ෆෝන් එකක් ගන්න ඔන

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ෆෝන් එකක් ගන්න ඔන

    මචන්ල ෆෝන් එකක් ගන්න ඔන samsung galaxy note2 වසර 5ක් සාර්තකව පාවිච්චි කරපු නිසා වර්තමානෙ තියන ෆෝන් ගැන මෙලො හතිලව්වක් නොදනිමි.
    උපරිම බජට් එක 60000ක් විතර

    දන්න උන් කියහල්ලකො හොද බ්හාන්ඩයක් විස්තර බලන්න ලින්කුවකුත් දිපල්ල.:P:love:
    චයිනිස් කටු නම් එපා අවුරුදු 3ක් 4ක් කරදරයක් නැතුව ඇදගන්න පුලුවන එකක් දිපල්ල.
    මට විතෙරක් ෆෝන් අරගන කනක් ඇහිල ඉන්න වෙන්නෙ නැනෙ එ නිසා wife ට ගන්න හොද ෆෝන් එකකුත් මෙ සමගම යොජන කරපල්ල එකට නම් උපරිම බජට් එක 35-40ක් තමා :rolleyes:

    අනිත් එක තමා ebay/Ali/bestbuy ෆෝන් අව්ලක් නැද්ද?
    මෙවා ගෙදරටම එනවද?
    කැඩිල එහෙම කෙස් වෙන්නෙ නැද්ද?

    :(:(:(
     
    • Like
    Reactions: Amila M

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන්ල ෆෝන් එකක් ගන්න ඔන samsung galaxy note2 වසර 5ක් සාර්තකව පාවිච්චි කරපු නිසා වර්තමානෙ තියන ෆෝන් ගැන මෙලො හතිලව්වක් නොදනිමි.
    උපරිම බජට් එක 60000ක් විතර

    දන්න උන් කියහල්ලකො හොද බ්හාන්ඩයක් විස්තර බලන්න ලින්කුවකුත් දිපල්ල.:P:love:
    චයිනිස් කටු නම් එපා අවුරුදු 3ක් 4ක් කරදරයක් නැතුව ඇදගන්න පුලුවන එකක් දිපල්ල.
    මට විතෙරක් ෆෝන් අරගන කනක් ඇහිල ඉන්න වෙන්නෙ නැනෙ එ නිසා wife ට ගන්න හොද ෆෝන් එකකුත් මෙ සමගම යොජන කරපල්ල එකට නම් උපරිම බජට් එක 35-40ක් තමා :rolleyes:

    අනිත් එක තමා ebay/Ali/bestbuy ෆෝන් අව්ලක් නැද්ද?
    මෙවා ගෙදරටම එනවද?
    කැඩිල එහෙම කෙස් වෙන්නෙ නැද්ද?

    :(:(:(

    ඇපල් 6s එකකට වගේ ගියොත් හොද නැද්ද, සෙකන්ඩ් හෑන්ඩ් නම් තමා, එත් බබා වගේ කන්ඩිෂන් එකක් හොයාගන්ට පුළුවනි හැටකට අඩුවෙන්, වයිෆ්ටත් 32gb එකක් වගේ හොදයි, පොඩ්ඩක් ඔලුවේ තියාගන්ට, සෙකන්ඩ් හෑන්ඩ් නිසා හැබැයි හිත අවුල් උනත් හොද භාණ්ඩයක් හරියටම සෙට් කරගත්තොත් ගොඩ !!
     
    • Like
    Reactions: maheshsenadheera

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    samsung galaxy a8
    huawei honor play
    nokia 8 (මේක ටිකක් ගනන් වැඩි)
    nokia 7 plus (මේක ටිකක් ගනන් වැඩි)
    xiaomi redmi note 5
    වයිෆ්ට nova 2i

    • Like
    Reactions: maheshsenadheera

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Ubata Samsung ma one nam Samsung Note 8 ekak hari S8 ekak hari ganin.
    Note 9 , S9 ehemath hoday ganan vediy.
    Mama me lagadi Note 8 ekak genna gaththa.eth mata hari giye ne.
    Puluvan nam Apple iPhone 6s ekak hari 6s ekakin ehata ekak hari ganin.
    Mamath mulin Anroid 4n thamay pavichchi kare (ekale Samsung S3,ita passe lg nexus 5).
    eth mama Apple 5s ekak gaththa,ita passe 6 ekak , ekata passe 6S ekak.
    anithimata pavichchi kare Apple 7 ekak ,
    eth venasakatath ekka Apple kalayak pavichchi karapu nisa Anroid ekak ganna hituna asavatath ekka Note 8 ekak gaththa.
    4n ekanam fatta.eth mata apple vede feel venne ne.
    Den meka dila apahu iPhone X ekak ganna hithagena innava.
    huawei nam mata hari yanne ne.nethnam huawei 4n thiyenava.samanay ganata ganan puluvan hoda eva.
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇපල් 6s එකකට වගේ ගියොත් හොද නැද්ද, සෙකන්ඩ් හෑන්ඩ් නම් තමා, එත් බබා වගේ කන්ඩිෂන් එකක් හොයාගන්ට පුළුවනි හැටකට අඩුවෙන්, වයිෆ්ටත් 32gb එකක් වගේ හොදයි, පොඩ්ඩක් ඔලුවේ තියාගන්ට, සෙකන්ඩ් හෑන්ඩ් නිසා හැබැයි හිත අවුල් උනත් හොද භාණ්ඩයක් හරියටම සෙට් කරගත්තොත් ගොඩ !!
    machan used unath awlak na:P
    mama apple gana melo deyak danne na bun use karalama na :(

    puluwannam mata ebay link tikak diyan balanna?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇපල් 6s එකකට වගේ ගියොත් හොද නැද්ද, සෙකන්ඩ් හෑන්ඩ් නම් තමා, එත් බබා වගේ කන්ඩිෂන් එකක් හොයාගන්ට පුළුවනි හැටකට අඩුවෙන්, වයිෆ්ටත් 32gb එකක් වගේ හොදයි, පොඩ්ඩක් ඔලුවේ තියාගන්ට, සෙකන්ඩ් හෑන්ඩ් නිසා හැබැයි හිත අවුල් උනත් හොද භාණ්ඩයක් හරියටම සෙට් කරගත්තොත් ගොඩ !!
    machan meka hodayda?
    https://www.ebay.com/itm/Apple-iPho...23:m:mhjn0Es7b8jaMf2KEfsV-EQ&var=631010739687

    gana sahenna aduyne bun:P
    meke monawda balanna ona features kiyapanko tharaha natuwa
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ane kollo poddk wisthara karapanko
    dan meke A8 kiyana ekada hodama? kiyak wage weyda?
    Nova 2 kiyanne mokakda?
    Samsung A series eken a8 ekai a8+ ekai hodai. a8 eka 60k wage wei a8+ eka 70k wage wei. full screen display eka enne. nova 3i ekath hodai 50ta adui eka. nova 3 eka nam 75k wage wei. eka nam supirima. nova 2i eka 40ta adui. eka huawei ekak.