ෆෝන් එකක් ගන්න ඕනේ ?
Primary 5 MP, 2592 х 1944 pixels, autofocus, LED flash
Internal 4 GB, 1 GB RAM
OS Android OS, v4.4.2 (KitKat)
Chipset Qualcomm MSM8916 Snapdragon 410
CPU Quad-core 1.2 GHz Cortex-A53
Resolution 480 x 854 pixels (~218 ppi pixel density)
Huawei Ascend Y550 මේ ෆෝන් එක අවුලක් නැද්ද මචන්ලා...මේක රු12000 මට සෙට් උනා.තාම අරගෙන මාස 2ලු වොරන්ටි එකත් තියෙනවා.මේක 12 පාඩුයිද? නැත්තම් මට 12 මිට වැඩිය හොද එකක් ගන්න පුලුවන්ද?
මම වැඩිය ෆෝන් ගැන දන්නේ නැ මචන්.මම ගන්න ඉන්න පළමු වෙනි ස්මාර්ට් ෆොන් එක..පොඩ්ඩක් ඔකේ හොද නරක ටිකක් කියපල්ලකෝ....

BuMp

...thank you very much.