ෆෝන් එකට සික වුනානේ සිංහලු... 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    චාජරේට ගහලා තියෙනකන් වැඩ කරනවා. චාජරෙන් ගලවපු ගමන් ඕෆ් වෙලා ඔන් වෙන්න පන අදිනවා දිගටම. ඒ වුනාට ඔන් වෙන්නේ නෑ. :(

    අයියෝ මගේ පොකෝ... :(:(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    මගේ එකටත් වෙලා තියෙන්නෙ. battery fuser එක ගිහින්. battery ත් දාන්න වෙයි. charger ගහල තියෙද්දි ඔන් කරගන්න පුලුවන්.
    fuser එක කිව්වේ? කීයක් වෙනවද?

    මහා නරක කාලයක් වගේ. වයස කීයද 20 ගනන් වලනම් ඉන්නෙ ඕක සාමාන්‍ය දෙයක් 30 ගනන් වෙනකල් අල්ලන් ඉඳපන්. :lol:
    32
    ------ Post added on Jun 20, 2024 at 2:52 PM
     
    • Haha
    Reactions: NRTG and newbie22

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    fuser එක කිව්වේ? කීයක් වෙනවද?


    32
    ------ Post added on Jun 20, 2024 at 2:52 PM
    මගෙත් ජනවාරිවල ෆෝන් එකකට කෙල උනා මම චාජර් එකට ගහල තියෙනගමන් ස්පීකර් එක්කට ගැහුව ඕඩියෝ ජැක් එක මගෙ චාජර් එක අවුල් වෙලා තිබ්බෙ ඒක ශොට් වෙලා සවුන්ට් සෙට් එක පිච්චුනා පස්සෙ දවසක් විතර යනකොට ෆෝන් එකෙත් බැටරි බහින්න ගත්ත වැඩ කරත් නැතත් ගහල තියෙනකොට චාජ් වෙනව ගලවපු ගමන් එකපාරම බහිනව. බැටරියකුත් දැම්ම හරිගියේ නෑ බෝඩ් එක අවුලක් කියල පස්සෙ අලුතෙන් ෆෝන් එකක් ගන්න උනා. iPhone SE 1st gen / අවුරුදු 5ක් පාවිච්චි කරා ඒ නිසා අවුලක් නෑ . :yes:
    11.jpeg
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    Obata 4n eka vikunapu Rajawatte Dimuthu kiynava aran ennalu battery eka hadala denna
    @ EdirisingheMobile
    1000i
    Bye
    ෆෝන් එක 50% වලට බැස්සම ඔෆ් වෙන්න ගත්තේ. දැන් චාජ් කළා 72% වෙනකන්. චාජ් එක ගැලෙව්වට පස්සේ අවුලක් නෑ. බලන්න ඕන 50ට ආයේ ආවම.
     
    • Wow
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    ෆෝන් එක 50% වලට බැස්සම ඔෆ් වෙන්න ගත්තේ. දැන් චාජ් කළා 72% වෙනකන්. චාජ් එක ගැලෙව්වට පස්සේ අවුලක් නෑ. බලන්න ඕන 50ට ආයේ ආවම.
    Phone ekata call ekak aran balanna wena ekakin.. Youtube video ekak play karala balanna..
    Charger nogaha