ගැසට් ගහපු උන් ලිස්ට් එකේ ඉන්න ඕනේ සිද්දියක් කියල නෑනේ.......ඒකේ තියෙන්නේ LC ඕපන් කරද්දී 100% ඕනේ කියල.......දැන් උඹල ෆෝන් එකක් ගන්න ඕනේ උනාම කෙලින්ම LC එකක් ඕපන් කරලද ගන්නේ?
දන් නැ ඒක, හාල් කිලෝ එකක් ගෙන්නන්ඩත් LC එකක් තනි තනිව ඔපන් කරන්ඩ ඔනෙ කියල නිතියක් ආවොත් පුදුම වෙන්ඩ එපා..පරවේණී වහලුන්ට ප්‍රශ්නෙ බරපතලකම පේන්නෙ නැ හිතාගෙන ඉන්නෙ මෝඩ රනිල කොරයි කියල , පොඩ්ඩක් බලාගෙන ඉදපන් තව මාස 2-3ක් වෙනස උදාවෙනව තිතට..


දන් නැ ඒක, හාල් කිලෝ එකක් ගෙන්නන්ඩත් LC එකක් තනි තනිව ඔපන් කරන්ඩ ඔනෙ කියල නිතියක් ආවොත් පුදුම වෙන්ඩ එපා..පරවේණී වහලුන්ට ප්‍රශ්නෙ බරපතලකම පේන්නෙ නැ හිතාගෙන ඉන්නෙ මෝඩ රනිල කොරයි කියල , පොඩ්ඩක් බලාගෙන ඉදපන් තව මාස 2-3ක් වෙනස උදාවෙනව තිතට..
දැනට ගෙනැල්ල තියෙන ෆෝන් අවසන් උනාම ආයේ තොග වශයෙන් ගෙන්වන්න බැහැ කියලයි තියෙන්නේ... ඩීලර්ස්ලට සල්ලි ගෙවල වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා... ඔබට ජංගම දුරකථනයක් එසැණින් මිලට ගත නොහැකි අතර වටිනාකම ගෙවා ලයිස්තුවේ බලා සිටීමට සිදුවේ.. මේ නිසාම ජංගම දුරකථන ඇතුලු විදුලි උපකරණයන්හී ශ්‍රී ලංකාවේ මිල සැබෑ වටිනාකමට වඩා 50%කින් පමණ වැඩිවන බව පුරෝකථනය කර තිබේ.
කලිනුත් කිව්වා වගේ LC එකේ 100% value එකට සල්ලි දාන්න ඕනේ කියල තියෙන්නේ.....කොහේ තියන waiting list එකක්ද?
■ ශීතකරණ, වායු සමීකරණ, රූපවාහිනී යන්ත්‍ර, සුවඳ විලවුන්, ජංගම සහ ස්ථාවර දුරකතන, රෙදි සෝදන යන්ත්‍ර, පාවහන් සහ වාහන ටයර් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී 100්‍ර ක මූල්‍ය සීමාවක් පනවා තිබේ.
මේක තේරුම් ගන්න බැරි උන් ඉන්නවද?


ඕක තේරෙන්නෙ පරවේණී වහලුන්ට විතරයි , ඕකෙන් කිසිම බලපෑමක් නැ ෆෝන් ලාභ වෙනව..![]()
නෑ ඕකෙන් පස්සේ ෆෝන් ගන්නවා නම් එරෝසන්ගේ ගෙදර ගිහින් ලිස්ට් එකේ ඉන්න වෙනවා

හැම රෙද්දටම එකම හුත්ත කියවන්න එපා යකෝ..උබ එකපාරක් රනිල් පොන්නය කියුවත් එකයි..මහින්ද පොන්නය කියුවත් එකයි..10 පාරක් කියුවත් එකයි..තොගෙ පය්යෙ පොන්න කතා හැම වෙලේම ත්‍රෙඩ් මැද්දේ කිය්වන්න එපා...කියන්න දෙයක් තියනවනම් පැහැදිලිව ඒ මාතෘකාව ගැන කියපන්..පොන්නය පොන්නය කිය කිය ඉන් නැතුව..තොගෙ මහින්ද පොන්නයට බැරි නිසා තමයි,,මිනිස්සු ඊට පස්සෙ මයිතී පොන්නයටයි රනිල් පොන්නයටයි දුන්නේ..දැන් ඒ පොන්නයො දෙන්නට බෑ කියල අයෙ මහින්ද පොන්නයට පුලුවන් වෙනවද? පුක දෙන්නැතුව පලයන් එරෝසන් පොන්නය යන්න..




Mama oka karanna kivve bankuva horaakanna issella....... ehenan rata goda....... kasikabal i phone kallakata $1000k rata yavanava kiyanne lankavata daraganna puluvanda?? Ee okkoma $ hoyanna ona pitarata vadakarana vahallu...... ohoma block karala sonnnalunta $ accounts hadala denna ona, $ hoyala ona deyak ganilla kiyala![]()



dan lankawe un gawa tiyena phone tika hodatama athi.. kanna nathath puka kahanna niyapotta natat 100000 ka phone ekak ona.
me gammenma rate nishpadana wadi karanna wedapiliwelak tiyennath ona. nattan me karana magule terumak na.![]()


ඊ විශ් එකට ෆෝන් හදන්න බැරි කමක් නෑ . රෝ මැටීරියල් වලට ටැක්ස් අඩු කරානම් හරි රටේ නැතිව කොහොමද බං පාණ්ඩු ගේන්නේ???උබට වැරදුන ලොකු තැනක් තියෙනවා. මහින්දට මිනිස්සු ආදරෙයි.... මිනිස්සු පැරැද්දුවේ මහින්දගේ පුතා ඇතුළු වටේ හිටිය පිස්සෝ ටික..... මහින්ද තාමත් උන් එක්කමයි ඒ මනුස්සයට වෙන ඔප්ෂන් එකකුත් නෑ... ඉතින් අප්පොච්චි තාමත් අසරණයි.....
වෙනසට ආපු ෆොන්නප්පු ඊට හපන්, ඉස්සරහට ඌත් ගෙදර. 2020 කව්ද එන්නේ?? ඔප්ෂන් දෙකයි තියෙන්නේ ඒ බූරුවද මේ බුරුවද?? බූරුවෝ දෙන්න මාරුඋනත් වටේ ඉන්න බූරු රැල මාරුවෙන්නේ නෑ...... අපි ඕව දන්නා හින්දා මුල්කාලේම මාරුවුනා.....
උබලට කරන්න තියෙන්නේ එක දෙයයි....... ආවේ බූරුවෝ, එන්නේ බූරුවෝ..... හෙට දවසක් නෑ එක්කෝ රට පනින්න නාත්තන් ඉන්න ටිකේ හම්බුකරන් ජීවත්වෙන්න.
රට පැනගන්න බැරි අසරණ සිංහලුන්ට අපි සෙට් එකක් එකතුවෙලා සපෝට් එක දෙනවා........ උබයි මායි කොච්චර මරාගත්තත් ඔච්චර තමයි.....
නිකන් ඉන්නවනං ක්ලබ් එක පැත්තේ වරෙන්.......





දම්රෝ එකේ ෆ්රිජ් එහෙම හදනව නේද .ඊ විශ් එකට ෆෝන් හදන්න බැරි කමක් නෑ . රෝ මැටීරියල් වලට ටැක්ස් අඩු කරානම් හරි



micro eka wage companies walin bus,train hadanna polee rahitha naya hari denna ona. 
එකම බයිලේ කියනවා.....LC ගැන අහල තියනවද?
එහෙම ලැයිස්තුවක් නෑ ඕයිකලිනුත් කිව්වා වගේ LC එකේ 100% value එකට සල්ලි දාන්න ඕනේ කියල තියෙන්නේ.....කොහේ තියන waiting list එකක්ද?

matat ehema deyak nam penne na waiting list katawak. podi podi business karayanta kelawei wage 
matat ehema deyak nam penne na waiting list katawak. podi podi business karayanta kelawei wage
![]()
පොඩි phone කඩවල් වලට phone දාන උන් hand carry කරලා බං ගේන්නේ.......LC දාල ලොකු ස්ටොක් ගෙන්නන්නේ abans, softlogic වගේ උන්

මචං විදේශ වෙළඳාමේ තියන දෙයක් තමා ණයවර ලිපි (LC) කියන්නේ.....ඕක බේසිකලි උඹේ බැංකුව පොරොන්දු වෙනවා බඩු එවන එකාගේ බැංකුවට බඩු ආවම සල්ලි ෂුවර් එකටම දෙනවා කියල, සමහර බැංකු වලින් උන්ගේ ලොකුම imports කරන කස්ටමර්ස්ලට දීපු පහසුකමක් තමයි මුළු මුදලම බැංකුවේ නොදා LC එකක් open කරන්න ඉඩ දෙන එක........දැන් කරලා තියෙන්නේ ඒක බෑ LC ලක්ෂ 100 නම් ලක්ෂ 100 දීලම තමා open කරන්න ඕනේ කියල නීතියක් දාපු එක
දැන් ඉතින් හරක් ඇවිත් තප්පුලයි