ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?
එලකිරි ඒකේ සරත් ෆොන්සේකා විවාද වලදී නිතරම කියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි.....................
"අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.
මේ තර්කය සාධාරණයි.
ඇත්තටම ඇයි ජෙනරාල් තුමා UNP එක්ක කූට්ටාලි වුනේ, පිස්සු හැදිලාද? රැවටිලාද? නැත්නම් දේශද්‍රොහියෙක් වෙලාද?
ඔය එකක්වත් නෙමෙයි, ජෙනරාල්තුමා එක්ක එකතුවුනේ ශ්‍රි ලංකාවේ තියෙන දේශපාලන යථාර්ථය නිසා.
මම මේක ලිව්වේ ජෙනරාල්තුමාට ආදරය කරණ, එතුමාට ගෞරව කරණ, එතුමාට සුබ පතන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් විධියට.
වෙනදා වගේම එතුමාට වෛර කරණ, ආංඩුවට කඩේ යන අය මට අපහාස කරයි UNP කාරයා කියලා, ඒවා ගණන්ගන්න එපා.
ජෙනරාල්තුමාගේ තීරණයට හේතු මෙන්න..............
~~ 1 ~~
2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා. (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2005 )
සීගිරිය විකුණුවා, කොටින්ට රට දුනා, සුද්දන්ට රට වික්න්ණුවා රාජපක්සලා, වීරවසලා, චම්පිකලා වේදිකා දෙවනත් කරද්දී මේ රටේ මිනිස්සු ලක්ශ 47ක් රනිල්වත් UNP එකත් විස්වාස කරලා චන්දේ දුන්නා.
මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.
ජෙනරාල්ට දිනන්නනම් මේ UNP චන්ද ලක්ස 47 අවශ්‍ය වෙනවා. බැරිවෙලා හරි ජෙනරාල් එක්ක තරගෙට රනිල් හරි, වෙන UNP එකෙක් හරි දැම්මානම් මේ චන්ද කැඩෙනවා. ඒකෙ වාසිය මහින්දට.
ජෙනරාල් කියන්නේ මෝඩයෙක් නෙමෙයි,UNP එක්ක එකතු වීමේ වාසි අවාසි කිරලා මැනලා තමයි තීරණය ගත්තේ.
~~2~~
ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.
එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?
පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?
ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි.
රජයේ සියළු සම්පත් තමන්ගේ පෞද්ගලික දේපොල විදියට චන්ද වැඩට දාගෙන ඉන්න මහින්දට සටනක් දෙන්න රටපුරා පක්ශ සංවිධානයක් අවශ්‍යයි.

chandeta bayaieda?