ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් තනතුරට සුදුසුද?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Ehenam mahindata demu??? ekata nam ba kiyana ekak naha :lol::lol::lol:

    අන්න හරි අන්න හරි. එතුම තමයි අපිව බේරගත්තේ. එතුමා තමයුඉ ෆ්‍රොන් ට්ලයින් එකේ තුවක්කුව අරන් වෙඩි තිබ්බේ. එතුමා තමයි කෆීර් යනා පැදලා බෝම්බ දැම්මේ. එතිම තමයි ස්නයිපර් එක රන් ව්ඩි තිබ්බේ. යුද්දේ ඔක්කොම එතුමා !
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    රටේ නායකයා සහ සේනාදිනායකයාගේ නායකත්වෙන්, ආරක්ශක ලේකම්ගේ කලමානකරනෙන්, ත්‍රිවිද හමුදාපතිවරුන්ගෙ අභීත උත්සහයෙන් සහ මග පෙන්වීමෙන්, රටේ ජනතාවගේ සහයොගෙන් කුරීරු යුද්දේ දින්න

    agreeda?:)
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    ඔහු හා සමාන සම දායකත්වයක් දුන්නු අනෙක් හමුදාපතිවරුන්ටත් ලබ දිය යුතුයි :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටේ නායකයා සහ සේනාදිනායකයාගේ නායකත්වෙන්, ආරක්ශක ලේකම්ගේ කලමානකරනෙන්, ත්‍රිවිද හමුදාපතිවරුන්ගෙ අභීත උත්සහයෙන් සහ මග පෙන්වීමෙන්, රටේ ජනතාවගේ සහයොගෙන් කුරීරු යුද්දේ දින්න

    agreeda?:)

    ඔව් කිසි ගැටළුවක් නෑ, හැබයි බයියෝ කියනවා වගේ මහින්ද තමයි යුද්දේ කරේ කියලා කියනවා නම් වැරදි. ඒ වගේම ෆොන්සේකා මහත්තයා විතරක් යුද්දේ කරා කියනවා නම් වැරදි.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    ඔව් කිසි ගැටළුවක් නෑ, හැබයි බයියෝ කියනවා වගේ මහින්ද තමයි යුද්දේ කරේ කියලා කියනවා නම් වැරදි. ඒ වගේම ෆොන්සේකා මහත්තයා විතරක් යුද්දේ කරා කියනවා නම් වැරදි.
    [/QUOTE]
    එහෙම කියන උන් ඔක්කොම කුහකයො බන්. ගෞරවය දෙන්න ඕන දේට දෙන්න ඕනේ.හොද දේ හොදයි කියන්න ඔනේ,වැරදි දේ විවෙcඅනය කරන්න ඕන.:yes:

    මට තියෙන ප්‍රශ්නේ ඇයි ෆොන්සේක මහත්තයට විතරක් විශේශ සැලකිලි? ඇයි අනිත් හමුදාප්තීන්ටත් දෙන්න බැරි? :confused:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේක නං ඉතින් බයියටත් ටෝයියටත් කාට උනත් පිටින් බලනකොට පෙන්නේ ආණ්ඩුවට සහයෝගය දීපු නිසා දෙන තුටු පඬුරක් කියල .. :lol::lol::lol::lol:

    • Like
    Reactions: upCountry

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    Kisi sethma na... Ehenam udde karapu kale airforce,navy eke 2 ta th denna oni... Shashibdra silva ta denna oni sf ta kalin..meya taniyama udde kale na neh... Wihilu katha owa... Warapasada ganna dagalanawa.. Baleta kadara wela...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    මම නම් ගම් වලින් කිව්වේ නෑ මචන්.මම කිව්වේ නිලතල වලින්.මොකද මේකෙ සමහර උන්ට සමහර නම් එක්ක බද්ධ වයිරයක් තියෙනවා.

    රටේ නායකයා සහ සේනාදිනායකයාගේ නායකත්වෙන්, ආරක්ශක ලේකම්ගේ කලමානකරනෙන්, ත්‍රිවිද හමුදාපතිවරුන්ගෙ අභීත උත්සහයෙන් සහ මග පෙන්වීමෙන්, රටේ ජනතාවගේ සහයොගෙන් කුරීරු යුද්දේ දින්න කියන්න මුන්ට කොන්ද නෑ.එච්චරටම කුහක කමින් වැහිලා.

    ඔය කිව්ව අයගෙන් එක පුරුකක් හරි නැති උනා නම් අද අපිට ජයග්‍රගනයක් නෑ

    අපි මහින්දට විරුද්දව ඡන්දේ දැම්මට යුද්ධය ඉවර කරන්න දායක උනා කියන එක පිලි ගන්න ඕනි.. ගෝටා යුද්ධයෙන් පැනලා ගියා ඒත් ඇත්තටම මහින්දට ෆොන්සේකාව පෙන්නල දුන්නේ ගෝටා. මොකද ගෝට දන්නවා ෆොන්සේකා තමයි ඩයල් එක කියලා..

    උඹ කිව්ව වගේ මේ ඔක්කොම ඕනී.. දේශපාලන මතය ගෙනාපු ජනතා විමුක්ති පෙරමුණ, හෙල උරුමය ඉඳන්, මහින්ද, සරත් අපේ හමුදාවේ කොල්ලෝ මෙ ඔක්කොම ඕනී.. මෙයලගෙන් එක කොටසක් හරි හලනවනම් මෙහෙම දිනන්න බෑ..

    මෝඩ තර්ක දාන්න එපා

    පොඩ්ඩක් හොයල බලපන් ෆීල්ඩ් මාශල් exceptional performance දෙනවා වලට
    මේ වගේ යුද්ධයක් ඉවර කරපු එක ඒ වගේ එකක්..
    මෙතන තියෙන එකම අවුල විදියට මම දකින්නේ ලංකාවේ හමුදාවේ බලය. මොකද මෙහෙම නිල දීල තියෙන්නේ ටිකක් ලොකු හමුදා බල තියන රට වල.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම මහින්ද කියන ඒකාධිපතියව එලවන්න චන්දේ දුන්නු කෙනෙක්. නමුත් ෆීල්ඩ් මාෂල් කම දෙන්න තරම් ලංකාවේ හමුදාවේ සංඛ්‍යයාව මදි. ජෙනරාල් කම දෙන්නත් මදි. නමුත් ලැබිච්ච ජෙනරාල් කම තිබ්බදෙන්. ෆීල්ඩ් මාෂල් දුන්නොත් වෙන්නේ ඒ නිලය හෑල්ලුවකට ලක් වෙන එක. අසල්වැඩි ඉන්දියාවෙත් ඔය තනතුර දීලා තියෙන්නේ දෙන්නෙක්ට විතරයිද කොහෙද බං. අනික දැන් ඕක දුන්නොත් බයියෝ මාස ගණනක් ඕකත් කියවන්න ගන්නවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,148
    1
    58,503
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සරත් ෆොන්සේකට ෆීල්ඩ් මාෂල් කමක් දෙන්න හේතුවක් නැහැ. යුද්දෙ ඉවර කල එකට ඒකාලෙ ප්‍රමෝෂන් එකක් දුන්නනෙ.

    රටේ තිබුන දැවෙන ප්‍රශ්නෙ ඒකාදිපති මහින්ද ගෙදර යවන එක. දැන් ඒක ඉවරයි. දැන් තියෙන්නෙ හොරු අල්ලන්න. හොරු අල්ලන එක පැත්තක තියල ෆොන්සේකා නාට්‍යයක් පටන්ගන්න දෙන්න බැහැ.
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මම මහින්ද කියන ඒකාධිපතියව එලවන්න චන්දේ දුන්නු කෙනෙක්. නමුත් ෆීල්ඩ් මාෂල් කම දෙන්න තරම් ලංකාවේ හමුදාවේ සංඛ්‍යයාව මදි. ජෙනරාල් කම දෙන්නත් මදි. නමුත් ලැබිච්ච ජෙනරාල් කම තිබ්බදෙන්. ෆීල්ඩ් මාෂල් දුන්නොත් වෙන්නේ ඒ නිලය හෑල්ලුවකට ලක් වෙන එක. අසල්වැඩි ඉන්දියාවෙත් ඔය තනතුර දීලා තියෙන්නේ දෙන්නෙක්ට විතරයිද කොහෙද බං. අනික දැන් ඕක දුන්නොත් බයියෝ මාස ගණනක් ඕකත් කියවන්න ගන්නවා.

    ෆීල්ඩ් මාෂල්කම පොඩි රටක රජ කෙනෙකුට විතරක් හම්බ වෙනවා.බූතානේ නේපාලේ අරාබියේ බැලුවම ඒවගේ ඉන්න රජවරුන්ට මේක රජ වෙන දවසට ලැබෙනවා.ඔ‍ටුන්න හිමි රජකුමාරයා අනිවාර්යෙන්ම හමුදා සේවයේ ඉන්න ඕන.දැන් මේක සරත් ෆොන්සේකා ලබා ගත්තම සරත් ෆොන්සේකා ලංකාවේ රජකමට උරුමක්කාරයා වෙනවා.ඒ කියන්නේ සරත් ෆොන්සේකා තමයි ලංකාවේ නායකයා වෙන්නේ.ඒකියන්නේ මෛත්‍රිපාලට වඩා ඉහල වෙනවා.මේකෙන් ලංකාවේ රජපවුලක් ඔටෝමැටිකලි හැදෙනවා:lol:
     
    yesx

    Banned
    Feb 12, 2015
    85
    6

    Duwala dennama badala inna eke math hitanne oka Dena eke therumak na
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    Field Marshal post ekath nikan joke ekak wenawa. GOVMNT ekata wena wada nadda ban>

    ai ekkenekta witharak denne Air force Navy ekata nadda?

    wikipedia eke baluwa. USA wath katawath deela na.. :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොටි නිකන් උන්ම පුම්බගෙන හිටපු එවුන් මිසක් මහ ලොකු ගරිල්ලා එකක් නෙවෙයි.උන් අන්තිම කාලේ හුගක්ම දුර්වල වෙලා හිටපු කාලයක්.

    ඔව් බං උඹට තනියම ගිහිල්ල උනත් ගහන්න තිබ්බ :)
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මම මහින්දගේ ඇට මිරිකන කෙනෙක් නෙවෙයි.මැදමුලානේ බයියා යුද්දෙන් පස්සේ තියෙන ලොකුම සම්මාන දුන්නේ උගේම පුතා වෙන යෝෂිත පොන්නයාට.ඒකා කරපු යුද්දෙකුත් නෑ.යුද්ධ කාලේ අරලිය ගහ මන්දිරේ හිටපු එකා.නමුත් යහපාලනය තුල උනත් දේශපාලන හේතුමත දේශපාලන සහයෝගය මත හමුදාව හෑල්ලු කරන එක හොඳ නෑ.මේක මොන කෙහෙම්මලකට ෆොන්සේකා ඉල්ලුවාද මම දන්නේ නෑ.යුද්ධයට සාමූහික දායකත්වයක් තියෙනවා.එහි ගෞරවය තනියම එහෙන් හොර බයියා ගත්තා.දැන් ඒක ෆොසේක ගන්න යනවා.නමුත් ඇත්තටම අනාරක්ෂිතව යුද්ධ කරන්නේ කැප්ටන්ලා මේජර්ලා සහ කර්නල් වගේ අය සහ වඩාත්ම අනාරක්ෂිත සාජන්ලා කෝප්‍රල් සහ සෙබලු.මෙයාලා තමයි ආමි යුනිට් මෙහෙයවන්නේ.අනිත් ඉහල අය ඔක්කොම ඉතාම සුරක්ෂිත තැන් වල ඉන්නේ.සටන් බිමේ දි ලේසියෙන් ජනරාල් සහ බ්‍රිගේඩියර්ස්ලා මැරෙන්නේ නෑ.එක්කො බිම් බෝම්බ වලට එහෙම නැත්නම ලොකුම ආමි කෑම්ප් එකක් වැටෙනකොට.සමහර වෙලාවට මරාගෙන මැරෙන ඇටෑක්