පස්සේ අධිකරණ තීන්දුවක් අරගන එලකිරිය තහනම් කලොත් එහෙම.. 







