ෆෝන් එකේ කැමරා 3 ක් තියෙන්නේ ඇයි
සමහර ෆෝන් වල කැමරා 3 ක් තියෙන්නේ මොකටද? Huawei p20 pro එකේ main camera එකේ 40MP , 20MP, 8MP කැමරා 3 ක් තියෙනවා (සෙල්ෆි කැමරා එකට අමතරව). එතකොට ෆෝටෝ එකක් ගද්දි කැමති කැමරා එක තොරලා ෆොටො ගන්නද තියෙන්නේ නැත්තන් ෆොටෝ එකක් ගත්තාම 68MP (40+20+8) ක ෆොටෝ එකක් වදිනවද?

Last edited:
එකක් තිබුනම ඇතිනේ