ෆෝන් ඉම්පෝට් කරන එක ගැන

Jul 30, 2017
5
0
1
Kurunegala
ෆෝන් ඉම්පෝට් කරන එක ගැන

චීනය, මලයාසියාව, කොරියාව වගේ රටවල් වලින් ෆෝන් සහ ඇක්සසරීස් ගේනකොට ලංකාවේ ටැක්ස් එක වදින්නේ මොන විදිහටද? එහෙම බිස්නස් එකට ගේන් අය ඉන්නවනම් පොඩ්ඩක් කියනවද? කෑලි 10ක් විතර ගේනකොට මොනවද කරන්න ඕන එයාර්පෝට් එකේ දී?