ෆෝන් එකක් ගන්න ඔන
මචන්ල ෆෝන් එකක් ගන්න ඔන samsung galaxy note2 වසර 5ක් සාර්තකව පාවිච්චි කරපු නිසා වර්තමානෙ තියන ෆෝන් ගැන මෙලො හතිලව්වක් නොදනිමි.
උපරිම බජට් එක 60000ක් විතර
දන්න උන් කියහල්ලකො හොද බ්හාන්ඩයක් විස්තර බලන්න ලින්කුවකුත් දිපල්ල.

චයිනිස් කටු නම් එපා අවුරුදු 3ක් 4ක් කරදරයක් නැතුව ඇදගන්න පුලුවන එකක් දිපල්ල.
මට විතෙරක් ෆෝන් අරගන කනක් ඇහිල ඉන්න වෙන්නෙ නැනෙ එ නිසා wife ට ගන්න හොද ෆෝන් එකකුත් මෙ සමගම යොජන කරපල්ල එකට නම් උපරිම බජට් එක 35-40ක් තමා
අනිත් එක තමා ebay/Ali/bestbuy ෆෝන් අව්ලක් නැද්ද?
මෙවා ගෙදරටම එනවද?
කැඩිල එහෙම කෙස් වෙන්නෙ නැද්ද?