ෆොරින් ලීජන් එකට බැඳෙන හැටි.
අපේ රටේ යුද්ධෙ ඉවරයිනෙ
ඔන්න යුද්ධ කරන්න ලොකු උණක් එහෙම තියනවනන් මේකට යන්න පුලුවන්
. ඉතින් පඩි එහෙම සුපිරි, හැබැයි මේකෙ තෝරාගන්න ටෙස්ට් එක එච්චර ලේසි නෑ
.ෆොරින් ලීජන් කියන්නෙ 1 වෙනි ලෝක යුද්ධයටත් ඉස්සරවෙලා විදේශිකයන් සම්බන්ධකරගත්තු හමුදා සේනාංකයක්. මේකෙ එක විශේෂත්වයක් තමයි යුද්ධයකදී තුවාලවෙලා හමුදාවෙන් ඉවත් වෙන්නසිදුවුනොත් ප්‍රංශයේ පුරවැසි භාවය ලැබීමට ඒක හේතුවක් වෙනව
. ලොව ඕනෑම ප්‍රදේශයක සටන් වැදීම සඳහා පුහුණු කරන එක තවත් විශේෂත්වයක්
. ජාතිය ,කුලය ,ආගම, ඒවගේම අධ්‍යාපන මට්ටම, සමාජ තත්වය කියන කිසිම සාධකයක් බලන්නෙ නැති එක, ලෝකෙ තියන අනික් හමුදාවලට සාපේක්ෂව තව විශේෂත්වයක්. ඒවගේම ප්‍රංශභාෂාව පවා අනිවාර්ය සාධකයක් වෙන්නෙත් නෑ
.
Entry Requirements to join the French Foreign Legion
> අවුරුදු17 1/2 -39 1/2 වෙනකන් (18-39)
>ප්‍රංශ හරි ඉංග්‍රීසි භාසාවෙන් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක්.
>අවිවාහක වීම, බැඳල හිටියත් අවිවාහක විදියට තමයි ලියාපදිංචි කරවන්නෙ.
>අවුරුදු 5ක් වැඩකරන්න සුදුසු ශාරීරික යෝග්‍යතාවක් තිබීම.
>ශාරීරික ස්කන්ධ දර්ශකය 20-30 වෙනකන් තියෙන්න ඕනෙ.
>ඉන්ටර්පෝල් එකෙන් වරෙන්තු නැති කෙනෙක් වෙන්න ඕන.
Entry Tests of the French Foreign Legion
>IQ Test
>Personality Test
>Sport Test
>Medical Test
තෝරාගැනීම් සඳහා සති 2-5 කාලයක් ගතවෙන්න පුලුවන්ලු. ඒක හින්ද මේ බඩු ගෙනියන්න ඕනෙලු.
>3 T-shirts, 3 briefs and 3 pairs of socks
>a pair of trainer/sneaker
>about 10-50 euros
>vanity case/toiletries:
>soap/shower gel
>razor + lather
>toothbrush
>toothpaste
>bath towel
>bath shoes/slippers
අවුරුද්දෙ ඕනෙම දවසක උදේ 08:00 ඉඳන් හවස 05:00 වෙනකන් ප්‍රන්ශයේ තියන ඕනෙම බඳවාගැනීමේ මධ්‍යස්ථානයකින් පුලුවන්ලු. අන්තර්ජාලයෙන් හරි එම්බසිය හරහා යන්න බෑලු, ප්‍රංශයට ටුවරිස්ට් වීසා එකකින් විතරලු යන්න පුලුවන්. පරීක්ෂණය කාලෙ ඔක්කොම කෑම බීම එහෙන් දෙනවලු.
Career in the French Foreign Legion
පෙර පුහුණු පරීක්ෂණයෙන් සමත් උනොත් යන්න තියන අංශ.
Combat specialties:
>sniper
>tank driver
>paratrooper
>sapper
>machine gunner
>anti-tank rocket launcher
>armored vehicle driver
Administration:
>secretary
>accountant
>data-processing support
>computer support
Signals:
>radio operator
>radio mechanic
>telephone exchange operator
Control:
>light vehicle driver
>truck driver
>articulated truck driver
>bus driver
>dredge driver
Maintenance:
>mechanic
>electrician
>welder
>painter
>small arms expert
Miscellaneous:
>paramedic
>data processing specialist
>physical education instructor
>graphic designer
>musician
>photographer
>cook
>and other…
Pay in the French Foreign Legion
NON-COMMISSIONED OFFICERS- Examples (Month – salary)
>* Parachute bonus
>Overseas fee ** (territory of France)
>Overseas fee *** (abroad)
තව කොමිශන් අයට තියන පඩි මීටත් වැඩිය වැඩියි.
FAQ's
>After finishing your four-month basic training, you are allowed to leave your military base during your free time. - evenings, weekends, holidays
>After finishing your four-month basic training, you are allowed to buy them and use them during your free time.-Mobile phones & Laptops
>The Foreign Legion offers you 45 working days of annual leave (vacation/holiday) per year. -annual leave (vacation/holiday)
The French Foreign Legion offers you a chance to start a new life… Good luck!
ලීජන් එකට තියන වාහනයි ආයුධයි.French Foreign Legion Weapons
FAMAS FÉLIN -Assault rifle
FR F2 -Standard Sniper rifle
FN Minimi -Machine Gun
PGM Hécate II -Heavy Sniper rifle
AT4 -Antitank Unguided
MILAN -Antitank Guided
PVP Armored car
VBL Amphibious Vehicle
ERC-90 Sagaie
AMX 10 RC
තව කොච්චර බැලුවත් ඔච්චරයි, හැකියාව මත තමයි ඉපයීම තියෙන්නෙ.
එහෙනන් ජය වේවා.

.Entry Requirements to join the French Foreign Legion

RANK SERVICE 1°RE 2°REP * 3°REI ** 13°DBLE ***
Legionnaire 10 months 1205 € 1460 € 1433 € 3567 €
Coporal 03 years 1226 € 1480 € 1452 € 3626 €
Coporal-chef 10 years 1303 € 1607 € 1600 € 3939 €
Sergent 07 years 1351 € 1648 € 1650 € 3929 €
Sergent-chef 10 years 1779 € 2095 € 1945 € 4186 €
Adjudant 17 years 2007 € 2140 € 2180 € 4748 €
Adjudant-chef 21 years 2078 € 2427 € 2477 € 4818 €

Last edited: