මම නම් ගම් වලින් කිව්වේ නෑ මචන්.මම කිව්වේ නිලතල වලින්.මොකද මේකෙ සමහර උන්ට සමහර නම් එක්ක බද්ධ වයිරයක් තියෙනවා.
රටේ නායකයා සහ සේනාදිනායකයාගේ නායකත්වෙන්, ආරක්ශක ලේකම්ගේ කලමානකරනෙන්, ත්‍රිවිද හමුදාපතිවරුන්ගෙ අභීත උත්සහයෙන් සහ මග පෙන්වීමෙන්, රටේ ජනතාවගේ සහයොගෙන් කුරීරු යුද්දේ දින්න කියන්න මුන්ට කොන්ද නෑ.එච්චරටම කුහක කමින් වැහිලා.
ඔය කිව්ව අයගෙන් එක පුරුකක් හරි නැති උනා නම් අද අපිට ජයග්‍රගනයක් නෑ
අපි මහින්දට විරුද්දව ඡන්දේ දැම්මට යුද්ධය ඉවර කරන්න දායක උනා කියන එක පිලි ගන්න ඕනි.. ගෝටා යුද්ධයෙන් පැනලා ගියා ඒත් ඇත්තටම මහින්දට ෆොන්සේකාව පෙන්නල දුන්නේ ගෝටා. මොකද ගෝට දන්නවා ෆොන්සේකා තමයි ඩයල් එක කියලා..
උඹ කිව්ව වගේ මේ ඔක්කොම ඕනී.. දේශපාලන මතය ගෙනාපු ජනතා විමුක්ති පෙරමුණ, හෙල උරුමය ඉඳන්, මහින්ද, සරත් අපේ හමුදාවේ කොල්ලෝ මෙ ඔක්කොම ඕනී.. මෙයලගෙන් එක කොටසක් හරි හලනවනම් මෙහෙම දිනන්න බෑ..
පොඩ්ඩක් හොයල බලපන් ෆීල්ඩ් මාශල් exceptional performance දෙනවා වලට
මේ වගේ යුද්ධයක් ඉවර කරපු එක ඒ වගේ එකක්..
මෙතන තියෙන එකම අවුල විදියට මම දකින්නේ ලංකාවේ හමුදාවේ බලය. මොකද මෙහෙම නිල දීල තියෙන්නේ ටිකක් ලොකු හමුදා බල තියන රට වල.